අද පාසල්- පන්ති නැතැයි බොරු පුවතක් යවලා පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්යාපන අමාත්යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්ය වල ප්රචාරය කොට ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2025
රොක් කන්ද රක්ෂිතයේ ගින්න තවත් පැතිරේ ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි . 14 February 2025
නොරොච්චෝලේ තෙවන යන්ත්රයත් යළි වැඩ නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්රයෙ විදුලිය නිෂ්පාදනය අද දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය. 14 February 2025
පළාත් කීපයකට සීතල කාලගුණයක් දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 14 February 2025
ඇල්පිටියේ ඝාතනයක් පිටිගල ,මැටිවිලිය ප්රදේශයේ මාර්ගයක තිබී බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (14) අලුයම සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි. 14 February 2025
ට්රම්ප් මෝදි හමුවක් ඇමෙරිකා ගිය ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 14 February 2025
ඇමෙරිකාවේ අරමුදලින් ක්රියාත්මක ව්යාපෘති දෙකක් නවතයි ඇමෙරිකාවේ අරමුදල් මත ක්රියාත්මක වූ මෙරට ව්යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්රකාශ කළේය. 13 February 2025
ගිනි අවියත් අරන් පැන්න පී.සීගේ පෙම්වතියගෙන් ප්රකාශයක් ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 13 February 2025
’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’ රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්යවශ්ය ආහාර ද්රව්ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති. 13 February 2025
තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්ය ආකාරයට ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කර රිමාන්ඞ් ගත කිරීම තුළින් අනුරාධපුර පොලිස් නිලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධයෙන් සැරයන්වරුන් දෙදෙනකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය 13 February 2025
අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි. 13 February 2025
රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය. 13 February 2025
හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි. 13 February 2025
වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි ලෙස පානදුර ප්රධාන මහේස්ත්රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියෝග කලේය. 13 February 2025
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයන්ගේ නිවසේ ජලය කපයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබේ. 13 February 2025
ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්රව්ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 13 February 2025
සුජීවගේ පෙත්සම විභාගයට අවසර නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු අමාත්ය නීතිඥ සුජීව සේනසිංහ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (13) අවසර දුන්නේය. 13 February 2025
’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’ සීමාසහිත ශ්රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේතුවෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් පාඩුවී අැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 13 February 2025
මංගල අයවැය ලබන සඳුදා මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 13 February 2025
නොරොච්චෝලෙන් සුබ ආරංචියක් නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්රීය වූ විදුලි ජනන යන්ත්ර තුන අද (13) පෙරවරුවේ ක්රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 February 2025
පුංචි ඡන්දයේ උසාවි මතය හෙට මැතිසබයට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් හෙට (14) සිකුරාදා පෙරවරුවේ පැවැත්වේ. 13 February 2025
ඩෑන්ට - අම්මාට ඇප ලොකු අම්මා සමග ආරවුලක් ඇතිකරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්රියාකාරිකයෙකු වන ඩෑන් ප්රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද(13) නියෝග කළේය. 13 February 2025
සැක රියක් පැදවූ ව්යාපාරිකයාට ඇප නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇතැයි පවසන රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්යාපාරිකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) නියෝග කලාය. 13 February 2025
ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ට සිතාසි යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්ර කුමර් පොන්නම්බලම් මහතාට ලබන 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මල්ලාකම් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. 13 February 2025
ප්රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී ප්රවීණ වේදිකා, ටෙලිනාට්ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය. 13 February 2025
අදානි සමාගම සුළං බලාගාරය අකුලා ගනියි ශ්රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි 100ක සුළං බලශක්ති ව්යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්රීන් එනර්ජි තීරණය කළ බව ආයෝජන මණ්ඩලය දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබෙයි. 13 February 2025
මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක් මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්රධාන සංවර්ධන ව්යාපෘති 4 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 13 February 2025
රාජ්ය මුද්රණාලයේ කලබලයක් රාජ්ය මුද්රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 13 February 2025
පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්යත්ව හපනා පොළොන්නරුව තෝපාවැව විද්යාලයේ ක්රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 13 February 2025
කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්රහාරයක් කොළඹ 02, හුණුපිටිය හරස් පාරේදී අද (13) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. 13 February 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026