IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


Needs by Julian Anantharamanan

ජුලියන් ආනන්තරමණන්ගේ මෙම කෙටි චිත්‍රපටය පවසන්නේ සැළකිය යුතු මට්ටමේ වෙනස් කතාවක්. තමන්ගේ ජනවර්ගයට වෙනස් ජනවර්ගයක තරුණයන් දෙදෙනෙකුට, තමුනුත් දුවත් පමණක් සිටින නිවසක නවත්වා ගන්නට කාන්තාවක් කැමති වන්නේ ඇඳිරි වැටුනු යාමයේ ආගන්තුකයින් දෙදෙනෙකු වුවද අලින් සිටින මහ වනයට නිරාවරණය කළ නොහැකි බැවිනි. ඔවුන් නා, කාබී මැදියම් රැයේ යළි ඇහැරෙන්නෙ කුමකටදැයි මෙම කෙටි චිත්‍රපටයේ වෙයි. කිසිවෙකු නොසිතන යථාරථයක් මවන චිත්‍රපටයේ එහි නමේ අදහසින් මෙන්ම මිනිස් අවශ්‍යතා පිළිබඳ කතාවක් කියයි. ඔබ මෙය නැරඹිය යුතු වන්නේම එහෙයිනි.

“ඒක 2008දියි කළේ. රටේ තියෙන ජාතිවාදී ප්‍රශ්න එක්ක මෙහෙම චිත්‍රපටයක් කරන අදහස මට ආවා. මිනිස්සු ආශ්‍රය කරනවා අඩුයි. මේ චිත්‍රපටයේ ඒ සිංහල කාන්තාව ඔවුන් දෙමළ මිනිසුන් කියා දැනගත්තාට පසුවත් පෙර වගේම ඔවුන් හා කතා කරනවා. ඇය ඔවුන්ට රාත්‍රියේ යන්නට නොදෙන්නේ ඇයගේ සැමියාවත් ඇලින් විසින් මරා දැමූ නිසායි. අලින් ජාතියක් හඳුනන්නේ නැති නිසායි. මා මෙහි කියන්නට උත්සාහ කරන කතාව එයයි. එහි අවසානය ඔබටම නරඹන්නට ඉතිරි කරනවා.”

 

විශේෂ ස්තුතිය

පුෂ්පරාජා මහතාට සහ මහත්මියට

 

රංගනය

  • ෆිලිප් මුරුගයියාහ්
  • A. මදන්
  • අමාලි රංගේ
  • W. P. ඉන්ද්‍රානි
  • S. ලීලසේන
  • S. ලතූෂා
  • J. A. හිමායා
  • V. හිරුනි
  • R. තුලාන්

 

ආලෝකකරණය

  • තිනේෂ් බාබු

 

කැමරාකරණය

  • ප්‍රබුද්ධිත කරුණානායක

 

සංස්කරණය

  • M. සිල්වා

 

තිර රචනය සහ අධ්‍යක්ෂණය

  • ජූලියන් ආනන්තරාමණන්



අදහස් (0)

Needs by Julian Anantharamanan

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 675 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1065 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 79 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 753 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 340 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1018 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site