IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


Singfony දෙවැනි අදියර ඉතාලියට

2016-06-14-ent-65

Singfony නම් වෙබ් නාළිකාව විසින් ලෝකය තුළ පළමු වරට ස්වතන්ත්‍රවලින් ගායන තරුවක් ලංකාවට බිහිකරනු ලැබීය. මෙය පළමු වශයෙන් ලංකාව තුළ සිදුවූ අතර, සයිබර් අවකාශය ඔස්සේ නවක නිර්මාණකරුවන්ගේ සාර්ථකම නිර්මාණ සොයායන Singfony.com හි දෙවැනි අදියරේ ජයග්‍රහකයාට ත්‍යාග හා සහතිකපත් ලබාදීම පසුගියදා සිදුකෙරිණි. මේරිසයන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු සහ ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන ප්‍රසන්න රෝසා මෙම වෙබ් අඩවියේ නිර්මාපකයා ලෙසද හැඳින්විය හැකිය.

පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්වූ මෙම වෙබ් අඩවියේ මෙවර සම්මානය හිමි කරගැනීම අවස්ථාව උදාවූයේ ඉතාලියේ වෙසෙන සචිත්‍රා හර්ෂණී රාජපක්ෂටය. ඒ සම්බන්ධයෙන් ඇය සමග "සාරවිට" කරනු ලැබූ කතාබහකි මේ.

 

2016-06-14-ent-64ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ නම සචිත්‍රා හර්ෂනී රාජපක්ෂ. දැනට මම පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ මගේ ස්වාමියත් එක්ක. එහේ ඉන්න අයියා කෙනෙක් තමයි සිංදුව දැම්මේ.

 

එම ගීතය පිළිබඳව කතා කළොත්?

මගේ Original ගීත 7ක් තියෙනවා. නමුත් ඒ ගීතය තමයි මගේ පළමු වැනි ගීතය වෙන්නේ. එම ගීතය ලිව්වේ සහ සංගීතය දෙකම මගේ තාත්තාගේ. එයාගේ නම අනුර රාජපක්ෂයි.

 

සම්මාන ගැන කීවොත්?

මම හිතන්නෙ ගීත 150ක් විතර තිබුණා. ඒ අතරින් මගේ ගීතය තේරුණු එක ගැන ගොඩක් සතුටුයි.

 

ඔබගේ සංගීත කටයුතු පිළිබඳව පැවසුවොත්?

මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ අන්තිම දොළොස් දෙනා අතර හිටපු කෙනෙක්. මම දැනට මියුසික් වීඩියෝවක් කරලා තියෙනවා. ඒක පසුගියදා එළිදැක්වූවා.

 

ඉදිරි කටයුතු පිළිබඳව කිව්වොත්?

ඉස්සරහට තව ගීත කරපු ඒවා තියෙනවා. ඒවට වීඩියෝවක් කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතාලියට ගිහිල්ලා ආයේ තව මාස 06කින් විතර ලංකාව ඇවිල්ලා තමයි කරන්න හිතන් ඉන්නේ.

 

සම්මානය වෙනුවෙන් අතහිත දුන් පිරිස මතක් කළොත්?

ගොඩක් එම සම්මානයට වෝට් කරන්න තිබුණේ අන්තර්ජාලය ඔස්සේ නිසා ෆේස්බුක් යහළුවන් තමයි ඒ සඳහා උදව් කළේ. ඉතිං ඒ අයට ගොඩක් ස්තූති වන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-14-ent-69
2016-06-14-ent-68
2016-06-14-ent-67
2016-06-14-ent-66

 



අදහස් (0)

Singfony දෙවැනි අදියර ඉතාලියට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 205 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 397 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 376 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 569 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1748 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site