අක්කරපත්තුවේ පල්ලකාඩුවේ කුණු ගොඩක තිබී සැහැල්ලු මැෂින් තුවක්කුවක් උණ්ඩ කොපු දෙකක් හා මිලි මීටර් 9.9 උණ්ඩ කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මන්ත්‍රී නිවෙසක් වගේ එකක් ළග තියෙනවද කියලා. (නි)
තව ඇති. (නි)
කුණු ගොඩවල් වලින් මල මිණී මතු වෙනවා නම් තුවක්කු මොනවද? (නි)
පොලිසියේ කාර්යක්ෂමතාවයට අපගේ උත්තමාචාරය! (නි)
ෂා! මට හම්බ වුණානම්....? (නි)
ඒ හැටි හොද නැහැ ඒ වැඩේ
යුද්දේ කාලේ හංගපු ඒවා වෙන්න ඇති (ස)