දයාසිරි වතු සමාගම් වල ලාභ සභාගත කරයි වතු සමාගම් හැම එකක්ම බිලියනයකට වඩා ලාභ ගත් ආයතන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 16 November 2025
ජනපති ’’ රජ ඔටුන්නක්’’ දාගන්න හදනවා බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය වල දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 November 2025
ලොරියක් පැහැගෙන යද්දී යතුරු පැදි තුනකුත් හප්පලා කදාන සාන්ත මරියා මාවතේ හල්පේ පටුමග ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයකට රහසිගතව ඇතුල් වු පුද්ගලයකු එහි නවතා තිබු ලොරි රථයක් පැහැරගෙන යද්දී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කළ යතුරු පැදි තුනක් අනතුරට ලක්කිරිම හේතුවෙන් යතුරු පැදි කරුවකු එම ස්ථානයේම මියගොස් තවත් සිව් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බව කදාන පොලිසිය පවසයි. 16 November 2025
අද කාලගුණය උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 November 2025
සේවය හැර ගිය පී.සී කුඩු සමග මාට්ටු යාපනය ප්‍රදේශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි, 16 November 2025
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය 16 November 2025
වැලිකන්ද රෝහලේ කටයුතු වලට අලින්ගෙන් බාධා පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඊයේ (14) රාත්‍රී පැමිණි වන අලින් දෙදෙනෙකු එම රෝහලේ නවතා තිබූ ගිලන් රථයකට පහරදී රෝහල තුල සැරිසැරීම හේතුවෙන් එම රෝහල් කටයුතු වලට බාධා සිදුව ඇති බව රෝගින් හා සේවකයින් පවසති. 15 November 2025
ජනපතිගේ වැය ශීර්ෂය සම්මතයි ජනාධිපති අගමැති කාර්යාලය උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුව ඇතුළු ආයතන විසිපහක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 15 November 2025
ශිරාන්තිගේ පින්තූරේ රාමුකරන්නත් ආණ්ඩුවේ මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ චීන සංචාරයේ ඡායාරූපයක් රාමු කිරීමට ආණ්ඩුවේ මුදල් රුපියල් 9000ක් වියදම් කර ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 15 November 2025
වරායේ ඉදිකිරීම් පමාවට කොන්ත්‍රාත්කරුට කෝටි 423ක වන්දියක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත. 15 November 2025
බිමල් මැතිසබේ ලොක්කන්ට දෙහි කපයි පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් රට යනවා වැඩි යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවසීය. 15 November 2025
පළාත් රෝහල් හතක් මධ්‍යම රජය යටතට බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය. 15 November 2025
පතිනායක ඉවත් කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ලලිත් පතිනායක මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත 15 November 2025
එජාප වනිතාවෝ රනිල් හමුවෙති එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන ’’එක්සත් ලක් වනිතා පෙරමුණේ’’ කාන්තාවෝ එජාප නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හමුවූහ. 15 November 2025
ටින් මාළු මිල බස්සන ගැසට්ටුවක් ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත 15 November 2025
නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය 15 November 2025
නාමල් - සුමන්තිරන් හමුවක් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ. 15 November 2025
ජනපති රටට ඉතිරි කරපු මුදල මෙන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂ වියදම් වලින් සියයට පනස් අටක් අඩුකරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 15 November 2025
ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය කැබිනට්ටුවට ඩිජිටල් අධ්‍යාපනය සඳහා පූර්ණ ප්‍රතිපත්ති රාමුවක් 2026 මාර්තු වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 15 November 2025
ඉන්දු - ලංකා නිර්මාණ ශිල්පීහු සීයක් එකම වේදිකාවක කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ ’’ඉන්දු - ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල’’හැව්ලොක් සිටි මෝල්’’ හිදී ආරම්භ කෙරිණි. 15 November 2025
මත් සැකකරුවෝ 1056ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1056 ක් ඊයේ (14) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 15 November 2025
නුගේගොඩ රැලිය කවුරුවත් රජ කරවන්න නොවේ විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී නුගේගොඩ දී පවත්වන්නේ කවුරුවත් රජ කරන්න කරන රැලියක් නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 November 2025
අපේ අයවැය ගැන අයි.එම්.එෆ් සමාලෝචනයක පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2026 අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් වී ඇත්දැයි ඇස්තමේන්තු කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අයවැය ලියකියවිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමාලෝචනය කරමින් සිටින බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 15 November 2025
දියණියට ඇලුම් පෑවට සැරයන් පියායි එස් අයි වලියක ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ දියණියක සමග ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා හිතවත්කම් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා සහ ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයා කැපුම් තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව වරාය ත්‍රිකුණාමලය පොලිසිය පවසයි. 15 November 2025
ෂෙයික් හසීනාට මරණ දඬුවම ඉල්ලයි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා 5ක් යටතේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අනිද්දා (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර රජයේ නීතිඥවරුන් හසීනාට මරණ දඬුවම නියම කරන ලෙස විනිශ්චය සභාවෙන් ඉල්ලීමක් කර ඇත. 15 November 2025
අලි ප්රහාරයන් බිරිය මරුට සැමියා රෝහලට පොළොන්නරුව අරලගංවිල සිළුමිනසෑය ප්‍රදේශයේදී දියණියගේ නිවසට යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මව මියගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 15 November 2025
ට්ර්රැක්ටරයක් පෙරළී දරුවෙක් පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී අවුරුදු 15 පිරිමි දැරුවකු මියගොස්,ඔහුගේ සීයා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. 15 November 2025
නැගෙනහිර වායුගෝලය කැළඹිලා දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 November 2025
පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී අද (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ. 14 November 2025
අකර්මණ්‍ය වූ ඇමෙරිකානු රජයට නැවත පණ දෙයි ඇමෙරිකානු සෙනෙට් සභාවේ සිටින ඩිමොක්රටික් පාක්ෂිකයන් කීපදෙනකුගේ සහාය ඇතිව අකර්මණ්‍ය වූ ඇමෙරිකානු රජයට නැවත පණ දීම සඳහා වන අයවැය පනත් කෙටුම්පතට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 12 වැනිදා අත්සන් තැබුවේය. 14 November 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026