
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා අද 25 වැනි දා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වූ බව නගරවාසීහු පවසති.
මේ හේතුවෙන් ඒ 09 මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ල විය.
ජල ගැලීම හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථානවලට ද ජලය ගලා යාම නිසා අලාබහානි සිදුව ඇති බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd