
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇත.
පොලීසිය පැවසුවේ, ඊට අදාළ දැනුම් දීම තංගල්ල කාල්ටන් නිවස වෙත යොමුකළ බවයි.
ඇයගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' සංවිධානයේ ගනුදෙනු පිළිබඳව සිදුවන පුළුල් විමර්ශන ක්‍රියාවලි යකට අදාළව එම කැඳවීම කර අැත
විදෙස් ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ(05) දිවයිනට පැමිණියාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd