අනුරාධපුර කටුකැලියාවේ ගල් මෝල් හිමියකුගෙන් රුපියල් දස ලක්ෂයක පගාවක් ඉල්ලා රුපියල් පන් ලක්ෂයක් ගත්තැයි සැකපිට අනුරාධපුර ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස් දීපිකා වසන්ති මැණිකේ විජේකෝන් හා තක්සේරු කරුවන් වන පී ඩබ්ලිව් ජී සරත් කුමාර චන්ද්‍රසිරි සිල්වා සහ ඊ එම් ජයරත්න කුමාර අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. අල්ලස් කොමිසමේ ප්‍රධාන පරීක්ෂක ඒ එච් එම් බී අබේසිංහ මහතා සැකකරුවන් මහේස්ත්‍රාත් නිල මැරිදියට ඉදිරිපත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අද රටේ සාමාන්‍ය දේවල් . (ස)
ඇත්ත නැත්ත අපි දන්නෙත් නෑ . (ස)
මේ වගේ අයට නීතිය අකුරටම ක්‍රියාත්මක වුණොත් හොඳයි (ස)
මේ කාලේ ලොක්කියන්ට අපලයි වගේ...(ස)
ඕක ක්‍රමේට ගත්තනම් ඉවරයිනේ..!(නු)
ජීවත් වෙන්න ක්‍රම සහ විධි සැලසුම් කරනවා ඇති (ස)
මේයාලා ඔක්කොම එකයි.. වෙලදාමක් කරලා හම්බකරන්න තිබුණානේ..(නු)
ගල් මෝල් හිමියාටත් දඩුවම් දෙන්න ඔන අල්ලස් දුන්නට..!(නු)
කපුටත් කිව්වලු ගල් සෙල්ලම හොද නැහැ කියලා..!(නු)
රටේ පරිහානියට ප්‍රධාන හේතුව ආදායම් දෙපර්තමේන්තුවයි.ගල් මුදලාලිට අපේ ප්‍රණාමය!!!(නු)
මේ නඩු ඉතින් අවුරුදු ගාණක් ඇදි ඇදී යාවී .(ස)
අයියෝ ලොක්කි (දී)
වංචාවට කාන්තා පිරිමි භේදයක් නැතුවා වගෙයි
අනේ හැබෑට මෙහෙමත් රටක්!