කළුතර සිරි නන්දන පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය උපකරණ සපයා ගැනීමේ පිංඩපාත චාරිකාවක් මහරගම නීලම්මහර ගොඩිගමුවේදී අද පැවැතිවිණි
භික්ෂුන් 125 නමක් පාරවල් 22 අද දහවල් පිංඩපාතය වාඩම කළහ





.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැති සිතින් අපිත් එකතුවෙමු (දී)
බුද්ධ ශාසන ඇමතිතුමනි, මේ ඔබගේ අවධානය පිණිසයි. (නි)
හදවදක්. සාදු.... සාදු....(දී)
සාධු ...සාධු ...සාධු ... බුද්ධ පුත්‍රයින් වහන්සේලා (දී)
සාධු....සාධු....සාධු....(දී)
පින් කැමති සියලෝම නිවන් දකිවා (දී)
දැන් මේවා උත්සව වශයෙන් සංවිධානය කරලා... නැති හින්දා කමක් නෑ කියමු. භික්ෂුන් වහන්සේලා තව මේ ගැන අවධානය යොමු කරන්න ඕන (දී)
හොද පින් කමක් (දී)
ලස්සන දර්ශනයක් (දී)
සියල්ලන්ටම පින්. සියල්ලෝම නිවන් දකිවා (දී)
කාලෝචිත පින්කම් (දී)
මේ වගේ දේවල් බැලුවහම අපේ හිතත් පැහැදෙනවා (දී)
මේ වගේ දේවල් දකින විට සෑම දෙනාම කරක සිතුවිලි වලින් ඉවත්වෙනාව.. දහමට නැඹුරු වෙනවානම් තවත් රටේ සෑම තැනම මේ වගේ දකින්න ලැබේවි..!(නු)
සිත මුල් කරගෙන වැඩ කරන්න (දී)
ලස්සනට තියෙන්න ඇති (දී)
මෙය දැක සතුටුවි සියල්ලෝ නිවන් කිවා (දී)
සභාගි වූ සියල්ලන්ටම පින් (දී)
අපිත් පින් කලා මේවා දකින්න (දී)
වටිනා පිංකමක්.. බුදුසරණයි..!(නු)
ලංකාවම දහම් දීපයක් වේවා..!(නු)
නිර්මල බුදුදහම දිගුකල් රැකේවා...!(නු)
හොද වැඩක් (දී)
සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා.. හොද වැඩක්..!(නු)
මොනතරම් සුන්දර දසුනක්ද? (නු)
සියළු දෙනාටම පිං මේ වගේ දේවල් ලොවට පෙන්නනවාට...!(නු)
මම කැමති (දී)
දැන් කාලේ දකින්න නොලැබෙන දෙයක් (දී)
සාධු....සාධු....සාධු....සාධු.... (දී)