(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 අතුරින් එම විශ්වාසභංගය සම්මත වෙන එකක් නැතැයි කී සේනාරත්න මහතා 225 ඉන්නේ රටේ ජනතාව ඉන්න තැන නොවන බව එයින්ම ඔප්පු වන බව සඳහන් කළේය.
රට වැටී ඇති තත්වය හමුවේ දේශපාලන ගෝරියකට යා යුතු නැතැයි ද අද පළාත් නවය පුරාම දරිද්‍රතාවය පැතිරී තිබෙන බවද කී රාජිත සේනාරත්න මහතා මේ වන විට ඩොලර් ප්රශ්නය නිසා ඖෂධ මිල සියයට 97 කින් වැඩිවී තිබෙන බවද ආණ්ඩුව හැමතිස්සේම සමාගම් දිහා බලන අතර ජනතාව දිහා බැලුවේ නැතැයි කීය.
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
225 ජනතාව සමග දැයි ඔප්පු වේවි
charith Wednesday, 06 September 2023 01:52 PM
ඉන්න එකාට භංග ගෙනැල්ලා එළියට දාලා, පරණ භංගේ ආපහු රිංගන්න වගෙයි හදන්නේ...?
krishna Wednesday, 06 September 2023 02:29 PM
එදා සජිත්ට ගන්න කිව්වවෙලේ ගත්තා නම් ඔය ප්‍රශ්න නෑනේ... එහෙනං මෙලහකටත් රට ගොඩ...
janahitha Wednesday, 06 September 2023 02:32 PM
ඔක්කොම එලවපල්ලා
Perera Wednesday, 06 September 2023 02:53 PM
ජනතාව ඔහෙත් එක්ක ඉන්නවා කියලද හිතන් ඉන්නේ ?
විජේ Wednesday, 06 September 2023 03:45 PM
වැසිකිළි කටා කියන්නේ නිකන් යැ...
Hafeel Wednesday, 06 September 2023 04:17 PM
එදා මෙයා සෞඛ්‍ය ඇමති ධූරය අරන් රනිල්ගේ ආණ්ඩුවට එකතු වෙන්න උත්සාහ කළා. දැන් මෙම ඇමතිකම නොලැබුන නිසා දැන් ආණ්ඩුව විවේචනය කරනවා. කබර කට.
Nimal Thursday, 07 September 2023 09:13 AM
ලංකාවේ වැසිකිළි කටවල් තියෙන්නේ ඔයාලට තමයි.