(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය.
ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකැතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරිණි.
"සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ රටේ වැදගත්ම උත්සවයක් මෙන්ම අපේ සිරිත් විරිත් හා ඥාතීන් මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක් බවත් මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය, බැඳීම මේ සියල්ලම අලුත් කරගනැනීම රටකට අවශ්‍ය බවත් එහිදී ඇය පැවසුවාය.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි
ගුණරත්න Wednesday, 16 April 2025 08:53 PM
රටේ ප්‍රධානම උත්සවය සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඒත් රටේ රාජ්‍ය නායකයා ඒ උත්සවය වර්ජනය කළාද දන්නේ නැහැ. කිසිම ආරංචියක් නෑ ඒ ගැන. ඒත් එතුමාම රාමදාන් සමරනවා අපි දැක්කා. මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ලැජ්ජයිද රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ උත්සවයක් ප්‍රසිද්ධියේ සමරන්න...
අමල් Friday, 18 April 2025 05:55 PM
ජෙප්පෝ මෙච්චරකල් තෙල් ගැවේ, 88 -89 කාලේ පාවිච්චිකරපු ගල්කටස් ටික මලකඩ කන්නේ නැතිව තියාගන්න විතරයි ! අනිවා තඹුත්තේගම ලපයා තෙල් ගැමේ රාජ්‍ය උත්සවය කියලා පැලවත්තේ කාර්යාලයට යන්න ඇති ඒකට !