පසුගිය දෙසැම්බර් 16 වැනිදා සිට ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ වූ මනඃකල්පිත මෙන්ම විද්‍යා ප්‍රබන්ධමය සිනමාපටයක් වන "Rogue One: A Star Wars Story" මේ වනවිට ප්‍රථම සති අන්තයේදීම ආදායම් වාර්තා තබමින් තිරගත වන බව වාර්තා වෙයි.
ස්ටාර් වෝර්ස් සිනමාපට මාලාවේ දිගුවක් ලෙස සිනමාවට නගා ඇති මෙම සිනමා පටය දෙසැම්බරයේ තිරගත වීම ආරම්භ වී ප්‍රථම සති අන්තයේදීම වැඩිම ආදායමක් ලැබූ සිනමා පට අතරින් දෙවැනි ස්ථානයට පත්වෙමින් ඉතිහාසගත වන බවද පැවසෙන අතර, මෙය ප්‍රථම සති අන්තය වනවිට ඇ.ඩො. මිලියන 155 ක ආදායමක් ලබන්නේ මෑත ඉතිහාසයේ සති අන්තයේ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටයක් බවටද පත්වෙමිනි. කෙසේ නමුත් මේ වනවිට ලොව පුරා තිරගත වෙමින් මුළු ආදායම ඇ.ඩො. මිලියන 323 ක ආදායමක් ඉපැයීමට සමත්ව ඇති මෙම සිනමාපටය නිර්මාණය කිරීමට වැය වී ඇත්තේ ඇ.ඩො. මිලියන 200 ක පමණ මුදලක් පමණක් බවද හොලිවුඩයෙන් වාර්තා වෙයි.
- අනුෂි දන්තනාරායන
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'Rogue One: A Star Wars Story' ආදායම් වාර්තා තබමින් තිරගත වෙයි