IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


19 සම්මත කරගන්න ජවිපෙ වීදී බසී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාටම බලපෑම් කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන උද්ඝෝෂණයක් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පවත්වයි.

‘ජන මතයට හිස නමනු‘19 වැනි සංශෝධනය සම්මත කරනු ‘ යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.

 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ  ජනතාව පසුගිය  ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළ නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කැර ගැනීමට ඉඩ නොදෙන බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනතුරු ජනතාව සමඟ එක්ව මෙසේ විරෝධතාවේ නිරත වන බව ද ඔහු කීවේය

 

 

DSC_7707 DSC_7781 DSC_7804 DSC_7850 DSC_7924 DSC_7962

 

image-37123701eefaaa35c2c5ca6f5be8ff1cedee2067764411f10aec28bb5f282563-V

වීඩියෝ හා ඡායාරූප ශාන්ත රත්නායක 



අදහස් (0)

19 සම්මත කරගන්න ජවිපෙ වීදී බසී

විජයබාහු Friday, 24 April 2015 11:28 AM

මෙව්වට උසාවි නියෝග ගන්නේ නැතුව ඇති නේද.? (ර)

:       0       0

පී එස් පෙරේරා Friday, 24 April 2015 11:32 AM

ජවිපෙ හින්ද රටට හොඳක් වේවි. (ර)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 11:34 AM

මේගොල්ලෝ ඔක්කොම කරන්නේ බොරු ෂෝ. නිදහස් පක්ෂේ මේකට පක්ෂව ඡන්දෙ දෙනවා කියල තියෙනවා. දැන් මේගොල්ලෝ බොරු උද්ගෝෂණ කරලා ඒගොල්ලෝ හින්ද ඡන්දෙ හම්බුනා කියල කියයි, (ස)

:       0       0

ලලි Friday, 24 April 2015 11:41 AM

මේ වගේ බොරු කරන පක්ෂයක් ලෝකයේ වෙන කොහෙවත් නැත. මොවුන්ට රැවෙටෙන අයත් ඉන්න එකම රට ලංකාව. (අ)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 11:41 AM

විජයබාහු, එකට තමයි කියන්නේ යහ පාලනය කියල! (අ)

:       0       0

ප්‍රකාශ් Friday, 24 April 2015 11:43 AM

එදා ඉඳල මිනිමරපු මෙයාල රටට යහපතක් කරාවිද? (අ)

:       0       0

වසන්ත Friday, 24 April 2015 11:43 AM

19 සම්මත වෙන එක ඉර හද වගේ විශ්වාසයි (අ)

:       0       0

බඩී Friday, 24 April 2015 11:47 AM

ඉන්දිකගේ මොලේ තරම..කොහේවත් හොරු රකින්න බිම වැඩිවෙන උද්ගෝෂණ කරන අය ගැන චරිත සහතික දෙන හැටි. (ස)

:       0       0

තිලක් Friday, 24 April 2015 11:55 AM

ජවිපේ මිනිසුන්ට හිතන්නට යමක් ඉගැන්වූවා පමණක් නොවේ සත්‍ය කරා මිනිසුන්ව මෙහෙයවූවා. අපි භුක්ති විඳින ඒ පරිවර්තනයන් වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය හිමිවිය යුතුයි. (ස)

:       0       0

ඇසළ Friday, 24 April 2015 12:07 PM

දැනගන්නවා බිම වාඩිවෙන්නෙත් උද්ඝෝශන කරන්නෙත් දෙපැත්ත කාපු, පින් තනතුරු ලබපු, ආපු හැටියේ මහා බැංකුව සුද්ද කරපු, රටෙන් බාගයක් බෙදල දෙන්න දඟලන, උතුරට ගිහින් එකක් කියන දකුණට ඇවිත් මුකුත් කිවුවේ නැති විදියට ඉන්න, සිංහලයන් යයි කියාගන්නා කොන්ද පණනැති පබයින් රකින්න නෙමෙයි. රට සිංහල ජාතිය හරි නියෝග දී බේරාගත් ශ්‍රේෂ්ට වීර ශුද්ධ සිංහල උත්තමයන් රැක ගන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3847 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3389 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site