නිර්මාණ සංකල්පයක් ලෙස Garden of Eden මෙලොව සියලු සත්ත්වයන් පිළිගත යුතු සත්‍යයක් ඉදිරිපත් කරයි. එනම් අප මේ මහපොළොවේ හිමිකරුවන් නොව අප එය මතු පරම්පරාවෙන් ණයට ගත් උන් වගට සියැටල් කළ ප්‍රකාශයයි. මෙය පොලිතීන් නැවත භාවිතයට ගත යුතුය යන සංකල්පයට අනුව යමින් නිර්මාණය කළ වීඩියෝවක් වන අතර, ඒවා විසින් පවත්වාගෙන යන පෘථිවිය නව කාලය විසින් පොලිතීන් හරහා විනාශ කරලීම සංකේතවත් කරමින් කළ නිර්මාණයක්. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා සුමුදු මලලගමගේ අදහසයි.
“මේ මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හදාරණ සිසුවියක වන සචිනි කූරඹේගෙදර The Pretty Killer නමින් Serapina සන්නාමය යටතේ සිදුකළ ඇඳුම් නිර්මාණ කිහිපයක් වෙනුවෙන් මා කළ නිර්මාණයක්. ඇයගේ අවශ්‍යතාව වුණේ පොලිතීන් නැවත භාවිතයට ගත හැකියි කියන කාරණාව ජනගත කිරීමයි. මගේත් මගේ කණ්ඩායමේත් අදහස වුණේ ඒවා විසින් පවත්වාගෙන ගිය මහපොළොව නව ක්‍රමය හරහා පොලිතීන් නිසා විනාශ කරවන බව කියන අදහසයි.”
අධ්‍යක්ෂණය
කැමරා අධ්‍යක්ෂණය
සංස්කරණය
සහාය අධ්‍යක්ෂණය
නිෂ්පාදන කලමනාකරු
ඡායාරූප
නිරූපණ ශිල්පිනිය
රචින්ත ජයවර්ධන
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
Garden of Eden by Sumudu Malalagama