අරවින්දගෙ සේවකයන් පහකගේ හලෝ විස්තර ගනී හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද සිල්වා මහතාගේ සේප්පුවෙන් විදේශ මුදල් හා රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් එම නිවසේ සේවකයන් පස් දෙනක 24 October 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ බොහෝ ප්රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේ 24 October 2014
හලෝ ව්යාපාරිකයාගේ මල්ලෙන් රන් එළියට රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි පහක් ලැප් ටොප් බෑගයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි ශ්රී ලාංකික ව්ය 24 October 2014
පැරැණිම රැකියාවට ගිහින් කූඩුවට බොරලැස්ගමුවේ ආයුර්වේද සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වටලා කතුන් 11 දෙනකු ,එහි කළමණාකරු හා ඔහ 24 October 2014
බොරු පැමිණිල්ලට නඩු බස්නාහිර මහ ඇමැති ප්රසන්න රණතුංග මහතා පසු ගිය ජුලි 21 වැනිදා ක්රිකට් පිත්තකින් තමාට පහර දුන්නැයි වැලිකඩ පොලීසියට අසත්ය ප 24 October 2014
ලක් ගායකයා ඕස්ට්රේලියාව පිනවයි ඕස්ටේ්රලියාවේ ෆර්ත් නුවර පදිංචි නලින් ජයවර්ධන සංගීතයෙන් දස්කම් දක්වයි. ඔහු කුඩා කළ සිට සංගීතයට ඇළුම් කළේය. මේවන විට ඔහුගේ 24 October 2014
එසැණ නවක ගී රැල්ල ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත 24 October 2014
අය වැය හම්බන්තොටට නොඇසේ සමනලවැව බලාගාරයේ දෝෂයකින් තංගල්ල, බෙලිඅත්ත, අම්බලන්තොට හා හම්බන්තොට විදුලිය විසන්ධි වී ඇත. එහි නිලධාරිනියක පැවසුවේ රැහැන් මාර 24 October 2014
කැනඩා ත්රස්ත ප්රහාරයෙන් පසු ලන්ඩනයත් සීරුවෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්දාදුවෙකු වෙඩිතබා ඝ 24 October 2014
සබරගමුව 27 ඇරේ පළමු වසර සිසුන් සඳහා සබරගමු විශ්ව විද්යාලයය ලබන 27 වැනි දා විවෘත කිරීමට නියමිතය. සෙසු සිසුන් වෙනුවෙන් නොවැම්බර තුන් වැනි දා විව 24 October 2014
අද සියලු මව්වරු බුදුවරුන්ද? පියවරු දෙව්දත්ලාද? සියළු මව්වරු බුදුවරුන්ද? පියවරු දෙව්දත්ලාද? දුර්ලභ මිනිස් ආත්මයක් ලබන උසස් මනසක් ඇති මනුසත්වයාගේ මිනිසත්කමක් තිබේ ද? අද සමාජයේ බ 24 October 2014
තහනම ඉවත් කළේ නීතියේ හිලක් නිසයි කොටි සංවිධානය ත්රස්තවාදී කණ්ඩායමක් ලෙසට 2006 දී යුරෝපා සංගමය විසින් පැනැවුණූ තහනම් ඉවත් කර ගැනීමට සිදුවුයේ එම තීරණය ගත් අවස්තාවේද 24 October 2014
මහනුවර පෙරහරේ මහ පුරුකක් ගිළිහෙයි කන්ද උඩරට දක්ෂතම පාරම්පරික මුල් ඇඳුම් ශිල්පියෙකු වන සුප්රකට හිඳගල පී.වී.එස්. ජයරත්න (56) මහතා (24) දා සිකුරාදා පෙරවරුවේ මහනුවර මහ රෝහ 24 October 2014
ජනපති අය වැය මැති සබේට මුදල් ඇමැතිවරයා ද වන මහින්ද රාජපක්ෂ ජනපති අද(24)පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී සිය දස වැනි අය වැය ඉදිරිපත් කිරීම ඇරැඹිය. දක්ෂිණ අධිව 24 October 2014
ස්නායු ලෙඩ තුනක බැරිබරට සරසවිය උරදෙයි ස්නායුගත රෝග තුනකට අදාල ජාන පරීක්ෂණ ශ්රී ජවර්ධනපුර විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ ජාන හා පර්යේෂණ විද්යාගාරය මඟින් දැරීමට හැක 24 October 2014
‘සීනි බෝල දීලා රවටන්න බෑ‘ අසම්මත ජනාධිපතිවරණයේදී සන්ධාන පාලනයට එරෙහිව සන්ධානයෙන්ම විරෝධතා පැන නැගී ඇතිබවත් සමාජ සම්මතයට එරෙහිව ජනපති තෙවරක් ජනපතිවරණයට ඉ 24 October 2014
ත්රිරෝද රියදුරා දස වධ දී මරලා කැලණීය පාදිලියාතුඩුවේ ත්රිරෝද රියදුරකු කැලණිය මානෙල්ගම කුණු ගොඩක් අසළ කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි. ඔහුග 24 October 2014
දුම්රිය වාරණය දික්ගැහෙයි ඔක්තෝබර 8වැනි දා සිට 10 වැනි දා දක්වා දින තුනක් පැවැති දුම්රිය වැඩවර්ජනය නතර කරන දුන් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සම 24 October 2014
මගීහු බේරෙති කතරගම කුරුණෑගල පෞද්ගලික බස් රියක් ගලේවෙල තලකිරියාගමදී පෙරැළි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලදහ. බස්යේ හතලිහක් පමණ මගිහු සිටියහ. 24 October 2014
අ,පුරයුගයේ රෝමයෙන් මාගමට ඇවිල්ලා ඉපැරණි රෝහණ දේශය හා රෝමය අතර වෙළඳ සබඳතා පැවති බව තහවුරු කෙරෙන වැදගත් සාක්කි දෙකක් හම්බන්තොට බඳගිරියෙන් හා සිතුල් පව්වෙන් ලැබී ඇතැ 24 October 2014
හොරණ දරුවා ජේතවනාරාමයෙන් සොයා ගනී හොරණ බටුවිටින් බ්රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවන 24 October 2014
මාලබේ කඩදාසි ගබඩාව ගිනි ගනී මාලබේ තලාහේන කඩදාසි ගබඩාව අද අලුයම ගිනි ගෙන වැනසී ගිය බව පොලීසිය කියයි. 24 October 2014
මුහුදට වැටුණු යානයක් වසර 71ට පසු සොයා ගනී කල්කුඩා වෙරළට කිලෝ මීටර 10ක් පමණ ඈත මුහුදින් දෙවැනි ලෝක යුද්ධයේ දී මුහුදේ ගිලී ගිය කටලිනා නැමැති ගුවන් යානයක් සොයාගත් බව මුහුදු පුර 24 October 2014
සමූපකාර තෙල් හල කොල්ල කයි ඉංගිරිය ගුරුගොඩ සමුපාකාර තෙල් හල අද අළුයම කොල්ල කා රුපියල් ලක්ෂ 10 යක් පමණ පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. කොල්ලකරුවන් දෙදෙනෙකු 24 October 2014
වැල්ලම්පිටියේ වෙඩි පත්තුවේ වැල්ලම්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 23 October 2014
‘හිමිනම‘ දරුවා සමඟ අතුරුදන් හොරණ කඳන නව හැවිරිදි දරුවකු පැහැරගත් බව කියන සිවුරක් හැඳගත් පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි. දරුවාගේ නෑයකුගේ ගෙදරට ආ එම තැනැත්ත 23 October 2014
විජයතිලක නව නීතීපති යුවන්ජන ජවහර්ලාල් වනසුන්දර විජයතිලක මහතා (58) නීතීපති වශයෙන් පත් කරනු ලැබ සිටී. ඔහු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස් ආර් විජයතිලක මහ 23 October 2014
කලාවෙන් ජාතික සමඟිය ප්රංශයේ පැරිස් නුවර ගම්බෙත්තා සිනමා ශාලාවේදී ශ්රී ලාංකික සංස්කෘතික උළෙලක් පැවැත්විණි. පැරිස් නුවර සම අයිති ව්යාපාරය හා සම් 23 October 2014
රනිල්ගේ ලන්ඩන් පින්තූරේ තනිකර මඩක් කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයට සහභාගිවීම සඳහා නිල ආරාධනාවක් ලැබ එංගලන්තයට පැමිණි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ල 23 October 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026