අම්බලන්ගොඩින් පැහැරගත් දරුවා වසරකට පසු දඹුල්ලෙන් සොයාගනී වසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි. 22 October 2014
අරවින්දගෙ සේප්පුව කඩලා ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් ක්රීඩකයකු වන අරවින්ද සිල්වාගේ නිවසේ සේප්පුවෙන් රට සල්ලි තොගයක් හා රන් බඩු තොගයක් සොරකම් කරගෙන ඇතැ 22 October 2014
රන්දොඹෙන් කසල තේ තොගයක් අල්ලයි අම්බලන්ගොඩ, රන්දොඹේ ගබඩාවකින් කසල තේ කිලෝ 10,920 ක් සොයාගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. එම තේ තොගය කසල තේ බව තේ මණ්ඩලයෙන් තහවුර 22 October 2014
‘ගුරුන්ට දේශපාලන ඇමක්‘ ඔක්තෝබර 27 වැනි දා පැවැත්වීමට නියමිත බව කියන ශ්රී ලංකා නිදහස් ගුරු සංවිධානය සවිබල ගැන්වීමේ වැඩසටහනකට පැමිණෙන ලෙස බස්නාහිර පළාත් 22 October 2014
අඳුර නසන්න දීපාවලී ආලෝකය දැල්වෙයි උතුරු නැගෙනහිරත්, වතුකරයත් අද දීපවාලි උත්සවය සමරයි. අඳුර නසා ආලෝකය උදාකිරීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දූහු පහන් දැල්වූහ. සෞභ 22 October 2014
පැමිණිල්ල දාන්න බැරිවේ ධාවනය වූ බසයකට හා මහපාරේ පස්කන්දකට හිර වී 53 හැවිරිදි ගැමියෙක් හපුතලේ පොලිසිය ඉදිරිපිට දී මරුමුවට පත් විය. පැමිණිල්ලක් කිරීමට පො 22 October 2014
‘කැපිලි තිබුණත් මැරෙනතුරු යන්නේ නෑ‘ කලකිරීම් හා පංගුපේරු කාගෙන මැරෙනතුරුම ශ්රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය. මාතලේ ද 22 October 2014
පොලිස් සුනඛයා දෙවරක්ම බසය ළඟ අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දැමූ ස්ථානයේ ස්ථානයට ගෙන ආ පොලිස් නිල සුනඛයා අවස්ථා දෙකකදීම මීටර 100ක් 150ක් පම 22 October 2014
එළවළු මුදලාලි මරා දාලා අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. (ඡයාරූප - සිරි මහබෙල්ලන) 22 October 2014
ගාල්ල මහින්ද සියවස් ජම්බෝරිය අද ගාල්ලේ මහින්ද විද්යාලයීය බාලදක්ෂ කණ්ඩායමට හා ගාලු දිසා බාලදක්ෂ සමූහයට සිය වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘ෆිගාමාස්ක් 22 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 21) ඔක්තෝබර් මස 21 වැනි දිනයන්හි දී ශ්රී ලංකාව හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 21 October 2014
දකුණු අධිවේගී මඟේ මගීන් හොරෙන් ඇදලා බලපත්ර නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රියකින් මගීන් ප්රවාහනය කරමින් සිටි රියදුරකු සහ වෑන් රිය අද (21) සවස කුරුදුගහ හැතැක්ම 21 October 2014
සිසුහු දිනති වැලිමඩ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ විදුහල්පතිට ලබා දී ඇති හදිසි ස්ථාන මාරුව අවලංගු කරන ලෙස බල කරමින් සිසුහු සහ දෙමාපියෝ පාස 21 October 2014
සරසවි සිසුහු පැයක් පාරේ වාඩිවී විසිර යති ශ්රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තුව බලා පෙළපාළියෙන් යන්නට ගිය විශ්ව විද්යාල සිසුහු පොලිස් ප්රහාර හමුවේ පැයක් පමණ පාර මැද 21 October 2014
වරාය වාහනේ මඩ පෝස්ටර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට එරෙහි මඩ පෝස්ටර අලවමින් සිටි බව කියන හය දෙනෙක් අම්පාර උහණ ප්රදේශයේ දී ගම්වාසීන් 21 October 2014
පෞද්ගලික අංශයට 5000ක් ඉල්ලයි ඉදිරි අයවැයෙන් රාජ්ය සේවකයින්ට රුපියල් දස දහසක්ද, පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසක සහන දීමනාවක්ද දෙන ලෙස ඉල්ලමින් රාජ් 21 October 2014
ලුම්බිණි කඨිනය 28/29 මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරයේ කඨින පිංකම ඔක්තෝබර 28, 29 දිනයන්හි දී විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ප 21 October 2014
අන්තරේට කඳුළු ගෑස් : ජල ප්රහාර පාර්ලිමේන්තු පාරේ දමා තිබූ මාර්ග බාධයකය ඉවත් කරගෙන පාර්ලිමේන්තුව දෙසට යන විශ්ව විද්යාල සිසුනට මීට ටික වේලාවකට පෙර ජල ප්රහාර එ 21 October 2014
ප්රදේශ රැසකට හෙටත් වැසි දිවයිනේ බොහෝ ප්රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්ත 21 October 2014
පිරැන්සේ සමාධි කඨින පිංකම පිරැන්ස් සමාධි විහාරයේ කඨින පින්කම ඉරිදා පැවැත්වේ. ශ්රි ලංකාවේ සිට වැඩම කළ මිනුවන්ගොඩ භික්ෂු ආයතනාධීපති නැදගමුවේ විජය මෛත්&zwj 21 October 2014
"දහම් හඬ" වාර්ෂික ත්යාග ප්රධාන උත්සවය කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග්රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසන බව එම සංවිධ 21 October 2014
බාලසූරිය වැඩ බාර ගනී නීතිය හා සාමය පිළිබඳ අමාත්යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා බත්තරමුල්ල කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය. 21 October 2014
පෑලදිග සබේ අලි සෙල්ලම් රජයේ විදේශ ප්රතිපත්තිය ගැන බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා ගෙන ආ යෝජනාවක් විවාදයට ගනිමින් 21 October 2014
පාර්ලිමේන්තු පිවිසුම් මඟ වහයි අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය පෙළපාළියකින් පාර්ලිමේන්තුවට එතියි කියන කතාවත් සමඟ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මාර්ග බ 21 October 2014
බර්ලින් මහ විහාර කඨින පිංකම යුරෝපයේ පැරණිම විහාරය වන බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්විණි. දික්වැල්ලේ සීලසුමන හා කොන්ගස්පිටියේ ශාන්තරක්ඛ 21 October 2014
පෙම්වතිය මැරුවාට පස් වසරක් හිරේ තම පෙම්වතිය වූ ස්ටීන් කෑම්ප් මරා දැමූ දකුණු අප්රිකා මළල ක්රීඩක ඔස්කා පිස්ටෝරියස්ට බ්රිටෝරියා උසාවියෙන් වසර පහක සිර දඬුවම් න 21 October 2014
එජාප මන්ත්රීන්ට ප්රහාරයක් කොම්පඤ්ඤවීදිය වරාය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණයකට ගිය එක්සත් ජාතික මන්ත්රී කණ්ඩායමකට ප්රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංච 21 October 2014
සීතාවක සබේ වීදුරු පියඹයි : තිදෙනෙක් රෝහලේ සීතාවක ප්රාදේශීය සභාවේ වතුර වීදුරු ප්රහාරයකින් එහි ලේකම්ද මන්ත්රීන් දෙදෙනකුද තුවාල වී රෝහල් ගත කරනු ලැබීය. සභාපතිට ගැසූ බව ක 21 October 2014
පිටසක්වලින් ගෙනාවත් මහින්ද දිනුම් විපක්ෂය පිටසක්වලින් අපේක්ෂකයකු රැගෙන ආවත් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බොරුයැයි උසස් අධ්යාපන නියෝජ් 21 October 2014
‘‘මගේ කාලය වැඩියෙන් ගෙවෙන්නේ පුතාට’’ සුපර් ස්ටාර් තරු ?නෙන් බිහි වූ ඇය තාරුණ්යයේ ආකර්ශනයට නතු වූයේ හඬ පමණක් නිසාම නොවේ රූපයෙන් ද සුන්දර වූ නිසාය. ඒ නදිනි පේ්රමදාස ය. 21 October 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026