මැරුණු අම්මාගේ ඡන්දෙ ඉල්ලන්න ගිහින් අනුරාධපුර නගරයට යාබද ප්‍රාදේශීය සභාවක ආසනයක් ලබා ගැනීම සඳහා එක් කොට්ඨාසයක අපේක්ෂකයන් අතර පැවතියේ එකම යුද්ධයකි. කලහකාරී සිදුවීම් නොමැති වුවත් එම කොට්ඨාසය එකම පොර පිටියකි. 09 May 2025
ඡන්දෙන් පැරදී බලු දානයක් දීලා මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි. 08 May 2025
ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබිණි. 07 May 2025
බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ. 06 May 2025
හිතේ සහනයට අපූරු විසඳුමක් තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්රදේශයකිනි. 05 May 2025
නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හේ සිය යතුරු පැදියේ නෝනාට වඩා දමාගෙන ගියේ තම හිතවතිය. නෝනා ඉතා අහිංසකය. සිය සැමියා කියන ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල ගන්නීය. එය ඔහුගේ අනිසිවැඩවලට විශාල රුකුලකි. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රේමයට ඉතා විශාල වාසියකි. 03 May 2025
උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි. 02 May 2025
‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍රදේශයෙන් දැනගන්නට ලැබුණි. 01 May 2025
ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින් අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය. 30 April 2025
ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක් සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 29 April 2025
යතුරු මාරු වී ජංජාලයක් අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට ලැබුණි. 28 April 2025
මියගිය අය ගමට ඇවිත් මීට වසර විස්සකට පමණ ඉහත දී සිය කසාද බිරිය හා දරුවන් අතහැර දුර පළාතකට ගොස් වෙනත් ළඳක් හා එක වහලක් යට අලුත් ජීවිතයක් ගතකරමින් සිටියදී හදිසියේ මිය ගියේ යැයි සිතා සිටි පුද්ගලයකු ඊයේ පෙරේදා දවසක ආපසු ගමට විත් සිය ඥාති හිතෛෂීන් හමුවී සුහදව කතාබහකොට සතුටු සිතින් ආපසු ගිය බව කියන පුවතක් පුත්තලම ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 26 April 2025
රැග් දුන්නාට බිරිද යක්ෂනියක් වෙලා බිරිඳ සහ සැමියා දෙදෙනාම රජයේ සේවයේ නියුතු වූවෝ වෙති. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ කඩ සාප්පුවල ජනීජනයාගෙන් පිරී ඉතිරි යන බැවින් කල්වේලා ඇතුව ඇඳුම් පැළඳුම් ටිකක් ගන්නට සිතු බිරිඳ ඒ සඳහා දිනක් කල්වේලා ඇතුවම වෙන් කරගෙන සූදානම් වූවාය. 26 April 2025
නාම යොජනා නොලැබී මළ පැනලා පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා භංගත්වයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ කෙළවරක පිහිටි නගරයකින් වාර්තා විය. 26 April 2025
කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍රී රෝද රථය තුළ තිබූ කැවිලි පෙට්ට් ඇරලා බලද්දි එම පෙට්ටි තුළ සූක්ෂම ආකාරයට අසුරා තිබූ මත්පැන් තොගය පොලිසිය විසින් සොයා ගැනීමත් සමග ත්‍රිරෝද රථ රියදුරා උඩ ගොස් බිම වැටුණ සිද්ධියක් පසුගිය අවුරුදු සමයේ මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය. මාදම්පේ පොලිස් වසමට අයත් එක්තරා ප්‍රදේශයක පසුගිය අවුරුදු සමයේ දිනෙක ර 26 April 2025
මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 26 April 2025
අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 26 April 2025
උප්පැන්න වෙනුවට හඳහන ඉල්ලලා උප්පැන්න සහතිකය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් හිස් ප්‍රතිඵල ලේඛනය රැගෙන ග්‍රාම නිලධාරි හමු වූ පුද්ගලයකුට පෙළපත් නාමය දැන ගැනීම සඳහා හඳහන රැගෙන එන ලෙස දන්වා සිටි පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 25 April 2025
ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 24 April 2025
චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි. 23 April 2025
ගැරඬි හැවකට යකා නටලා සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමින් ගෙවත්තේ ඒ මේ අත දිවගිය පුවතක් සාලියවැව ප්‍රදේශයට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. 22 April 2025
කිරි දොවන්න ගිහින් රෝහෙල් ලගින්න වෙලා දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි. 21 April 2025
නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ. 19 April 2025
කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්පැන් තොල ගෑ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබිණි. 18 April 2025
අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ. 17 April 2025
භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සිටීමේ සිදුවීමක් රත්නපුර දිස්ත්‍රික්කයේ තරමක දුෂ්කර ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 11 April 2025
වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන විත් වඳුරු ප්‍රහාරයෙන් දිවගොස් අනූනවයෙන් බේරුණද එම වෙස්මුහුණ නොමැතිව නිවසින් බැහැරට ගිය පසුවද වඳුරා ඔහුව හඹා එන බැවින් වඳුරාට බියෙන් මුගුරක් අතැතිව ගමන් බිමන් යාමට ඒමට සිදු වීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. 10 April 2025
අම්මාගේ ගැටේට දුවත් හොල්මන් දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 09 April 2025
ලෙඩා මාරු වී ජංජාලයක් අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 08 April 2025
අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 07 April 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026