කොමර්ෂල් බැංකුවට අනුබද්ධිත බැංකු නොවන මූල්ය සමාගමක් වන CBC Finance PLC සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුව වෙත BBB+ ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්රේණියක් ලබා දෙන බව ජාත්යන්තර ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.
වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර නිකුතුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමත් සැලසුම වී තිබේ මේ හරහා සමාගමේ අදියර 2 ප්රාග්ධන පදනම ශක්තිමත් කිරීම අරමුණ බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd