රත්නපුරයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගත් බසයක් සියඹලාන්ඩුව හැඩ ඔබ පාලම මතදී අනතුරකට ලක්ව ඔයට නොපෙරළී බේරුණේ අනූනවයෙනි. බසයේ 38 දෙනෙක් ගමන් ගත්හ. එහි ඉදිරිපස රෝදය එකවරම කෑඩී යෑමත් සමග බසට පාලමේ ඇන්දේ හැපී නතර විය.
රත්නපුරයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගත් බසයක් සියඹලාන්ඩුව හැඩ ඔබ පාලම මතදී අනතුරකට ලක්ව ඔයට නොපෙරළී බේරුණේ අනූනවයෙනි. බසයේ 38 දෙනෙක් ගමන් ගත්හ. එහි ඉදිරිපස රෝදය එකවරම කෑඩී යෑමත් සමග බසට පාලමේ ඇන්දේ හැපී නතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වෙලාවට ආණ්ඩුවට බණින එක නොවෙයි කරන්න ඕනෑ. (නි)
දිරපු බස් එකක් වන්දනාවේ, විනෝද ගමන් යන්න කලින් කව්රු හරි බස් එකේ යටට එබිලා බලන්නම වෙනවා. කොහොම වුණත් කවුරුත් අනතුරක් නැතුව බේරුන එක ගැන සතුටුයි. (නි)
අනේ පද්මිණි නගෝ, මම එහෙම නරකට ජීවත්වෙන කෙනෙක් නොවෙයි (නි)
ඔවුන් වාසනාවන්තයි (නි)
වාහන වල රෝද පරීක්ෂා කර බලා නෙමෙයිද දුරගමන් යන්නේ? (නි)
සමහරුන්ට හැමදේකටම පළි ආණ්ඩුව (නි)
මේ යුරෝපා රටවල සෑම වසර දෙකකටම වතාවක් අපේ වාහන වල ප්‍රමිතිය එන්ජිම පරීක්ෂා කර බලනවා.ඒ පරීක්ෂණයෙන් දෙන සහතිකය අපි අරගෙන යන්න ඕනෑ වාහනයේ ඉදිරි "රෝඩ් ටැක්ස්" ඉන්ෂුවරන්ස්" එක ලබා ගැනීමේදී (නි)
ටෙනිසන්, ඔබ කියන දේ ඇත්ත. (නි)
සුගුනවති ගැන නෙවෙයි මට නම් අර මධුභාෂිනී ගැන නම් විස්වාශ නැහැ. එයා මෙතන එයා ගේ දේශපාලකයන්ට සපෝට් කරන්නේ කවුද නැත්තේ කවුද කියල ඔත්තු බලනවා වගේ මට දැනෙන්නේ. ස්වාධීන අදහස් ලියන කෙනෙකුගෙත් දේශපාලන ඉත්තෙකුත් අතර වෙනස අපි ට හොඳට තේරෙනවා. (නදි)
කැඩිච්ච බස් එකේ ගිහින් අනු නමයෙන් බේරුනේ ගියේ යහපත් ගමනක් නිසා. තවත් දෙයක්. මම නම් දැන් මේ වගේ සාමාන්‍ය පුවතකට ප්‍රතිචාර දානවා මිසක් දේශපාලනය ගෑවුණු පුවත් වලට අදහස් ලියන්නේ නැහැ. මෙතන දෙතුන් දෙනෙක් ඉන්නවා හරවත් අදහස් ලියනවා වෙනුවට චන්ද ප්‍රචාරක කටයුතු වල යෙදෙන. (නදී)
දැන් අර කුසුම් අනුෂ්කා නිලූ වගේ ස්වාධීන අදහස් ලියන කාන්තාවන් ලියන්නේ නැහැ. ඒ වෙනුවට මධුභාශිනිල වගේ දේශපාලන ඉත්තෝ මෙතන දේශපාලන වේදිකාවක් කරගෙන. (නදී)
කාලයේ වැදගත් කමක් නැහැ. කරන්ඩ වැඩක් නැහැ. වාහනයක් කැඩුනත් ඔහේ පැය ගණන් බලන් ඉන්නවා. හැප්පුනාට බලන් ඉන්නවා. බුල්ඩෝසර් එකක් දාලා බිම කැපුවත් බලන් ඉන්නවා කවුදා මෙහෙම රටක් දියුනු වෙයිද. (නදී)
කිසිම ජීවිත හානියක් නොවී ඔය විදිහට බේරුණු එක මොනතරම් වාසනාවක්ද? ඔබ සැමට දළදා සමිදුන්ගේ පිහිට සහ ආරක්ෂාව පතනවා. (නදී)
මේ වගේ බස් පාරේ දුවන්න දෙනවද? අම්මෝ ඇති ඔයින් බේරුනා! නැත්නම් ජිවිත කීයක්ද? (නි)
මම මෙච්චර කලක් හිතාගෙන හිටියේ සුගුනවති ආන්ටි කෙනෙක් කියලානේ? (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
මේඩ් ඉන් චයිනාද? මේඩ් ඉන් ඉන්දියාද? (නි)
සුගුනවති/බන්දුල පෙරේරා යනු,දෙන්නම එක්කෙනෙක්ද? (නි)
මම හිතන විදියට මෙරටට ගෙන්වන අලුත් බස් එකකවත් ප්‍රමිතියක් තියනවද? එන්ජින් එකත් ඇතුළේ නිකන් තියාගෙන දුවනවා වගේ. සේරම සද්දේ ඇතුළේ. (නි)
වන්දනා නඩය වාසනාවන්තයි (නි)
ඉන්දියන් කසිකබල් වාහන ගෙනල්ලා ලංකාවේ පුරවනවා. මේ ඒවායේ ප්‍රතිඵල තමයි. (නි)
බස් රථය කලින් පරීක්ෂා කරන්නේ නැතුව ඇති (නි)
නඩේ වාසනාව තමයි (දිල්)
ප්‍රමිතිය මුදලට ලබාදීමේ ප්‍රතිඵල. (අ)
මොලේ ඇග පුරාම තියෙන අපේ පන්ඩිතයන්ට තවමත් මගීන් ප්‍රවාහනය කරන බස්රතවල ප්‍රමිතිය ගැන හොයන්න උවමනාවක් නැහැ (නදී)
300% බදු ගහද්දි බස් හිමිකරුවන් අලුත් බස් කොහොම ගන්නද? (නි)
මට පේන හැටියට සුගුනවති කියන්නේ සුගුනපාල කෙනෙක්. (නදී)
මේ පාලම වන්දනා කරුවන්ට අපල ගෙන දෙනවා වගේ. මින් මාස කීපයකට කලිනුත් බස් එකක් 99න් බේරුනා. (නදී)
හම්මේ ලොකු දෙයක්. බස් එක තියෙන විදිය දැක්කම මට නිකන් පපුව නැවතුනා වගේ. සියල්ලන්ටම තුනුරුවන්ගේ සරණයි. (නදී)
බුදු අම්මෝ, දෙවියනේ රටේ සැමටම බුදුසරනයි (නදී)
පට්ට දිරපු බස් එකක්නේ හලෝ මේක. මේ වත් පාරේ දුවන්න දෙනවද? ගම්වල ආච්චිලා සීයලා තාමත් පරණ විදියටම වන්දනාවේ යනෝ. බලන්නත් ආසයි අම්මපා. බලන්න අර තුන්වෙනි පින්තුරේ මැද ඉන්න ආච්චිගේ ලස්සන. ඔබලා සෑම දෙනාටම බුදු හිමියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා (නදී)
ඕකත් මේ රජයේ වැරැද්ද (නදී)
ඔව් අතුල, මේකටත් ආණ්ඩුවටම බනින්න කියමු. (නදී)
( සුගුනවතිගේ නමේ හැටියට නෙමෙයි භාෂාව. බජාර් එකේ කකුලක් වගේ පේන්නෙ.) බස් එක දිරපු එකක්. ජීවිත බේරුණ එක ගැනයි මම සතුටු වෙන්නේ. (නදී)
මලකඩ කල තියන විදියට බස් එකේ චැසිය පරණ යකඩ වලට වත් විකුනන්න බැහැ. ආයිත් කොහොම හරි වැල්ඩින් කරලා පාරට දායි. මේවගේ වාහන වල යන අයට දෙවියන්ගේම පිහිටයි. (නදී)
අම්මෝ ඔය විදිහට බේරුණු එක නම් නඩේ කට්ටියගේ වාසනාවම තමයි. සියලුම දෙනාට දෙවි පිහිටයි (නදී)
දහමේ හැසිරෙන්නෝ , දහමින් රකිති. එහෙත් දිරපු වාහන ධාවනයෙන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කල යුතුය. බස් ගැමුණු මේ ගැන මොකද කියන්නේ? (නදී)
සුගුනවති ගිනි අවි සහ ගිනි කෙලි එකේ චරිතයක් වගේ . හරි ලස්සනේ බැහැ (නදී)
මගී ප්‍රවාහනය සදහා යොදවන කුලී රථ වාර්ෂිකව තත්ත්ව පරීක්ෂනයක් කර වාර්තාව ඉදිරි පත් කල පසුවයි අවසර පත ලැබෙන්නේ. මෙම වාහනයේ එම පරීක්ෂනය කල අය පොට්ටයෙක් නැතිනම් අතයට ගහන කෙනෙක්. සාපරාදී මනුස්ස ගාතනයකට අනුබල දීම නීතියෙන් දඩුවම් ලැබෙන වරදක්. අපේ පොලිසිය නියම විදිහට රාජකාරිය කලොත් තත්ත්ව පරීක්ෂන වාර්තාව දුන්න එකාව කුදලා ගත හැකියි. (නදී)
ප්‍රමිතියේ තරම, උඩින් ඔපේ යටින් හපේ , මගින් ප්‍රවාහනයට නියම ප්‍රමිතියට නැති බස් දැම්මම ඔහොම තමා. ගොඩක් බස් පිටින් ලස්සනට තිබුනට යට දිරලා. ඒවා බලන්නේ කව්ද? ඇති ඔයින් ගියා. නඩේට දිගායු වේවා! (නදී)
සදුනි වැස්සත් නියගයත් දෙකටම රජයට සමහර අය දොස් කියන්වා (නදී)
අතුල කටාර් 2014-09-06 12:14:47 ඕකත් මේ රජයේ වැරැද්ද --- ඔව් රජයේ වැරැද්ද තමයි මේවට යෝග්‍යතා සහතික දීලා තියෙන්නෙ පගාවට වෙන්න ඇති (නදී)
සුමන සමන් දෙවිඳුගේ පිහිටයි (නදී)
ඉන්දියන් වාහන ගිනි ගන්නවා ,කඩා හැලෙනවා,බඩු ලාබ උනත් ලාබ බඩුවේ හිලක් තියෙනවාලු. ප්‍රභූන්ට සුපිරි වාහන ගත්තට කමක් නැහැ මගීන් නොමරන , ජපන් බස් තොගයක් බද්දෙන් නිදහස් කොට ලබාදීමට කඩිනමින් පියවරක් ගන්නේ නම් වටිනවා. අමතර කොටස් මෙරට නිෂ්පාදනය කිරීමටද ඒ ඇත්තෝ කැමති වෙයි (නදී)
ශාන්ත ලාල් අයියේ මාවද ලස්සනයි කිව්වේ? ජනක මාමේ, ඉතින් මක්කයි වෙන්නේ වතී හරි පාල හරි සුගුනේ තියෙනවන් ඒකනේ වටින්නේ (නදී)
ටෙනිසන් මේක දේශපාලුවෙකුගෙ බස් එකක් වුනොත් ඔයා කියන දේවල් කරල පොලිස්කාරයින්ට රස්සාවත් දාල ගෙදර යන්න වෙයි (නදී)
මටත් මතකයි මේ පාලම උඩ මීට කලිනුත් බස් එකක් අනු නවයෙන් බේරුනා (නදී)
අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව හිතන කෙනෙක් රජයට දොස් කියනවා.මොකද මේක මහජන සේවයක්. (නි)
අනේ වාසනාවන්! (නි)
දුප්පතෙක්ගේ බස් එකකක් .... මොනවා කරන්නද ඒ මනුස්සයා රෝද අස්සේ මලකඩ කාපුවා කොහොම හොයන්නද ? ඔය බස් එකට බනින අයටත් බස් එකක් තිබුනා නම් ඔය දාලා තියෙන අදහස් වෙනස් වෙන්නත් තිබුනා .(අ)
සුගුනවති දිනක් මට නැන්දේ කියල දාල තිබුන. මගේ ප්‍රතිචාරයකට. මම දැනගත්ත දෙකක් දාල ඉන්න වෙලාවක ලියන්න ඇති කියල. (අ)
අම්මෝ! ඇඟ හිරිවැටෙනවා දකිනකොටත් (නි)