සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්යාජ ගිනි අවියක්, හමුදා සහ පොලිස් නිල ඇඳුම් සහ ඇත්දලළ යුගලක් සමග ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහාබාගේ පොලිසිය පවසයි.