6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්ති ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මාධ්ය ප්රකාශක නීතීඥ .. 6 hours ago
Y ධම්ම · 1 hour ago අවුරුදු දහතුනක් කියන්නේ අටේ පන්තියේ සිටිය යුතු ළමයෙක්. ආපස්සට හිතලා බලන කොට මේකේ පුදුම වෙන්න දෙයකුත් නැහැ පිටබැද්දර.(හේ) Reply 0
Y විජේදාස · 1 hour ago මේක වෙන්න පුලුවන්ද? අවුරුදු 13ක ළමයෙකුට පුලුවන්ද අවුරුදු 19ක කෙනකුට අතවර කරන්න? හිතාගන්නවත් බැහැ (නි) Reply 0
Y කමල් · 1 hour ago මමත් පිළිගන්නවා ඇතැම් රූපවාහිනී ටෙලිනාට්‍ය ලාබාල තරුණ තරුණියන්ට ආදර්ශමත් ඒවා නෙමෙයි කියලා. ඔය ජයනි කියපු ටෙලි නාට්‍යයේ ඉතා හොඳ සැමියා නැතහොත් පෙම්වතා ලෙස හදුන්වන්නේ, කාන්තාව කියන කියන දෙය කරන, මොන දෙයක් කරලා හරි ඇයව සතුටු කරන, ඇය සමඟ තමන්ගේ රැකියාවේ වැඩ පවා අතපසුකොට යාමට සුදානම් වී සිටින පිරිමියාය. ඉතින් අපේ තරුණියනුත් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වර්ගයේ පිරිමින්. අන්තිමට අවසන් වෙන්නේ පුවතේ සඳහන් තැන් වලින්. (නි) Reply 0
Y ජයනි · 1 hour ago දැන් නම් රූපවාහිනියෙන් යන ඇතැම් ටෙලිනාට්‍ය හැදෙන ගැහැණු ළමයින්ට බලන්න හොඳ ඒවා නෙමෙයි. එකක ඉන්නවා ගෙදර කිසිම වැඩක් නොකර තේ එකත් අක්කා ලවා ළඟට ගෙන්නාගෙන ඉන්න තරුණියක්. එයා හරිම වටිනා කෙනෙක් කියලා තමයි එහි අර්ථකතන දෙන්නේ. තවත් එකක ඉන්නවා නිතරම අඬාගෙන ඉන්න මව්පියන් අත දරුවෙක් වගේ "සුදු පුතා" කිය කියා හුරතල් කරන අම්මාටත් වඩා අඩියක් උස දුවෙක්. ඉතින් මේවා බලන අපේ ගැහැණු ළමයි හිතන්නේ මේ ක්‍රමයට තමයි හැදෙන්න ඕනෑ කියලා. මම දවසක් දෙකක් බැලුවා ගෙදර වැඩපල ඉවර කරලා. දුවෙක් හිටියා නම් කීයටවත් බලන්න දෙන්නේ නැහැ. (නි) Reply 0
Y බණ්ඩාර සරත් · 1 hour ago මේ යන විදියට ගෙදර සිටින නංගි අක්කා හෝ මේ වාගේ අයට පහත හැගීම් පිනවා ගැනිමට කටයුතු කරාවී , මේවා සියල්ල රුපහිනියෙන් සහ අන්තර ජාලය නිසා ලිංගික හැගීම් කුපිත කරවන දේවල් බලා ඒවායේ ප්‍රති විපාක(අ) Reply 0
Y කුමාර් · 1 hour ago මේ ළමයාගේ පියාත් මෙවැනි වැඩ කරනවා නම්, ළමයත් ඒක ආදර්සෙට ගත්තා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සම්පුර්ණ වැරැද්ද අවුරුදු 19 එක්කෙනාගේ. වරදට පොලඹවාගැනීම හා අහුඋනාට පස්සේ වරද පොඩි එකාපිට දැමීම. (නදී) Reply 0
Y දිලාන් · 1 hour ago මේ ගැන හොඳට අදාළ උදවිය සොයා බලන්න ඕනා. අපේ ගමේ එක ගෙදරක සැමියා බිරිඳගේ කසාදය කඩා ගත් නංගිව නවත්ත ගත්තා. අනුකම්පාව වැඩි කමට යන්න එන්න තැනක් නැති නිසා. අන්තිමේ අක්කගේ තරුණ පුතාට ඇලුම් පාන්න ඇවිත් අසල්වැසියෙකුගේ අවධානය නිසා ඒ ළමයාව බේරුනා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් අද කාලේ. (නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago හබරල කොලේ ඉරෙන්න අර මොකක්ද වැඩේ කරගන්න බැරි මේ පොඩි එකා කොහොමද අප්පා මේවගේ යමර වැඩක් කලේ ? මට නම් හිතාගන්න බැහැ. රූපවතියෝ උඹවත් කියහන් නංගියේ මේක ඇත්තද කියලා (නදී) Reply 0
Y නන්දන පනාගොඩ මිලානෝ · 1 hour ago දැන් කාලේ ගැහැණුත් පොඩි ළමයින්ට අතවර කරනවා. මේකත් එවන් දෙයක් වගේ පෙනෙන්නේ. (නදී) Reply 0
Y නන්දන පනාගොඩ මිලානෝ · 1 hour ago දැන් කාලේ ගැහැණුත් පොඩි ළමයින්ට අතවර කරනවා. මේකත් එවන් දෙයක් වගේ පෙනෙන්නේ. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago මෙතන මම දකින විදියට දෙදෙනාටම වරද පටවන්න පුළුවන්. [1] මෙම සිදු වීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුවා නම් 19 හැවිරිදි තරුණිය තමයි වැරදි කාරිය. හේතුව,බාල වයස්කාරයෙක් මෙවැනි දෙයකට පොලඹවා ගැනීම. වයස් සීමාව දිහා බලපුවහම එහෙම සැකයකුත් ඇති වෙනවා. මොකද අවුරුදු 19 ක තරුණියකට අවුරුදු 13 ළමයෙකුට විරුද්ද වී තම ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වුනේ ඇයිද කියා ? [2] පිරිමි ළමයා බලහත්කාරයෙන් මෙය සිදු කරානම් ඔහු වැරදිකරු වෙනවා. කෙසේ හෝ වැඩි විස්තර නොදැන අපිට හරි නිගමනයකට ඒමට අපහසුයි. දෙදෙනාගේ කැමැත්තෙන් සියල්ල සිදුවී යම් කිසි දෙයක් වැරදුනු පසු, පිරිමි ළමයාගේ පිට සියල්ල පැටවුවා දැයිද කිව නොහැකියි. (නදී) Reply 0
Y තබුක් සිල්වා · 1 hour ago මට දැනෙන විදියට 13 වයසේ දරුවාව 19 වයසේ කාන්තාව අපයෛා්ජනය කර තිබෙන්නේ (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දහතුනක් කියන්නේ අටේ පන්තියේ සිටිය යුතු ළමයෙක්. ආපස්සට හිතලා බලන කොට මේකේ පුදුම වෙන්න දෙයකුත් නැහැ පිටබැද්දර.(හේ)
පුදුම ආරංචිනේ! (නි)
මේක වෙන්න පුලුවන්ද? අවුරුදු 13ක ළමයෙකුට පුලුවන්ද අවුරුදු 19ක කෙනකුට අතවර කරන්න? හිතාගන්නවත් බැහැ (නි)
මමත් පිළිගන්නවා ඇතැම් රූපවාහිනී ටෙලිනාට්‍ය ලාබාල තරුණ තරුණියන්ට ආදර්ශමත් ඒවා නෙමෙයි කියලා. ඔය ජයනි කියපු ටෙලි නාට්‍යයේ ඉතා හොඳ සැමියා නැතහොත් පෙම්වතා ලෙස හදුන්වන්නේ, කාන්තාව කියන කියන දෙය කරන, මොන දෙයක් කරලා හරි ඇයව සතුටු කරන, ඇය සමඟ තමන්ගේ රැකියාවේ වැඩ පවා අතපසුකොට යාමට සුදානම් වී සිටින පිරිමියාය. ඉතින් අපේ තරුණියනුත් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වර්ගයේ පිරිමින්. අන්තිමට අවසන් වෙන්නේ පුවතේ සඳහන් තැන් වලින්. (නි)
දැන් නම් රූපවාහිනියෙන් යන ඇතැම් ටෙලිනාට්‍ය හැදෙන ගැහැණු ළමයින්ට බලන්න හොඳ ඒවා නෙමෙයි. එකක ඉන්නවා ගෙදර කිසිම වැඩක් නොකර තේ එකත් අක්කා ලවා ළඟට ගෙන්නාගෙන ඉන්න තරුණියක්. එයා හරිම වටිනා කෙනෙක් කියලා තමයි එහි අර්ථකතන දෙන්නේ. තවත් එකක ඉන්නවා නිතරම අඬාගෙන ඉන්න මව්පියන් අත දරුවෙක් වගේ "සුදු පුතා" කිය කියා හුරතල් කරන අම්මාටත් වඩා අඩියක් උස දුවෙක්. ඉතින් මේවා බලන අපේ ගැහැණු ළමයි හිතන්නේ මේ ක්‍රමයට තමයි හැදෙන්න ඕනෑ කියලා. මම දවසක් දෙකක් බැලුවා ගෙදර වැඩපල ඉවර කරලා. දුවෙක් හිටියා නම් කීයටවත් බලන්න දෙන්නේ නැහැ. (නි)
කොසොල් රජුගේ සිහින 16 ගැන මතක් වෙනවා! (අ)
මේ යන විදියට ගෙදර සිටින නංගි අක්කා හෝ මේ වාගේ අයට පහත හැගීම් පිනවා ගැනිමට කටයුතු කරාවී , මේවා සියල්ල රුපහිනියෙන් සහ අන්තර ජාලය නිසා ලිංගික හැගීම් කුපිත කරවන දේවල් බලා ඒවායේ ප්‍රති විපාක(අ)
නිකන් පිස්සු වගේ නේද..........? (අ)
නීතිය අකුරටම ඉටු කරන්න.(හේ)
පොඩි එකා පව් නේද ? (නදී)
බන්දුල ඇමති ආබාධිත කතාවක් මෙතන කියලා නැහැනේ..(හේ)..
සමහර විට මේ තරුණිය අාබාදිත වෙන්න පුළුවන. (නදී)
මේ ළමයාගේ පියාත් මෙවැනි වැඩ කරනවා නම්, ළමයත් ඒක ආදර්සෙට ගත්තා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සම්පුර්ණ වැරැද්ද අවුරුදු 19 එක්කෙනාගේ. වරදට පොලඹවාගැනීම හා අහුඋනාට පස්සේ වරද පොඩි එකාපිට දැමීම. (නදී)
මේ ගැන හොඳට අදාළ උදවිය සොයා බලන්න ඕනා. අපේ ගමේ එක ගෙදරක සැමියා බිරිඳගේ කසාදය කඩා ගත් නංගිව නවත්ත ගත්තා. අනුකම්පාව වැඩි කමට යන්න එන්න තැනක් නැති නිසා. අන්තිමේ අක්කගේ තරුණ පුතාට ඇලුම් පාන්න ඇවිත් අසල්වැසියෙකුගේ අවධානය නිසා ඒ ළමයාව බේරුනා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් අද කාලේ. (නදී)
අපේ රටේ වැරැද්ද.(හේ)
හබරල කොලේ ඉරෙන්න අර මොකක්ද වැඩේ කරගන්න බැරි මේ පොඩි එකා කොහොමද අප්පා මේවගේ යමර වැඩක් කලේ ? මට නම් හිතාගන්න බැහැ. රූපවතියෝ උඹවත් කියහන් නංගියේ මේක ඇත්තද කියලා (නදී)
මේ සිද්ධිය නොපිට හැරිලා වෙන්න බැරිද? (නදී)
දැන් කාලේ ගැහැණුත් පොඩි ළමයින්ට අතවර කරනවා. මේකත් එවන් දෙයක් වගේ පෙනෙන්නේ. (නදී)
දැන් කාලේ ගැහැණුත් පොඩි ළමයින්ට අතවර කරනවා. මේකත් එවන් දෙයක් වගේ පෙනෙන්නේ. (නදී)
ඕක තමයි අනාගත සමාජය. ඉස්සරහට තව ඕක ගොඩක් වැඩිවෙනවා (නදී)
මෙතන මම දකින විදියට දෙදෙනාටම වරද පටවන්න පුළුවන්. [1] මෙම සිදු වීම දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුවා නම් 19 හැවිරිදි තරුණිය තමයි වැරදි කාරිය. හේතුව,බාල වයස්කාරයෙක් මෙවැනි දෙයකට පොලඹවා ගැනීම. වයස් සීමාව දිහා බලපුවහම එහෙම සැකයකුත් ඇති වෙනවා. මොකද අවුරුදු 19 ක තරුණියකට අවුරුදු 13 ළමයෙකුට විරුද්ද වී තම ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වුනේ ඇයිද කියා ? [2] පිරිමි ළමයා බලහත්කාරයෙන් මෙය සිදු කරානම් ඔහු වැරදිකරු වෙනවා. කෙසේ හෝ වැඩි විස්තර නොදැන අපිට හරි නිගමනයකට ඒමට අපහසුයි. දෙදෙනාගේ කැමැත්තෙන් සියල්ල සිදුවී යම් කිසි දෙයක් වැරදුනු පසු, පිරිමි ළමයාගේ පිට සියල්ල පැටවුවා දැයිද කිව නොහැකියි. (නදී)
මට දැනෙන විදියට 13 වයසේ දරුවාව 19 වයසේ කාන්තාව අපයෛා්ජනය කර තිබෙන්නේ (නදී)
සමාජයේ වැරදි තමයි මේ.(හේ)
තව ඉස්සරහට මොනවගෙන් මොනා වෙයිද.(හේ)
මල් හතයි (නදී)
කොයි රටේද ? (නදී)
මේ ළමයාව පුනරුත්ථාපනය කළ යුතුයි.(හේ)