//////////13 මවු පිය දෙදෙන වත්තමන් ගුරුවරයින් වත්නුඹේ වරද ඇසුවොත්නො සඟවා එය කියනු යහපත් 23 24 25 26 27 28 29 30 31 32 ගුරුන් සිත නොරිදනුකීකරුකමින් පවතිනූඑකට එක නොකියනූසතුටු මුහුණක් නිතර පෙන්වනූ 33 ගුරුවරුන් නුඹහටඅණක් දුන් කළ වැඩකටඒ ගැන නුඹ පෙම් කොටකරන් ඒ දෙය කියූ විලසට 34 වරද ඇතිවූ තැනදඬුවම් දෙවති කුලූණෙනඑවිට නුඹ තරහෙනගුරුන් නොබලනු අවැඩ වෙයි දැන 35 තරුණ සිතකින් වත්කුලගොත් උඩඟුවෙන් වත්ඉසුරු බවකින් වත්ගුරුන් නොතකා ඉඳුම නොහොබිත් 36 ගුරුවරුන් සැර කොටනුඹෙන් සිදුවන වරදට දඬුවමක් දුන් විටගොසින් නොකියනු ගෙදර තරහට 37 ගුරුන් ගුණ සලකනුඅසුන්වල සම නොයිඳිනු සැරෙන් බස් නොකියනුසොඳින් කරුණා සතුට ලැබ ගනු 38 පෙමින් සත දැන ගනුඑමෙන් තුන් දොර රැුක ගනු ලොවින් තුති ලැබ ගනුගුරුන් දැක වැඳ කමා කර ගනු 39 දනුමැතියන් දෙන බස අහපන්නේවැඩිහිටියන් දුටු විට නැමියන්නේ සොඳ මිතුරන් සහ දවසැරපන්නේගුරුවරයන් වෙත යටක් වෙයන්නේ 40 මවුපිය දෙදෙනට සලකාපන්නේහිරිහැර කෙරුමට සිත නොම ගන්නේ බණිමින් පාරට පැන නුදුවන්නේදවසින් දවසට දැන හැදියන්නේ 41 මහලූ අයට සරදම් නොකරන්නේවිහිළුකමට ගල් මුල් නොගසන්නේ යහළු කමට ඔලගුව නා දින්නේමහලූ අයට කරුණා කරපන්නේ 42 මවුපිය වරදක් පිට නොකියන්නේතිබුණත් වරදක් සැර නොකරන්නේ උඹලගේ වරදක් ගැන නොකියන්නේගැසුවෙත් පාරක් ගෙට වැදියන්නේ 43 වටපිට නොබලා බස් නොකියන්නේවරදට දඬුවම් ඉවසාපන්නේ ගෙදරට නෑවිත් පිට නොසිටින්නේතරහට රට ගම හැර නුදුවන්නේ 44 කඩපිල්වල තැවෙමින් නොයිඳින්නේදෙරකඩවල ඉඳ කෑම නොකන්නේ තොටුපළපල දැවටී නොයිඳින්නේපිටතැන්වල ? නි`දා නොගන්නේ 45 රහස් කියන තැන්වලට නොයන්නේදොසක් කියන විට තරහ නොවන්නේ යමක් කියන විට කෑ නොගසන්නේහොඳින් කියන කල අසා සිටින්නේ 46 පලක් නැතිව පාරෙහි නොසිටින්නේ්දඟක් නැතිව පාරෙහ පලයන්නේ බයක් ඇතුව ? එළි නොබසින්නේකෙනෙක් නැතුව නෑමට නොමයන්නේ 47 නිදිමත ඇති විට කෑම නොකන්නේනිදිමත නැති විට පොත් කියවන්නේ කුණුකැත සිහිකොට කෑම නොකන්නේයහපත සිහිකොට නින්දට යන්නේ 48 ලෙඩක් හැදුණු විට රැුකී සිටින්නේයමක් ඉඳුල් කර පිටට නොදෙන්නේ ලෙඩෙක් දැක්ක විට බයක් නොවන්නේලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ 49 ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අදින්නේබඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේසුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ 50 ඇඳුමට වැඩි වියදම් නොකරන්නේවැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්නේ ගමනට ගෙදරට එක නාඳින්නේවයසට පමණට ඇඳුම් අඳින්නේ 51 ගේ වට කුණු ගොඩවල් නොතියන්නේ්එළි කොට වත්ත ද සාදා ගන්නේ සිහි කොට වැට කඩුලූත බැඳපන්නේහරකට ගස කොළ ඇර නොතියන්නේ 52 ඉලපත ගෙයි එළිපිට නොතියන්නේඑලිපත උඩ ඉඳ කෑම නොකන්නේ පැන් නැති ගේ තුළ ? නොනිදන්නේදොස ඇත ගෙයි මැද එළි ගෙනයන්නේ 53 කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේඋදලූ ඉදල් දොරකඩ නොතබන්නේ ඌරු කුකුළු කොටු ගෙට නෑඳන්නේහුඹස් ගෙවල් ළඟ වසා දමන්නේ 54 කිලිටු ඇඳුම් එළිපිට නොතියන්නේකිලිටි ඇඳුම් ගෙන බඩු නොපිසින්්නේ ඉරුණු ඇඳුම් අඳගෙන නොයිදින්නේවිහිළු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ 55 ලබන්ට සැප හැම දෙන තුටු වන්නේවිඳින්ට හිරිහැර සතුටු නොවන්නේ අනුුන්ට දුක් දී තම නොරැුකෙන්නේතමන්ට යුතු වැඩ සපයා ගන්නේ 56 දුප්පත් නෑයන් සලකා පන්නේපරැුඬැල් විලසින් එම නොසිතන්නේ සරදම් කරමින් දුරු නොකරන්නේහිඟමඟ බලමින් සනසාපන්නේ 57 අසරණයන් දැක පිහිට වෙයන්නේවැඩකරුවන් හිරිහැර නොකරන්නේ ¥ගී මගීන් එන සනසා දෙන්නේබියවූවන් සිත බය දුරලන්නේ 58 උසුළු විසුළුවෙන් බස් නොකියන්නේවටපිට බලමින් ඉඟි නොකරන්නේ කොක් හඬ පාමින් සිනහ නොවන්නේකී දෙය අහමින් දවසැරපන්නේ 59 ආගම ගැන වාදය නොකරන්නේපව් හැම දුරුකර පින් කරගන්නේ නිතරම සිත පිරිසිදු කරගන්නේආගම එමයයි පඬි බස වන්නේ 60 දෙගුරුන් කීවත් පව් නොකරන්නේසතුරන් කීවත් පින් කරපන්නේ කවුරුන් කීවත් විමසා ගන්නේඑබැවින් යහපත් වැඩ කරපන්නේ 61 අයුතුකමින් වැඩ නම්බු නොවන්නේනම්බු ලෙසින් වැඩ සලසා ගන්නේ කී විලසින් වැඩ දැනුමැතියන්නේකර ගනිමින් වැඩ සිදුකර ගන්නේ 62 සොඳුරු සැප වේවාඋතුරු ගුණ වැඩි වේවා මහරු බල වේවාමෙදරු පෙළහට ජයක් වේවා
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
Sirithmaldama