අලුත් කොන්දොස්තරට ‘පෙට්ටිය’ හරස්වී අවුලක් බසයක සේවයට පැමිණි මුල් දිනයේම ලැබුණු උපදෙස් අකුරටම පිළිපදින්නට ගිය කොන්දොස්තරට මුහුණදෙන්නට සිදුවූ අපූරු සිදුවීමක් පිළිබඳව ගාල්ලට නුදුරු ප්‍රදේශයක ඩිපෝවකින් වාර්තා වෙයි. 05 October 2019
මහ පාරේ කුලප්පුවී රෝහලේ මහ පාරේ කාටත් පේන්න යතුරුපැදියකින් සර්කස් පෙන්වන්න ගිය තරුණයකුගේ උත්සාහය වැරදී අවසානයේ රෝහල් ගතවුණු සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 05 October 2019
සැමියාගේ වචන ටිකම බිරිය ආයුධයකට අරන් දකුණු පළාතේ ඇඟලුම් කම්හලක එකට වැඩ කළ තරුණයකු හා තරුණියක අතර ඇතිවූ ආදර සබඳතාවක් සඵලවී ඔවුහු විවාහ වී ඒ අසල කුලී නිවසක ලැගුම් ගත්හ. 04 October 2019
කුඩු ගහන පුතා මවගේ ඉන ඉහත් අතගාගෙන රුපියල් එක්ලක්ෂ විසිදහසක් වටිනා රන් මාලයක් චීත්තයක කොනක ගැට ගසාගෙන මව නිවසේ සාලයේ නිදාගෙන සිටියදී එය සොරකම් කර රුපියල් තුන්දහසකට උකස් කර මත්ද්‍රව්‍ය පානය කළ අපූරු පුතකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 03 October 2019
වෑල්ඩින් බාස්ගෙන් වැඩපොළේ යකා නැටූ තරුණයන්ට අපූරු දඬුවමක් යකඩ වෑද්දුම්කරුවකු දුන් වැරදි උපදෙසක් අනුගමනය කිරීමට ගොස් රෝහල් ගත වී තම ඇස්වලට ප්‍රතිකාර ලබන්නට සිදු වූ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ පුවතකි මේ. සිද්ධිය මෙසේය. 02 October 2019
ජංගම දුරකතනයක් පවුල් දෙකක් කඩා ඉහිරවලා පාසල්වියේ පැවැති පෙම් සබඳතාවක් මුහුණුපොත ඔස්සේ අලුත්කර ගැනීමට ගොස් දෙදරු මවකට හා එක්දරු පියෙකුට නිත්‍යානුකූලව යුගදිවි අහිමිවීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. 01 October 2019
පෙම්වතා එනතුරු කට්ට කෑ තරුණිය පොලිසියේ පිහිට පතයි සිය පෙම්වතාගේ ආරාධනයට කෑගල්ල නගරයට පැමිණ පැය ගණනක් බලා සිට ඔහු නොආ තැන කෑගල්ල පොලිසියේ පිහිට පැතූ තරුණියක් පිළිබඳ කෑගල්ල පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වෙයි. 30 September 2019
යකාටත් බය නැති ‘කයිවාරුවා’ කනත්තේ හොල්මනට සිහි නැතිවෙලා යකාටවත් බය නැතැයි කියන අතිපණ්ඩිත සෝමදාසගේ කයිවාරුව මහා රෑ කනත්තේදී දැකගන්නට හැකිවූ පුවතක් කොළඹට නුදුරු ගමකින් වාර්තා වේ. 28 September 2019
ගම් බිත්තර ෆාම් බිත්තර වීමේ රහස හෙළිවෙලා ගං කුකුලන් ඇති කරන කුකුල් කොටුවේ ගම් බිත්තර රැගෙන ෆාම් බිත්තර තබා ගිය කාන්තාවක පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 28 September 2019
මිතුරාගේ මඟුල් දා කලින්ම මාරුවෙන්න ප්ලෑන් හදා සේසතම සුන් තම කාර්යාලීය මිතුරාගේ මංගල උත්සවයට සහභාගීවන්නට මිතුරන් පිරිස සමග එකමග ගොස් මිතුරන්ට කලින් ඉක්මනින් නිවසට යන්න ගැසූ ප්ලෑන අකුරට ක්‍රියාත්මකවී මුදල් පසුම්බියත් නැතිව මහමගට වැටුණු මිතුරෙකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ. 28 September 2019
මිතුරු පාටිය කිල්ලට හසුනොවූ ඌරු මස් බයිට් එකක් පාටියකට පිසූ ඌරුමස් බයිට් එක ත්‍රිරෝද රථයේ රැගෙන යාමට අකමැතිවූ මිතුරෙකු සූර්වීමෙන් පසු ඌරුමස්වලට දැක්වූ ලෙන්ගතුකමක් හොරණ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 28 September 2019
කණේ අමාරුවට බලෙන් දත ගලවාගෙන කාන්තාවකගේ කන තදින් රිදුම් දෙන්නට වූයෙන් ඇය මේ සම්බන්ධව යෙහෙළියකගෙන් විමසුවාය. දතේ අමාරුවටත් කන රිදෙනවා. ඇය පැවැසුවාය. කාන්තාව බැරිම තැන රජයේ රෝහලට ගොස් දන්ත වෛද්‍යවරයෙකු හමුවූවාය. ඩොක්ටර් මගේ කන රිදෙනවා. දතේ අමාරුවට වෙන්නැති ඇය පැවැසුවාය. 28 September 2019
නෑනාගේ අතුරුදන් රන්මාලයට උකස් කඩෙන් සිහි කැඳවීමක් ඕපනායක කොට්ඨාසයේ එක්තරා ගමක අවිවාහක පුද්ගලයකු මත්වතුර බීමට ඇබ්බැහි වී සිටි අතර ඔහු කුලීමලී කරමින් උපයන මුදල් ඒ සඳහා වැය කළේය. උපයන මුදල බීමට ප්‍රමාණවත් නොවූ අවස්ථාවල ඥාතින්ගෙන් හිතමිතුරන්ගෙන් ණයතුරුස් ඉල්ලාගෙන සප්පායම්වීමටද පුරුදු වී සිටියේය. 28 September 2019
සීනි කරිඤ්ඤං පදම දන්වන්න අපූරු බෙර පදයක් සීනි කරිඤ්ඤං මුට්ටිය පදමට පැසී ඇති බව ගනුදෙනුකරුවන්ට දැනුම්දීම සඳහා අපූරු සන්නිවේදන ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 27 September 2019
ගම්මුලාදෑනි විෂ වෙදා බිරියත් දරුවනුත් දමා තරුණියට බෙහෙත් දෙන්න ගිහින් ගම්මුලාදෑනි රැකියාවට අමතරව විෂ වෙදකම සිදුකළ අයකු බිරිඳ සහ දරු දෙදෙනා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි රූමත් තරුණියක සමග පැන ගිය අපූරු කතාවක් දකුණු පළාතේ ලස්සන නමක් ඇති නගරයකින් වාර්තා විය. 27 September 2019
පාපැදි සොරකම සෙවූ සීසීටීවී කැමරාවේ අපූරු රංගනයක් සිදු වූ සොරකමක් සොයා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවට ගිය පිරිසකට අනියම් රංගනයක යෙදුණු විවාහක යුවළකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවීම හමුවේ එම යුවළ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටීමේ පුවතක් පොල්පිතිගම පොලිසිය අවට ගම්මානයකින් වාර්තා වේ. 25 September 2019
හොරුන්ගෙන් රන් බඩු පරිස්සම් කරගන්න ගිහින් තරු පෙනිලා ගමේ හොරුන් පිරිසක් බිහි වී ඇති බවත් වටිනා රන් භාණ්ඩ ඔවුන්ගෙන් බේරා ගැනීමට නම් රන් බඩුත් රැගෙන රාත්‍රියට තම නිවසට පැමිණ නිදා ගන්නා ලෙසත් පැවසූ කතක එලෙස පැමිණි කාන්තාවකගේ රන් භාණ්ඩ තොගයක් සොරකම් කළ අපූරු පුවතක් කෑගල්ල පොලිසියෙන් පෙරේදා (22) වාර්තා විය. 24 September 2019
අසූපස් හැවිරිදි පියාගෙන් පොලිසියට අපූරු පැමිිණිල්ලක් බිරිඳට නිවසේ ඇතුළු කාමරයක් ලබා දී තමාට ඉස්තෝප්පු කාමරයේ නිදා ගැනීමට සලස්වමින් බිරිඳත්, පුතත්, ලේලියත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියෙකු ගල්ගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. 23 September 2019
ගංතෙර හොල්මන ගම්මුන්ගේ කටවලුත් වසයි මෙයට මාස කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගිය කාන්තාවකගේ හොල්මන පෙනෙනවා යැයි කියමින් වලල්ලාවිට දේදොළ පාරේ ගෙන යන ප්‍රචාරය අසත්‍යක් බව මීගහතැන්න පොලිසිය අනාවරණය කරගෙන තිබේ. 20 September 2019
සුබසාධක නිලධාරීන්ට පෙන්වන්න එළදෙන පාටකරලා තමාට සුබසාධක සංගමයෙන් දුන් එළදෙන විකුණා තිබියදී එළදෙන පිළිබඳ පසු විපරමට පැමිණි පුද්ගලයන්ට පාට කළ එළදෙනක පෙන්නූ පුද්ගලයකු පිළිබඳ සත්‍ය සිදුවීමක් මාවතගම ගම්මානයකින් වාර්තා විය. 19 September 2019
සන්නාලියකුගෙන් මනාලයාට අපූරු මංගල ඇඳුමක් තම මංගල දිනයේ දී හැඩ වැඩවීම සඳහා මනාළ මහතකුට පාසල් නිල ඇඳුමක් දුන් සන්නාලියකු පිළිබඳ පුවතකි මේ. 18 September 2019
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක් බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 17 September 2019
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක් බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් 17 September 2019
විවාහ වී කඳුකරයට යන තරුණියට අපූරු පාඩමක් අගනුවරට ආසන්න ප්‍රදේශයක සිට දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකට විවාහවී යාමට බලාපොරොත්තුව සිටින යුවතියකි. 16 September 2019
මිනිහා ගෙදර එනවිට ගෑනි වයිබර් අස්සේ අනඟ රැඟුමක වයිබර් තාක්ෂණය ඔස්සේ මුහුණ බලාගෙන අනියම් පෙම් රැඟුමක සිටි විවාහක කතකට තම සැමියා එන විට එම සංවාදය විසන්ධි කර ගැනීමට නොහැකිව පවුල් දිවිය දෙදරායෑමේ පුවතක් වයඹ පිටිසර ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. සිද්ධිය අනාවරණය වූ ආකාරයට මෙසේය. 14 September 2019
ලාබෙට ගන්න ගිහින් සාක්කුවට තට්ටුවෙලා කොළඹට ආසන්න ගමක මිතුරන් පිරිසක් පුරුද්දක් වශයෙන් මසකට දෙවතාවක් කොළඹ නගරයේ ඇවිදයන්නේ නොයෙකුත් භාණ්ඩ අඩු මිලට ගෙන ගමට ගොස් වැඩි මිලකට විකිධෑමටය. මේ කණ්ඩායම ලාබ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස භාෂාව හසුරවමින් කටයුතු කරයි. 14 September 2019
මඟ අතරමං වුනාම ගැලවුම්කාරයෙක් ඇවිදින් දිනය ඉකුත් 31දාය. වේලාව රාත්‍රී 11.00ට ආසන්න වෙමින් තිබුණි. මා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේ බිරිඳ ද සමගය. 14 September 2019
මිනිපිරියගේ ‘පට්ට’ කතාවෙන් ආච්චිට ‘කට්ට’ පැනලා ලිසී ආච්චි තරමක් සැරපරුෂ කාන්තාවකි. තම දූ දරුවන් නිතරම කල්ගෙවන්නේ අනියත බියකිනි. මන්දයත් ඔවුන් අතින් යම් අතපසුවීමක්, වැරදීමක් සිදු වුවහොත් ලිසී ආච්චිට යක්ෂයා ආරූඪවන්නේ නිරායාසයෙනි. කෙසේ වුවද තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම කෑම බීම ඇඳුම් පැළඳුම් පිළිබඳව නිරතුරු සොයා බලා අවශ්‍ය පරිදි කටයුතු කිරීම ඇය මනා වගකී 14 September 2019
අලුත් තාත්තා අමුතු ගැටයකට අහුවෙලා තරුණ මවක් දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහමෝදර රෝහලට ඇතුළත්විය. දරු ප්‍රසූතියෙන් පසු ගාල්ල නගරාසන්නයේ ලිපිනයකට ලියාපදිංචිවී ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට පියාට අවශ්‍ය විය. ඒ බව දැනගත් රෝහලේ උපස්ථායකයකු ඔහුගේ උදව්වට ඉදිරිපත්විය.“හරි උදව්වක් හැටියට අපේ ගෙදර ලිපිනය දෙන්නම්. හැබැයි ඡන්ද නාම ලේඛනයට න 13 September 2019
පදමට සූර්වූ මිතුරාගෙන් මංගල යුවළට අපූරු තෑග්ගක් පදම වැරදී තෑග්ග ළඟ තබාගෙන මංගල සාදයේ ආරාධනා පත නව යුවළට තෑගි වශයෙන් දුන් පුවතක් කොළඹට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිදුවීම සැකවින් මෙසේය. 12 September 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026