
(රවින්ද්‍ර ලියනගේ)
විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරිමට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයකුට පහර දුන් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයකු අද දහවල් අත් අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.
සිද්ධියෙන් පහර කෑමට ලක්වි ඇත්තේ හලාවත ආනන්ද මාවතේ පදිංචිකරුවකු වු විදුලි බල මණඩයේ සේවකයෙකි.
ඔහු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති විදුලි බල මණ්ඩලයේ විදුලිය සිදලීමේ නියෝජිතයකු ලෙස සේවය කරමින් සිටින්නකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කරලත් එම වරද දැනුම්දීමට එන රාජ්‍යයේ නිලධාරීන්ට පහරදෙන මෙවැනි අපතයන් සමාජයට පිළිකාවක්! උපරිම දඬුවම් දෙන්න!!!
සමගිය ප්‍රදර්ශණය කරන සමගි බල නියෝජිතයන් රටටම ආදර්ශයක්
ඒ කාලේ එහෙම උනත් දැන් කාලේ එහෙම වෙන්නෙ නෑ…!
ආදායම් මාර්ග අඩු වුණාම ඉතින් මෙලෝ සිහියක් නැතුව කරන දේවල් තමයි මේවා.