ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතානායකයාට ආර්ථික අපහසුකම් නැති බව ප්‍රකාශ වෙන්නේ ඔහු කොන්ත්‍රාත් වැඩවල නිරතව සිටින හෙයිනි. 05 April 2025
බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක් මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙක් ද සිටියහ. ටිකක් කපටි කයිරාටකයෙකි. සවස් යාමයේ මත්පැන් පොදක් තොල ගෑමට අමතක නොකරන්නේය. මත්පැන් මිල ඉහළ යෑමත් සමඟ එය ටිකක් අසීරු කරුණක් විය. 05 April 2025
පුරාජේරු ඇදබාන්න ගිහින් අලි අමාරුවක නෝනා තමන්ට ආදරය කරනුයේ අවංකව බව මිතුරන්ට පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 05 April 2025
ෆෝන් එකට ඩබල් හයර් ගෙවන්න වෙලා බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතක වීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 05 April 2025
සූර් වෙන්න ගිහින් ගුටි නොකා බේරිලා තමාගේ ඥාතියකුගේ නිවසක් යැයි පවසා මත් තොල ගෑමට නිවසකට රැගෙන ගිය නඩයක් ගුටි පූජාවකින් අනුනවයෙන් බේරුණු පුවතක් පොල්පිතිගම බල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 05 April 2025
කුඩුකේඩු මාරු වී පටි රෝල් ගමේ ගොවි මහතුන් එකතුවන ගොවි සංවිධානයේ රැස්වීමක් දැනගන්නට ලැබුණේ රජරට පළාතෙන් ගොවීන්ට ඇති අඩුපාඩු අතර පොහොර, බිත්තර වී, ජල යෝජනා ක්‍රම ගැන කතා විය. වල් පැළෑටි ගැනද සමහරු පවසන්නට විය. වල් පැළ නිසා අස්වනු අඩු බවත් වල් නාශකවලට ද මේවා මර්දනය නොවීම ගැන ද නිලධාරීන්ට පැවැසීය. 05 April 2025
කුලී වාහනයට පොලු තැබූ සැමියා බේරන්න බිරිය කනකරත් විකුණලා ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිරියකට රත්තරන් ආභරණ උකස් කිරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙයි. 04 April 2025
මෝඩයාගේ දින දා ඇදගෙන නාලා මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ. 03 April 2025
කයිවාරු ගසා දඩත් කාලා පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන් තෙගුණයක දඩයක් ගෙවන්න සිදු වූ හාදයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 02 April 2025
මාමණ්ඩිට කසිප්පු විකුණා මඟුලත් කැඩිලා සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 01 April 2025
පදමට ගහලා බසයත් මිස්වෙලා සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයකට පත් පුවතකි. 31 March 2025
පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 29 March 2025
හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. 28 March 2025
චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි. 27 March 2025
ලෝබකමෙන් මඟුලත් කැඩිලා තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි. 26 March 2025
පච ඇදබාන්න ගිහින් පටි රෝල් වෙලා හතරැස් බොරු කියන මිතුරාට ආයෙත් බොරු නොකියන්න හරි හතරැස් උගුලක් ඇට වූ මිතුරන් පිරිසක් ගැන අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ ගමකිනි. 25 March 2025
පොකැට් හොරා බෝතලයෙන් අහුවෙලා මුදල් පසුම්බියේ හොරා අරක්කු බෝතලයෙන් මාට්ටු කරගත් මහත්තයකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 24 March 2025
ලේ පරික්ෂාව කරගන්න හදහන් කොපියක් දීලා ලේ පරීක්ෂාවක් කර ගැනීමට දරුවා සමග ගිය මවක ඒ සඳහා අමුතුම තාලයේ වාර්තාවක් ඉදිරිපත් කළ සිද්ධියක් ඇතුගල්පුරවරයෙන් ඇසුණි. 22 March 2025
අනියම් පෙමක පැටලී සේසතම නැති කරගෙන බැංකු කාඩ් පතේ රහස් අංකය අනියම් සැමියාට දී රටින් ලැබුණු රට මුදල් රාක්ෂයකුට පූජා කළ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 22 March 2025
මංගල තෑග්ගට පූස් පැටව් දීලා විවාහ මංගල්‍යය උළෙල දිනයේ රැකියා ආයතනයේ සේවය කරන මිතුරකු මනාලයාට පූස් පැටව් තිදෙනකු පෙට්ටියකට දමා ගෙනත් දී ඇතැයි කියන අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 22 March 2025
දිෂ්ඨිය පන්නන්න ගිහින් තෙල් සාත්තු කරගෙන සිරුරට අරක්ගෙන ලෙඩ රෝග පතුරුවන බව කියන යක්ෂ දිෂ්ඨියක් පන්නා දැමීම සඳහා කපුවකු විසින් ආතුරයකු වතුරේ ගිල්වමින් පොල් මලකින් සහ වේවැලකින් පහරපිට පහර දීම නිසා තුවාල ලැබූ ආතුර කාන්තාවට සති ගණනක් තිස්සේ තෙල් සාත්තු කරගන්නට සිදුවූ බව කියවෙන පුවතකි. 22 March 2025
කොකා පෙන්වා ගේම දීලා අතටම මාට්ටු වෙලා කුරුඳු ඉඩමේ කුරුඳු කැපූ අය කුරුඳු ඉඩම් හිමියාට දුන් අපූරු ගේමක් අහම්බෙන් ඔහුගේ අතටම හසු වූ අපූරු පුවතක් කරන්දෙණිය ගමකින් අසන්නට ලැබේ. 22 March 2025
හොරෙන් කැපු කැන වහල්ලෙන් හොයාගෙන සොරකු රාත්‍රී කාලයේ තම ගෙවත්තේ පැසී තිබූ කෝලිකුට්ටු කෙසෙල් කැන කපාගෙන යාමේ දී ගසේ ඉතිරි වී තිබූ වහල්ලේ කොටසින් නැති වූ කෙසෙල් කැන සොයාගත් කාන්තාවක පිළිබඳව ලංකාදීපයට වාර්තා වෙයි. මෙම සිද්ධිය වී තිබුණේ වයඹ ප්‍රදේශයේ ගම්මානයක් ආසන්න ප්රදේශයකය. වාර්තාවන අන්දමට අදාළ ප්‍රදේශයේ එක්තරා නිවසක ගෙවත්තේ තිබූ කෙසෙල් වගාවේ එක් කෝලිකුට්ටු පඳුරක පිරිපුන් ගෙඩිවලින් යුත් කෝලිකුට්ටු කෙසෙල් කැනක් වැටී තිබී ඇත. 22 March 2025
අපූරු උපායෙන් අන්දමන්ද වෙලා තමාට එරෙහිව පෙත්සම් ගැසූ සේවකයින් අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළ ආයතන ප්‍රධානියකු පිළිබඳව ගාලු දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 21 March 2025
ඕපාදූප හොයන්න හොදි හැන්දත් අරන් ගිහින් ඕපාදූප සෙවීම සම්බන්ධයෙන් නම්දරා සිටි කාන්තාවක ගමේ පිරිසක් අතර සිදුවූ රණ්ඩුවක් පිළිබඳව විපරම් කිරීම සඳහා කුස්සියේ ළිප මත තබා තිබූ වෑංජනයක් හැඳිගාමින් සිටි පොල්කටු හැන්ඳ ද අතැතිව දිවයාමේ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. 20 March 2025
හිස් කළයට කෙහෙවලු පටලවාගෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට යන සිය දියණියගේ ඉස්සරහට හිමිදිරියේම හිස් කළයක් අරන් පැමිණි කතක සමග කෙහෙවලු පටලවාගත් කතක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 19 March 2025
සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින් ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හේතුවෙන් තමන්ට ලැබෙන අස්වැන්න නාස්ති වී කෘෂිකර්මාන්තය පිළිබඳව කලකිරීමෙන් සිටිති. 18 March 2025
සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ. 17 March 2025
කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක තබා පසෙකට කෙළ ගැසීමද ඔහුගේ එකම පුරුද්දය. 14 March 2025
පියකුගෙන් අපූරු සැලකිල්ලක් තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය. 13 March 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026