දෝෂාභියෝග යෝජනාවට මුහුණදීම සඳහා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද පෙරවරු 10.10ට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට පැමිණියාය. ඇගේ නීතීඥවරු ද ඇය සමග පැමිණියහ. මාධ්‍යවේදීන් කිසිවකුටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ නතර වී සිටීමට අවසර නොලැබිණි. දියවන්නා ඔයේ පිවිසුම් මගේ මෙපිට මහ පාරේ ඔවුහු පිරිසක් සිටියහ. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැති ඇතුළු මන්ත්‍රීහු එකොළොස් දෙනෙක් එම කමිටුවට අයත් වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජ්‍ය පක්‍ෂය, විනීසුරුවරුන්, නීතීඥවරුන්, ඇතුළු දහස්ගණනක් අද උදේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපට රැස්වී අග විනිසුරුතුමියට සෙත් පතා ඉන්පසු ඊනියා දෝෂාභියෝගයට එරෙහිව සත්‍යග්‍රහයක නිරතවන බව දන්නෙම නැද්ද?.(ස)
මමනම් කියන්නේ නම්බු පිටම අස් වෙන්න (දී)
සාධාරණයක් ඉෂ්ට වෙනවානම් එච්චරයි (දී)
හ්ම් හ්ම්..... ඇති ඇති...........(ස)
ඔබට සදා ජය (දී)
අබය, "නඩු යන්නෝ වැනසෙන්නෝ" කියල පැරනි කියමනක් තියනව නෙ.මම දැන් මගේ ජීවිතයෙන් 2/3 ක් ගෙවල ඉවරයි.තාම පොලිසියකට උසවියකට ගිහිල්ල නෙහැ.නඩු හබ වලට පැටලෙන්නෙ නැත්තම් උසවි වැහුවත් පොලිසි වැහුවත් ලෝයර් ල වර්ජනය කලත් නඩුකරයෝ වර්ජනය කරත් අනේ අපිට මොකද????????? (දී)
මොනවාද අනේ මේ වැඩ (දී)
ඔබට තෙරුවන් සරණයි (දී)
පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන බව ඇත්ත. ඒත් එලෙස සම්පාදනය කළ නීතිය නීතියක් බවට අධිකරණය විසින් ක්‍රියාත්මක කිරීම නිසා නීතියක්බවට පත්වන බව මාගේ හැගීමයි.මේ දෝෂාභියෝගය ගෙනාවේද එවැනි නීතියක් සම්පාදනය වී අධිකරණය විසින් එය නීතියක්බවට පත්කර තිබීම නිසා නොවේද?ඒ...ත් මෙතැන තියෙන්නේ ඊට එහා ගිය පෞද්ගලික දෙයක්බව පෙනෙනවා. (දී)
කතා කරලා වැඩක් නැහැ ඒ නිසා කතා කරන්නේ නැහැ (දී)
අපි ඔබගේ සේවය් අගය කරන්නෙමු (දී)
අපි රට පාලනය කරන්න බාර දුන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න අයට විතරයි .(ස)
ලුමිබිණි ඇත්තටම ඔයා මාර කථාවක්නේ කිවුවේ. මේ ඔක්මත් හරි ඔයාගේ කතාවට මේ ඔක්කොම පරදිනවා .(ස)
බලන්නකෝමොකද වෙන්නේ කියල (දී)
දුමක් නැතිව ගින්නක් නැහැ .(ස)
ෆෙන්සේකා මහතායි අග විනිසුරුතුමියයි ඒකතු වුණා නමි රටතුල නොසෑහෙන වැඩ කොටසක් කරන්න පුලුවන්..(ස)
ඔබතුමියට ජයවේවා (දී)
අධිකරණයට ඇගිලි ගහන්න පාර්ලිමේන්තුවට බැහැ (දී)
ඔබ වෙනුවෙන් අපි (දී)
ඔය මොකක් කලත් වැඩක් නැහැ.... අවසාන තීන්දුව මේ වනකොටත් ලියවිලා ඉවරයි (දී)
අයියෝ සල්ලි මොනවා වෙයිද (දී)
මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
ජයවේවා ඔබට (දී)
අපිට දුක අපේ රට ගැන (දී)
අබුද්දස්ස කලේ.පැමිණිලි කාරයෝම නඩු අහනවා.දඬුවමුත් දෙනවා.සාක්කිත් දෙනවා.නඩු කාරයෝ විත්ති කාරයොන්ට රඟ පනවා. (ස)
දෙයියෝ සාක්කි තමයි (දී)
මෙයාලට ගිය කලක්..!(නු)
ලුම්බිණ් ඔයා හුගක් කාලෙකින් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කිව්වා.. මිනිස්සු හිනාවෙනවා ඇති මේ සිද්දිවලට..!(නු)
අපේ ගෙදර කට්ටියත් කටාර්වලට ගෙන්න ගන්න ඕන... දැං ලංකාවෙ ජීවත් වෙන්න බැහැ..!(නු)
මේවා අමුතු දේවල් නෙමේ. නීති පොතේ තියන දේවල්. (ත)
ගින්නක් නැතිව දුමක් නගින්නනෙ නැහැ.. මොකුත්ම වදරක් නොකර නම් මේචච්ර කලබල වෙන්න ඕනෙත් නැහැ..!(නු)
අපි දන්නා තරමින් පාර්ලිමේන්තුව සහ අධිකරණය යනු ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බඳු ආයතනයන් දෙකක්ය. ප්‍රා.සභාව මහජනතාවට වගකියන ආයතනයක් වූවත් ලේකම් කාර්යාලය මහජනතාවට වගකියන සිරිතක් හෝ නියමයක් නැතුවා සේම අතර ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන නීති සම්පාදනය කළ පසු එය රටේ නීතියට එකඟද පටහැනිද යන්න බැලීම පමණයි අධිකරණයේ වගකීමවන්නේ. එනිසා අධිකරණය පාර්ලිමේන්තුවට උඩින් යන්න නියෝග දෙන්න කිසිසේත් නොහැකි බව තේරුම් ගනිමු. (ත)
ඇයි වැද්දන්ගෙන් බණ අහන අය..?(නු)
ලුම්බිණි කිව්ව ඒක හරියට හරි..!(නු)
කොහොම කලත් ඇත්ත ජය ගන්නවා (දී)
පූජ්‍ය පක්‍ෂය, විනීසුරුවරුන්, නීතීඥවරුන්, ඇතුළු දහස්ගණනක් අද උදේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපට රැස්වී අග විනිසුරුතුමියට සෙත් පතා ඉන්පසු ඊනියා දෝෂාභියෝගයට එරෙහිව සත්‍යග්‍රහයක නිරතවන බව දන්නෙම නැද්ද? (ත)
ලුම්බිණි ඔබේ කටට මසුරන් දාන්න වටින කියමනක්. ස්තුතියි
ඉස්සර කාලයක් තිබුන දේශපාලකයෝ බණ කියනවා හාමුදුරුවරු අහගෙන ඉන්නවා. ඒ කාලය ගෙවිල ගියා. අද දේශපාලකයෝ නඩු අහනවා නඩු කාරයෝ අහගෙන ඉන්නවා. මේ කාලයත් ඉක්මනින්ම ගෙවිල යාවි. .(ස)
විශිෂ්ඨ ප්‍රතිචාරයක් ලුම්බිණි. (ත)
මේවා වෙන බව දන ගන්න ඕනේ ඉතින් (දී)
ගැහැණු එක්ක සෙල්ලම් බෑ හරිද ?? (ස)
ලුම්බිණි , ඔයා දේවදත්ත පරපුරේ කෙනෙක්ද (ස)
කොන්ද පණ තියෙන මිනිසුන් හැම තැනම සිටිති (ස)
මුලින්ම නිතිය ඉදිරියට ගෙන්න ඕනේ මේ මහත්මියට මේ තනතුර දුන්න අයමයි. මොකද එදා බලන්න බැරි උනාද ඕක (දී)
ඔබට තෙරුවන් සරණයි
අන්තෝ ජඨා බහී ජඨා, මට මුකුත් තේරෙන්නේ නෑ (ස)
උඩ බලාගෙන කෙල ගන්න එපා (දී)
වැරදි කරුනම් දඬුවම් දෙන්න නැත්නම් එපා. (දී)
මොනවා වෙන්න යනවද කියන්න මටනම් තේරෙන්නේ නැහැ (දී)