කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි. 19 October 2024
සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ. 19 October 2024
ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණි. 19 October 2024
මධුවිත මුට්ටියත් අරන් ඩබලම ලෝකප් එකේ ගමේ නිපදවන මධුවිත සමග සම්බන්ධව පැරණි මිත්‍රත්වය ගොඩ නගා ගත් මිතුරන් දෙදෙනකුට සිදු වූ අලකලංචියක් ගැන පුවක්ගහහේන ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 19 October 2024
සැමියාගේ කපටි නුවණට බිරීද අහුවෙලා අනියම් ඇසුරක් පැවැත්වූ විවාහක පුද්ගලයකුගේ තැනට සුදුසු නුවණ පිළිබඳ අපූරු කතාවක් වැව් බැඳී රජරටින් දැනගැනීමට ලැබුණි. එම අපූරු කතාව මෙසේය. 19 October 2024
අට ලොප් වී බිරිදගේ කට තලලා මාළු මිලදී ගැනීමට ගොස් ඉලක්කමක පල හිලව්වක් නිසා සැමියා විසින් බිරිඳගේ කටට පහර දීමේ සිද්ධියක් කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය සැකෙවින් මෙසේය. 18 October 2024
කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා පෙම්වතියගේ උපන් දිනයට කුඹුරු යායක් මැදින් කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි තරුණයකුට පෙම්වතියගේ පියා පැමිණෙන අයුරු දැක ආපසු දිව යන අවස්ථාවේ දී තරුණයා කේක් ගෙඩිය සමග කුඹුරකට වැටී ඇති පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 16 October 2024
යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා වන අලි නිතර ගැවසෙන කැලෑ පාරක ත්‍රිරෝද රථයක ගමන් ගත් ගැබිනි කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් රජරට පළාතේ ඈත ගමකින් අසන්නට ලැබෙයි. සිද්ධිය කෙටියෙන් මෙසේය. 15 October 2024
බෝලෙට බරබරේ දැම්මාට කොල්ලන්ගෙන් අපූරු දඬුවමක් සෙල්ලම් කරමින් තිබූ පන්දුව අත්අඩංගුවට ගත් අසල්වැසියාට අපූරු දඬුවමක් දුන් කොල්ලන් පිරිසක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 14 October 2024
මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුවතක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 11 October 2024
බිරියට මල් කිනිත්තක් දෙන්න ගිහින් අම්බානට බැණුම් අහලා යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්තෙන් අකරතැබ්බකට පැටලුණු සැමියකු පිළිබඳ කතාවක් දකුණේ කොනේ ගමකින් අසන්නට ලැබේ. 10 October 2024
කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා “ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ” යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙල් කැනක් කපාගෙන යමින් සිටියදී ගමේ තරුණයකු විසින් අල්ලා ගනු ලැබූ කෙසෙල් කැන කරේ තබාගෙන ගමක් වටා එලෙස ගමන් කරවා ඇතැයි කියන අපූරු පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 09 October 2024
නොම්බරය වැරදී ලොක්කට පොල් කඩන්න එන්න කියලා දුරකතන අංක නිවැරදි ආකාරයෙන් සටහන් කර තැබීමට නොහැකි වීමත්, නිසි පරිදි සොයා නොබලා ඇමතුම් ලබා ගැනීමත් හේතුවෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 08 October 2024
කොල්ලාගෙන් පලිගන්න බල්ලාට වල්නාශක ගහලා කොල්ලාගෙන් ගන්න බැරි වුණු පලිය බල්ලාගෙන් ගන්න බලු වැඩක් කොට බලු කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරුණු අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබේ. 07 October 2024
පෙම්වතියගෙන් ඇද්ද සල්ලිවලින් පෙම්වතා වෙන දීගයක් කරගෙන මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය. මවුපියන්ට ඉතාමත් පියකරු ලස්සන දියණියක් සිටියාය. 05 October 2024
පෝරමය පුරවන්න දුරකතනය ඉල්ලුවාම මළ පැනලා ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා සිටි එම ආයතනයේ විෂය බාර නිලධාරියකුට මෙන්ම එම ආයතනයේ ප්‍රධානියා ඇතුළු සෙසු සේවකයින්ට අදාළ කාන්තාවගේත් ඇගේ සැමියාගේත් තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇතැයි කියවෙන සිද්ධියකි. 05 October 2024
කහට පැල්ලමෙන් කෙසෙල් හොරා අතටම මාට්ටු කෙසෙල් කැනක් සොරකම් කළ අයකු සාක්කි සහිතව අල්ලා ගැනීමේ පුවතක් ගොම්බද්දල, කිල්ලදෙණියෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 05 October 2024
බොරු දත් ඇන්ද නැතිවී දෙලෝ රත්වෙලා ගෙදරට අලුත ගෙනා ලේලිය නිසා මාමණ්ඩිට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 05 October 2024
ලෑන්ඩ් ෆෝනය බසයේ අරන් ගිහින් රෙදි ගැලවිලා තම දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ලජ්ජාවට පත් වූ පුද්ගලයකු කිලෝමීටරයක් පමණ පාගමනින් නිවසට ගිය පුවතක් දකුණු පළාතේ අර්ධ නාගරික පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය සැකවින් මෙසේය. 05 October 2024
පොල් වත්ත මාරුවී පොළොව පලාගෙන යන්න හිතිලා පොලිස් බෑනාගේ පොල්වත්ත බලන්න පොල්වත්තට පැමිණි නැන්දම්මාට පොෙළාව පලා ගෙන යන්න තරම් වූ අපූරු සිදුවීමක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. පොලිසිය අගනුවරය. 05 October 2024
පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලුත්වලින් ඇසේ. 04 October 2024
හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 03 October 2024
ගෑනු හඩට දිගේත් කැඩෙන්න ගිහින් අන්සතු කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැමියා ගැන සැක සිතූ බිරිය සැමියා අතරේ අඬදබර කර ගත් පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 02 October 2024
බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක් මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පියකු දුන්න ඔවදනක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 01 October 2024
යතුරේ හුටපටයෙන් උපාසකයාගේ රෙදි ගැලවිලා සමාජ සේවකයකු ලෙස ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා සිටි ව්‍යාපාරිකයකුගේ වෙස් මුහුණ ගැලවී ගිය අපූරු පුවතක් රජරට ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 30 September 2024
තේමා ගීතය මාරු වී සංවිධායකයන්ගේ රෙදි ගැලවිලා පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්‍රිය දේශපාලන පක්ෂයක උපප්‍රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතය වෙනුවට වෙනත් අපේක්ෂකයකුගේ ගීතයක් ප්‍රචාරය වීමෙන් එම කථිකයා ඇතුළු සංවිධායකයන් අපහසුතාවට පත්වූ පුවතක් දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. එම පක්ෂයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන රටේ ජනප්‍රිතම කථිකයකු සහභාගීවීමට නියමිතව තිබූ මෙම රැලිය මහත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කිරීමට සංවිධායක 27 September 2024
මිතුරියගේ සැමියාගෙන් අද රෑ ගෙදර එනවාදැයි අහලා තම සැමියා යැයි සිතා හිතවත් යෙහෙළියකගේ සැමියා සමග පැවැති දුරකථන සංවාදයක් නිසා ලජ්ජාවට පත්වූ තරුණියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. 26 September 2024
ඡන්ද විහිළුවට මිතුරාට මල පැනලා පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ ආධාරකරුවකුට දුරකතනයෙන් කතාකොට රතිඤ්ඤා ඉල්ලීමේ සිද්ධියක් හේතු කොට ගෙන මිතුරු පිරිසක් විරසකවීමේ පුවතක් මීරිගමට නුදුරු රජ සමයක් හා බැඳුන ගම්මානයකින් වාර්තා විය. 25 September 2024
ඡන්ද ඔට්ටුව පැරදී වළං හෝදන්න වෙලා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක්තරා පවුලක වැඩි හිටි දෙමහල්ලන් දෙදෙනා පක්ෂ දෙකකට ඡන්ද දීම නිසා ජයග්‍රහණය ගැන ගිවිසගත් ඔට්ටුවක් පිළිබඳව අපූරු කථාවක් හදුගල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. 24 September 2024
ඡන්ද ප්රතිඵලේට මළපැන බිරිඳගේ දතක් ගලවලා මුල්ම ඡන්ද ප්‍රතිඵලයෙන් නෝනාගේ මුඛයේ දතක් ගැලවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 23 September 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026