ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද තෙවැනි දිනටත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටියාය. අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කමිටුව රැස්විය. පස්වරු 6.30 පමණ වන තෙක් කමිටු රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට ඇත. අගවිනිසරුවරියට එරෙහි චෝදනා 14ක් යටතේ දෝෂාභියෝගය කමිටුව ඉදිරියේ විභාග වේ. එහි සභාපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාය. රජයේ හත් දෙනෙක් ද විපක්ෂයේ සිව්දෙනෙක් ද එහි සාමාජිකයෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කියන්නේ ඔබ තුමිය නම්බු පිට අයින් වෙන්න , නිකන් පාච්චල් වෙන්නේ නැතිව (දී)
මඩම් බය වෙන්න එපා කවදාත් අපි මඩම් සමගයි (දී)
කාලය අපතේ යැවීමක් නොවේද? (නි)
ඔන්න ඔහේ නම්බු පිට අයින් වෙන්න (දී)
මෙතුමිය රටට සම්පතක් වේ. අහෝ! රටකට යන කල.... (නි)
අයියෝ සල්ලි (දී)
අවසාන තීන්දුව මොකද්ද (දී)
අයියෝ අගවිනිසුරු (දී)
විරුද්ධ ප්‍රකාශ නිකුත් කළොත් වෙන්නේ මේක තමයි. එරෙහි වුණොත් වෙන්නේ මේක තමයි. කොහොම වුණත් ආත්ම ගෞරවය සෑම කෙනෙකුටම උරුම දෙයක්. රටේ ප්‍රධාන පුරවැසියෙකු වන ඇයටත් එය පොදුයි. බය වෙන්න එපා, මූණ දෙන්න ජය කණුව කරාම යන්න ඔබට දිරිය ලැබේවා! (නි)