IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට

 (මනෝප්‍රිය ගුණසේකර )

බාලවයස්කාර දැරියක්  තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ  අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ  හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා  වසර 15 ක  බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය.

ඊට අමතරව  දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවීමට නියම කළ විනුසුරුවරයා රුපියල්  විසිපන්දහසක දඩයකට යටත්‍ කෙරිණි.

වන්දිය හා දඩ මුදල් නොගෙව්වොත්  අමතර වසර 3 ක සිරදඩුවකමද ඔහුට පැනවීය.

තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය  2012 වසරේදී තමනට අයිති හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින්   ඔහුට විරුද්ධව චෝදනා නගා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන්ම හතා පෙනී සිටියේය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (15)

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට

Ruhunu Friday, 17 January 2020 08:27 AM

බයවෙන්න එපා.. හෙට ඇප දෙනවා.

:       1355       316

podu janaya Friday, 17 January 2020 08:34 AM

ජනාධිපති සමාව...!

:       1101       77

Raveendra Friday, 17 January 2020 08:37 AM

මෙවන් අසත්පුරුෂයන්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව අපගේ ගරු අධිකරණයට හිස නමා ආචාරය කරන්නෙමු.

:       32       505

lanka01 Friday, 17 January 2020 08:43 AM

මෙවන් නරක මිනිසුන්ගේ දේපළ රාජසන්තක කර මේ ළමයින්ට වන්දි ගෙවිය යුතුයි.

:       32       404

හුස්මා Friday, 17 January 2020 08:55 AM

ප්‍රීති ! ප්‍රීති !

:       0       103

රවින් Friday, 17 January 2020 08:57 AM

හැ !! ප්‍රසිද්ධ ඒවාගේම මෙවැනි දේ නිතර ඔහු විසින් කරන බවට පුරසාරම් දෙඩුව පුද්ගලයකුට මේ දඬුවම සැහේද? ආ අමතක උනානේ. ලොක්කා අපහු ඇවිදින්නේ.හරි දඬුවම නම් මරණිය දණ්ඩනය.

:       0       159

Wasantha Friday, 17 January 2020 09:01 AM

ලක්ෂ 2ක ඇපයක්.. මේ මොන මගුලක්ද?

:       0       17

hemantha Friday, 17 January 2020 09:07 AM

මෙයාම නේද අර ලොකු ලොක්කොත් ගෙන්නගෙන පාටි දැම්මේ..?

:       0       103

sharm warnFriday, 17 January 2020 10:31 AM

පාටි දැම්මේ මෙයා නෙමෙයි නේද? අර ශතකය සමරපු අනිත් කෙනා නේද?

:       11       3

rathuvithana Friday, 17 January 2020 01:26 PM

ඔව් මෙයා තමයි.. ලොකු පාටියක් දැම්මේ... බැසිල් තමයි ප්‍රධාන අමුත්තා..

:       107       6

shanika Friday, 17 January 2020 09:20 AM

කවුද මේ කමෙන්ට් වලට ඩිස්ලයික් දාලා තියෙන්නේ ?

:       64       9

අතුලSaturday, 18 January 2020 12:55 PM

කවුද ඉතින් සාරුවගේ පිටිපස්සේ ඉන්න බයියන් තමයි. මොකද හරක්ට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ එයා හරකෙක් කියලා...

:       8       49

shariya Friday, 17 January 2020 09:44 AM

මෙහෙම දෙයක් අරාබියේ වුනොත්.

:       12       134

krishantha Friday, 17 January 2020 10:38 AM

මේ අය දාන්න වෙනම හිරගෙවල් හදන්න වෙන සයිස් එකක් තියෙන්නේ......ලොක්කා කුඩුකාරයෝ නෙමෙයි වගේ මේ පාර අල්ලන්නේ........

:       1       6

Ruhunu Friday, 17 January 2020 01:12 PM

මේවට ඩිස්ලයික් දාන්නේ මානසික ලෙඩ්ඩු...

:       13       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 1546 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 398 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2162 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 891 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 681 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2554 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site