ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2026
සැකකරුවකුගෙන් 80,000ක් බලෙන් ගත්තැයි එස්.අයි මාට්ටු සොරකමකට අදාළ සැකකරුවකු බියවද්දා රුපියල් 80,000ක මුදලක් බලෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 24 July 2026
ඩෙංගු පැතිරීම පාලනය වෙලා ඩෙංගු වසංගත තත්වය යම් තරමකට පාලනය වී ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 24 July 2026
අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාස භංගය අද විවාදයට: ඡන්දය හවස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද(24) විවාදයට ගැනීමට නියමිතය. 24 July 2026
බීලා පිස්සු කෙළපු පී.සී පොලිස් දැලේ කඩවත නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි. 24 July 2026
පාදුක්කෙන් හමු වූ නවීන රථය ගැන දිගටම පරීක්ෂණ ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී හමු වූ චීන ජාතිකයාගේ මල සිරුර රැගෙන ආ බවට සැක කෙරෙන චීන ජාතිකයන් තිදෙනකු අතහැර දමා ගිය බව කියන සුඛෝපභෝගී නවීන ප්‍රාඩෝ වර්ගයේ රථයක් පාදුක්ක පහල බෝපේ මංසන්ධියේ තිබී හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි. 24 July 2026
වසර 10කදී ළමා අපයෝජන පැමිණිලි 108,581ක් 2015 - 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි. 24 July 2026
පාතාල ක්රියාකරුවකුගේ කෝටි 15ක දේපොළ තහනම් ආරක්ෂක අංශ මග හරිමින් විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ රත්ගම පිහිටි රුපියල් කෝටි 15 ක් පමණ වටිනා දේපල අද (23) තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි. 23 July 2026
වැරදිකළ පෞද්ගලික රෝහල්වලට ලක්ෂ 58ක දඩ දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සල් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද විශේෂ විමර්ශන හා වැටලීම් අනුව ප්‍රධාන පෙළේ රෝහල් ඇතුලු ස්ථාන 23 කට නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. 23 July 2026
චීන ජාතිකයා ඝාතනයට චීන ජාතිකයෝ දෙකක් ගුවන් තොටේදී මාට්ටු කොළඹ වරාය නගරය තුළ දී චීන ජාතික කල්ලි දෙකක් අතර ගැටුමක දී , ප්‍රතිවාදී කල්ලියේ එක් අයකු ඝාතනයට සම්බන්ධ බව කියන චින ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 July 2026
වත්තල වෙඩි තැබීමකින් අයෙක් මරුට වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම ආසන්නයේ උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරණයට පත් වූ බව පොලිසිය කියයි. 23 July 2026
මීගමුවේ බන්ධනාගාරයේ මියගිය 17ක් වෙඩි කාලා:11ක් ගුටිකාලා මිගමුව බන්ධනාගාර යේ ඇති වු සිද්ධියෙන් 17ක් දෙනකු වෙඩි වැදීම් හේතුවෙන්ද එකොළොස් දෙනකු මොට ආයුධ වලින් කළ පහරදීම් හේතුවෙන්ද මියගොස් ඇතැයි මිගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය දැනුම් දුන්නාය. 23 July 2026
සතොස භාණ්ඩ 11ක මිල අඩු කරයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙලීමට තීරණය කර තිබේ. 23 July 2026
විපක්ෂයේ පක්ෂ නායකයෝ එක මෙිසෙට එති නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස්වී එකමුතුවක් ඇතිකර ගත්හ. 23 July 2026
දෙමටගොඩ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමිය අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 23 July 2026
ඇමෙරිකා රාජ්‍ය ලේකම් විජිත අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා අතර හමුවක් අද පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 23 July 2026
‘‘වැරදිකරුවන්ට ඇමෙරිකා වීසා නෑ‘‘ අපරාධ වරදකට වරකරු වුවහොත් ඇමෙරිකාවට ඇතුළුවීම ස්ථිරවම තහනම් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මුහුණු පොතේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 23 July 2026
මේ අවුරුද්දේ 250,000 කට රට රැකියා ශ්‍රී ලාංකිකයින් 250,000 කට 2026 වර්ෂයේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ. 23 July 2026
ක්‍රිෂ් ගනුදෙනු වංචාව ගැන තවදුරටත් විමර්ශන කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය (23) පැවසීය. 23 July 2026
වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් නවතන්න දැඩි පියවර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 23 July 2026
හූති ප්‍රහාරයෙන් බොරතෙල් මිල සති 6කට පසු ඉහළම අගයට සෞදි ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට හූති සටන්කාමීන් පහරදීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ සති හයකින් පසුව බොරතෙල් බැරලයක් සඳහා සටහන් වූ ඉහළම මිල අද (23) වාර්තා විය. 23 July 2026
ඩෙංගු මරණ 57 ට නගී වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි 23 July 2026
ආණ්ඩුව ගොවියා වෙනුවට ආනයනකරුවා රජ කරවලා ආණ්ඩුව ගොවියා රජ කරනු වෙනුවට ආනයනකරුවා රජ කරවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2026
ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ කෝටි ගානක සල්ලි තියෙනවා යැයි ජනාධිපති කිවුවත් ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 23 July 2026
කෝට්ටේ රාජමහා විහාර දළදා පෙරහර රාජ්‍ය සම්බන්ධීකරණයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය - 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (23) පැවැත්විණි. 23 July 2026
කසල බැහැරලන හරි වැඩපිළිවෙළක් හදන්න කසළ කළමනාකරණ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සැකසිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 23 July 2026
බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ නිවෙසට වෙඩි ප්‍රහාරයක් බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි. 23 July 2026
’’එයා මානසික රෝගියෙක් නිසා ඉවසනවා’’ “මෙතන නොවැදගත් විදියට සවුත්තු විදියට වනචර විදියට හැසිරෙන මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මානසික රෝගියෙක් නිසා ඉවසලා ඉන්නවා. යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2026
ජෝඩු ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය සිසුහු දෙනෙක් පහළට වැටී මරුට නක්ස් රක්ෂිතයේ පිහිටි ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ පාසල් සිසුන් දෙදෙනකු එම දිය ඇල්ලෙන් පහළට වැටී බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පන්විල පොලීසිය කියයි. 23 July 2026
උසස් පෙළට එරෙහි පෙත්සම ඉවතට මෙම අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය දෙමසකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය. 23 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026