අලි වැඩ පෙන්වන්න ගිහින් අලි අමාරුවක වැටිලා රැස්ව සිටි කෙල්ලන්ට හා කොල්ලන්ට පේන්න පෙරහරට ගෙන ආ අලියා වැඩ දම දමා නාවන්න ගොස් අලි අමාරුවක වැටී ඒ අලි අමාරුව අලි තුන් දෙනකුගෙන් යැවූ ඇත්ගොව් ගැටයකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 26 August 2024
නැති වූ කරාබුවට පේනයක් බලා හයසීයක් පාඩුවෙලා නැති වූ කරාබුව යළි හමු නොවන බවට සාස්තරයකින් පැවසූ දියණියගේ කරාබුව මාසයකට පසු මවගේ සෙරෙප්පුවකින් හමු වූ පුවතක් හසලකට නුදුරු ගමකින් වාර්තා විය. 24 August 2024
පනහේ මුද්දරය ගන්න 450 ක් පුදන්න වෙලා ගමේ තැපැල් කාර්යාලයෙන් රුපියල් පනහක මුද්දරයක් මිලදී ගන්නට පැමිණි ගැමියකුට රුපියල් 450/- ක පමණ මුදලක් වැය කර එම මුද්දරය මිලදී ගැනීමට සිදුවූ පුවතක් හසලක නගරයට ආසන්න ගමකින් වාර්තා වෙයි. 23 August 2024
අඩි පුඩි ගහලා ගතමනාවත් නැතිව අතිනුත් තට්ටු වෙලා කා බී, ජොලි කර, වැඩමුළුවකට සහභාගි වී රුපියල් තුන් දහසක් සාක්කුවේ දාගෙන එන්න ගිය අයකුට රුපියල් තුන්දහසත් නැතිව, රුපියල් දහතුන් දහසක් පාඩු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 22 August 2024
පෙම්සුව විඳින්න ගිහින් ඇප නූල කැඩී යකා වැහිලා අනියම් කතකගේ පෙම් සුවය ලබන්නට ගිය විවාහකයකුට ඇය රැගෙන දේවාලයකට යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ගමකින් අසන්නට ලැබුණි. 21 August 2024
රූප පෙට්ටියෙන් සැමියාගේ අනග රැගුම් අහුවෙලා රජයේ රැකියාවට අමතරව ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයකු තම ආයතනයේ සේවය කරන රූමත් කාන්තාවක සමග මැතිවරණ ප්රචාරක රැස්වීමකට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 20 August 2024
මළගෙදර කියන්න ගිහින් සැමියාගේ හොරේ පත්තු වෙලා මළ ගෙදර කියන්න ගොස් අඹු සැමි ඇසුර දෙදරා ගිය පුවතක් ඇතුගල අවටින් අසන්නට ලැබුණි. විවාහක අඹු සැමි යුවළකි. ඔවුනට අධ්‍යාපනය හදාරන වයසේ දරුවෝ දෙදෙනෙක් ද සිටිති. 17 August 2024
හොරෙන් පුවක් කඩන්න නගිද්දී මිතුරාත් ගහ උඩ පුවක් මිල අහස උසට නැග ඇති කාලේ හොරෙන් පුවක් ඉත්තක් කඩන්න මහ රෑ එකම ගසට නැගි මිතුරන් දෙදෙනකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තාවේ. 17 August 2024
බල්ලා එළවන්න ගිහින් බෙරේ පළුවකුත් පළාගෙන අමුතුම ක්‍රමයකින් සුනඛයකු එළවීමට ගොස් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 17 August 2024
වැඩි හොඳ කරන්න ගිහින් දඩත් කන්න වෙලා ඔහු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කළ ලිපිකරුවෙකි. රාජ්‍ය සේවය නිසාම දැන හඳුනාගත් බොහෝ පිරිසක් මොහුගේ මිතුරන් වූහ. 17 August 2024
එස්.එම්.එස්. හුටපටයකින් බිරින්දෑවරුන් කෙහෙවලු පටලවාගන්න ගිහින් “මම ඔයාට ආදරෙයි ” - “මමත් ඔයාට එහෙමමයි ” මිතුරන් දෙදෙනකුගේ ජංගම දුරකතන දෙකකින් හුවමාරු වූ කෙටි පණිවිඩ දෙකක් කෙහෙවලු පටලවා ගෙන වෙන්නට ගිය මහා විනාශයක් ඔවුන් දෙදෙනාගේ බුද්ධිමත් භාවයෙන් විසඳා ගැනීමට හැකි වූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. 17 August 2024
ගුරුවරියට ඇඹරූ ගැටය තමන්ටම කරකැවිලා සහෝදර ගුරුවරියට ඇඹරූ ගැටයේ පශ්චාත් භාගය තමන්ට කැරකැවී ඇවිත් අලි අමාරුවක වැටුණු ගුරුවරයකු පිළිබඳව දකුණේ පාසලකින් අසන්නට ලැබේ. 17 August 2024
හැමතැනකම බහු බූත කෝළම් මේ ටිකේම උදේ නැගිටපු වෙලාවේ ඉදන් රෑ නින්දට යනකන් අහන්න දකින්න වෙන දේවල් එක්ක ට්‍රැක් වැසියො තනිකරම ට්‍රැක් එකෙන් පිට ගිහිල්ලයි ඉන්නේ. එහෙන් ජනාධිපතිවරණ , මෙහෙන් ක්‍රිකට්, අරහෙන් දේශපාලක ඇත්තෝ ඉස්ගෙඩි වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙට බැන බැන මෙහෙට එනවා. මෙහෙන් බැන බැන එහෙට යනවා. අනේ ඉතින් අහිංසක ට්රැක්වැසියෝ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා නොදැන කට ඇරන් මේ බහුබූත ඔක්කොම බලන් ඉන්නවා. 16 August 2024
දින පනින්න කලින් පාන් ගෙඩිය ගෙනියන්න ත්‍රිවිලරයට 250ක් පුදලා තමන් රුපියල් 180 කට මිලදී ගත් පෙතිපාන් ගෙඩිය, කල් ඉකුත්වීමට පෙර රුපියල් 250 ක් ගෙවා ත්‍රීරෝද රථයකින්, රාත්‍රී 12.00 ට පෙර නිවසට රැගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගියදා කොත්මලේ ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා විය. 16 August 2024
ඔළුව උදුම්මවාගෙන රස්සාවත් ගොවිතැනත් අහිමි වෙලා ගොවිතැන් කටයුතු කරමින් දැඩි ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන තම පාසල් මිතුරාට සුළු රැකියාවක් ලබා දීමට මැදිහත් වූයේ, එමගින් ඔහුගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහනයක් ලබා දීමේ පවිත්‍ර චේතනාවෙනි. 15 August 2024
හොරු පන්නා කියා ගොන් වස්සකුට බය වෙලා රාත්රියේදී ගෙදරට හොරු පැන්න බවට ලද තොරතුරකට අනුව, අවට වැසියන් එම ස්ථානය වැටලීමේදී නිවෙස් හිමියා ලැජ්ජාවට පත් වූ පුවතක් කහල්ල පල්ලේකැලේ අවට රජරට හා වයඹට මායිම් වූ ගම්මානයකින් අසන්නට ලැබිණි. 14 August 2024
ෆෝන් එකට එකවර කෝල් දෙකක් ඇවිත් දඩත් කන්න වෙලා පොලිස් නිලධාරීන් ඉදිරියේ ජංගම දුරකථනයට එකවර ඇමතුම් දෙකක් ලැබීමේ අපූරු පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය. 13 August 2024
මායියාට “ගට්ස්“ පෙන්නන්න ගිහින් හතර හන්දි කඩාගෙන භාර්යාවගේ අඩහැරය ඉදිරියේ නොසැලී සිට ඇයට එකට එක කියන්න ගට්ස් ගන්න මිතුරාගේ උපදෙස් ගෙන හතර හන්දි කඩාගෙන රෝහල් ගතවූ අයකු පිළිබද කතාවක් ගාලු පුරවරයේ ගමකින් අසන්නට ලැබේ. 12 August 2024
ගෙදර කොඩිවිනය කපන්න අපූරු බේතක් කිසියම් අමනුෂ්‍ය දෝෂයකින් තරුණ අඹුසැමි යුවළක් පදිංචි නිවසකට බල පා තිබු කොඩිවිනයක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් සුව නොවුණත් වැඩිහිටියකුගේ එක් උපදෙසකින් වැළදි තිබූ එම කොඩිවිනය නිමාවට පත්වු පුවතක් හසලකට නුදුරු ප්‍රදේශයකින් වාර්තාවෙයි. 09 August 2024
“බූට්“ සින්දුවට පැරැණි පෙම මතක් වී රෝහලෙත් ලැගලා මිතුරන් පිරිසක් එක්වී පැවැත් වූ මධු සාදයේදී මත්වුණු මිතුරන් ගායනා කළ විරහ ගී නිසා තම පැරණි පෙම මතක් වී හදවතේ වේදනාවක් ඇති වී සාදය නවත්වා වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගත් තරුණයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වේ. 08 August 2024
කැඩුම් බිඳුම් වෙදකමෙන් මඟුලත් කැඩිලා රජයේ රැකියාවට අමතරව දේශීය වෙදකම සිදුකළ රූමත් කාන්තාවක සැමියා සහ දරුවා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 07 August 2024
දරුවා බසයේ තියා අම්මා බැස ගිහින් පාසල නිමවා සිය බාල වයස්කාර දරුවා සමග බසයෙන් නිවස බලා ගමන් කරමින් සිටි මවකට නිවස ආසන්නයේදී බසයෙන් බැස යනවිට තම දරුවා අමතකව ගිය පුවතක් හේවාහැට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ. 06 August 2024
උපන්දිනයට බිරිය පුදුම කළ සැමියා පහුවදා පුදුම වෙලා තම බිරියගේ උපන් දිනය දා ඇය පුදුම කරවන්න අරුම පුදුම උපායක් යෙදූ ස්වාමිපුරුෂයකු පිළිබඳ ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබෙයි. 05 August 2024
සංගීතයට ලොල් වී පාරේ ලගින්න වෙලා සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගොස් නැවත නිවෙස්වලට යාමට මුදල් නොමැතිව මහපාරේ රැය පහන් කළ තරුණියන් පිරිසක් පිළිබඳ පුවතක් නුගේගොඩ අවටින් වාර්තා විය. සිද්ධිය මෙසේය. 03 August 2024
උදවු කරන්න ගිහින් ගුටිත් කන්න වෙලා හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි. 02 August 2024
එළුවන් කෑම මේ දවස්වල ට්‍රැක්ලන්තේ කැළඹිලා තියෙන්නේ ජනාධිපතිවරණය නිසානේ. අපා දෙපා සිවුපාවගේ ඉදන් හැමෝම ඉන්නේ ජනාධිපතිවරණ සීන් එකේ. ඒකත් ඉතින් හරියට එළුවන් කෑම වගේ. එළුවා තමා රට වටේට ඉන්නේ අපේ ට්‍රැක් වැසියෝ ජනාධිපති අපේක්ෂකයෝ ටික තමා එළුවව ඉල්ලන් එන කොටි ටික. එක එක අපේක්ෂකයෝ එක එක ස්වරූපවලින් ජනතාව අතරට ඇවිල්ලා මේ එළුවව ඉල්ලනවා. 01 August 2024
ගැහැනු ගැටයට හසුවී අතේ පිච්චියත් පුදලා කෙල්ල ඇඹරූ ගැටයට කොල්ලො ටිකම හසුවී ඇඟ රත්කර ගන්න ගෙනා සියලුම මුදල් අහිමි කර ගත් කතාවක් අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට කුඹුක් ගහ යටින් අසන්නට ලැබේ. 01 August 2024
මැරෙන්න කලින් නැන්දම්මාගෙන් මරණෙට සල්ලි ඉල්ලාගෙන හතර පෝයටම සිල් සමාදන් වෙන ‘‘මසුරු සිටාණන්” කෙනකුගේ කපටි කයිරාටික ක්‍රියාවක් පිළිබඳ එම මසුරු සිටාණන්ගේ නැන්දම්මාගෙන් දැනගත් අපූරු පුවතක් රජරට පළාතේ එක්තරා ගමක ‘‘රහසක් නැති රහසක්” බවට පත් වී ඇතැයි දැනගැනීමට ලැබුණි. 31 July 2024
අලි සුරතල් කරන්න ගිහින් ඉල්ලන් කාලා විදේශීය සංචාරකයන් පිරිසකට අලි සුරතල් පෙන්වීමට ගිය සංචාරක මගපෙන්වන්නකු අලියා විසින් සුරතල් කරනු ලැබූ සිද්ධියක් පින්නවලින් වාර්තා විය. 30 July 2024
දන්සල් හාල් කුස්සියට ගිහින් ගමේ කොල්ලන් කරන දන්සලට යයි කියමින් මහජන නියෝජිතයකුගෙන් හාල් කිලෝ සියයක් ලබාගෙන ගෘහස්ථ අපූරු දන්සලක් දුන් අයකු පිළිබඳ කතාවක් ගාල්ලෙන් අසන්නට ලැබේ. 29 July 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026