තමාට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ගැන නොසතුට පළකරමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම කමිටුවෙන් අද පස්වරු 5.50ට ඉවත්ව ගියාය. යළි නොඑන බවද කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය හරි. වැරදි කරපු අයට මේවා මේ ආත්මෙදීම පලදෙනවා. (නි)
නියමයි. ඔබතුමියට ජය! (නි)
තීන්දුව දැන් ලියලා ඉවර ඇති (ස)
සවාධිනතත්වයට හොදයි ඒ දේ (දී)
ජයවේවා මැඩම් ! ඔබ ගෙදර ගියත්, දෝෂාභියෝගයට මුල්වූ සත්‍ය කරුණු ලොවට හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
වැඩ නම් මෙන්න වැඩ... (නි)
කෙතරම් නිර්භීත තීරණයක්ද? (නි)
ආ....හේමසිරි ඔයගොල්ලො එයා එක්කද? (නි)
ඒක හොඳයි, ඕක මුලින් තේරුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
නීතිය පොඩි මිනිහට විතරද? වැරැද්දක් කරලා නැත්නම් මොකට බය වෙනවද ? (ස)
අයියෝ සල්ලි
ජයවේවා මැතිතුමියනි! ඔබයි අපගේ ජීවය... (නි)
ඔබට ජය! (නි)
ඔවු. මැඩම් මොකට යනවද එයාලා ළගට? (නි)
ජය වේවා! (නි)
ඒක හොදයි (දී)
ගෞරවණීය මිනිසුන් කොහොමත් කෙළින් තීරණ ගන්නවා. ඒකට දුප්පත් පොහොසත් භේදයක් නැහැ. (නි)
අලුත් කඩේ අද හෙටම මුළු රටම හොල්ලාවි (ස)
බැලූ බැල්මට මේකෙන් පේනවා සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ කියලා. (නි)
එහෙම කරන්න පුළුවන් ද? නොදන්නා කමට අහන්නේ. නීතියෙන් අසාධාරණයක් වෙනවා කියල හිතුනොත් අපිට උසාවියෙන් පිටවෙලා යන්න බැහැනේ.(ස)
අධිකරණයේ විනිවිද බව තියෙන්න ඕනෙනේ (දී)
සේවා පළපුරුද්ද තුලින් ගත් දැනුමෙන් ගත් තීරණයක් (දී)
සිය කැමැත්තෙන්ම ඉවත් උන එක අගය කරන්න ඕනේ (දී)
විනිවිධ භාවය ඇති කරන්න ගත්තු ක්‍රියාවක් (දී)
මමත් හිතනවා ඒ තීරණය වඩාත් හොද තීරණයක් කියලා (දී)
මමත් ඒ වැඩේ නම් හොදයි කියලා පිලි ගන්නවා (දී)
කිත්සිරි මහත්තය හරි.මානව හිමිකම් ඇතුළු සියලු දේ තියෙන්නෙ ලොක්කන්ට විතරයි.නඩුකාර හාමුදුරුවරු කෙනෙක් නිවාඩු දමපු දවසට ඇප ගන්න නඩුතීන්දු ගන්න හිටපු මිනිස්සුන්ගෙ නැති වුණ මානව හිමිකම් ගැන කවුරුත් කතා නෑ.(ස)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මෙතුමිය කොන්ද කෙලින් තියන් තීන්ඳු දුන්නාය. රටට සම්පතක්. දේශපලුවන්ගෙ පදයට නටන් නැත. මෙතුමිය ගියොත් ජනතාවට අධිකරණයේ පිහිටත් අහිමි වේ (ස)
ඔබතුමියට ජය වේවා! (නි)
හොදයි
මම ඒ තීරණයට විරුද්දයි දී)
අපි ඔබතුමිය සමගයි. (නි)
කාට කාටත් මේවා හොද පාඩම්. (නි)
හරියට හරි මැඩම් (ස)
විකාර (දී)
හේමසිරි , ජයවේවා නෙමෙයි, මේකෙන් කියවෙන්නේ එතුමිය චෝදනා වලට වැරදිකරු කියල පිළිගත්තා කියන එක නේද? (නි)
මගේ සුබ පැතුම්! (නි)
නුවනක් කාර තීරණයක් (දී)
අපිට ඔය කාරක සභාවේ ඉන්න අයගේ උගත්කම ගැන කරුණාකරලා දැන ගන්න පුලුවන්ද? (නි)
අයියෝ සල්ලි
අනේ මන්දා ඉතින් (දී)
කොහොමත් ඔබතුමියට ඔය කාරක සභාව ගැළපෙන්නෙ නැහැ. ජය වේවා...!! ඔබතුමියට (නි)
ජය වේවා මැඩම්.. අපි ඔබ සමගයි..!(නු)
කාලින හා අද්දැකීමෙන් ගත්තු දනුවෙම් ගත්ත තීරණයක් (දී)
උසාවියකදි ඔහොම කරොත් කොහොමට තියේවිද ? (ස)
මැතිණියට අපේ සුභ පැතුම් (ස)
ඔබට ජය වේවා (ස)
උත්තර නැතුව කොහොම පෙනී ඉන්නද? (නි)
කල කම් පලදේ.... (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය වී ඇත. සැඟව ගොස් කල් යල් බලා පහර දෙමු! (නි)
ඕක කරන්න තිබුණේ මීට කලින්. (නි)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
එයාලත් එක්ක බැහැ තමයි. (නි)
ඔබට ජය ආචාර්යතුමියනි! (නි)
ඇයි බය? (නි)
බොහොම වැදගත් තීරණයක් (දී)