IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන්  ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව  හෙට (10) බදාදා සිට  යළි ක්‍රියාත්මක වන බව සභානායක,  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පැවැසීය.

කොවිඩ් තත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවු පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීමට හැකියාව නොලැබුණු බවද  ඔහු සඳහන් කළේය. 



අදහස් (11)

අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට හෙට සිට යළි අවස්ථාවක්

fairoos Tuesday, 09 November 2021 05:07 PM

පලවෙනි ප්‍රශ්නය දැන් සැපද.? කියලා අහන එක.

:       0       4

WCA Tuesday, 09 November 2021 05:36 PM

අහන්න තියෙන්න කවද්ද යන්නේ කියල තමයි.දැන් කෙරුව හොදටම ඇති මේක සුරපුරයක් වෙලා තියෙන්නේ තව වැඩිකරන්න එපා පීස්

:       0       3

ජගත් Tuesday, 09 November 2021 06:11 PM

උත්තර දෙන්නේ බයිලා වලින් ද?

:       0       3

විපරමා Tuesday, 09 November 2021 07:24 PM

ප්‍රශ්න තියෙනවද අහන්ඩ? ආසියාවේ ආශ්චර්යය ගැන තමා අහන්ඩ වෙන්නේ?

:       0       10

ජනතාව Tuesday, 09 November 2021 07:33 PM

මේ විදියට සීමා කිරීම නොකරනවානම් හොදයි. මොකද ප්‍රශ්න මවන්නේත් මොලේ අඩු කට්ටිය දියවන්නාවට යවා ඇති නිසයි. ඇත්ත ඇති සැටියෙන් දකින්නට අකමැති තම ඇග බේරාගෙන තම වාසියට ඡන්දෙ දෙන මිනිස්සුන්ට හොදම පාඩම මෙවර ඉගනගන්න ලැබුණා.

:       0       7

Nuwan Tuesday, 09 November 2021 08:27 PM

එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ ?අයියලා මල්ලිලා සහ නෑදෑ සනුහරෙත් අරගෙන කවද්ද මේ රටින් යන්නේ කියලා ?

:       0       3

Samira Tuesday, 09 November 2021 08:33 PM

දැල් සැපද

:       0       3

Saththaya Tuesday, 09 November 2021 10:01 PM

දැන් මොන ප්‍රශ්නද ? මෙයිට වැඩිය සැප ඕනා නැහැනේ .

:       0       3

kamal Wednesday, 10 November 2021 03:47 AM

ඔය වයසට වැඩිය ප්‍රශ්න ඔළුවට ගන්න හොද නැහැ. රටේ තියෙන්නේ ප්‍රශ්න පත්තර

:       0       4

ලුම්බිණි Wednesday, 10 November 2021 03:54 AM

ප්‍රශ්න දෙකේ සීමාව විහිළුවක්.

:       0       3

දාස Wednesday, 10 November 2021 05:07 AM

පලවෙනි ප්‍රශ්නය දේශපාලනයට පිවිසෙන විට කොතරම් මුදලක් තිබුනාද , අද අතේ කොච්චර මුදලක් තියෙනවද.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 72 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 586 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 100 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 633 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1617 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 905 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site