සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්න මංසන්ධියේ ඉදිකළ අට්ටාලය කඩා ඉවත් කළැයි අද බදුල්ල - කොළඹ මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ.
උසාවි නියෝගයකට අනුව සත්‍යග්‍රහ අට්ටාලය 18 සවස පොලිසිය විසින් ඉවත් කරන ලද අතර ඊට එරෙහිව හා සිසුන්ට පහරදුන් මැරයන් අත් අඩංගුවට නොගැනීමට එරෙහිව විරෝධතාව පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද චමිල.මෙයාලට කොහෙද දෙමව්පියෝ.. එයාලගේ දෙමව්පියෝ නෑදෑයෝ සහෝදර සහෝදරියෝ හිතවත්තු වගේම දෙවියෝ බුදුනුත් ඔක්කොම පක්ෂය තමයි....දෙමව්පියෝ ඉන්න දරුවොනම් අම්මල තාත්තල ,කැම්පස් එක වහල තියෙද්දී මොනවද කරන්නේ කියල හොයල බලනවනේ..ගෙවල්වලටත් එපා කරපු අයින් කරලා දාපු කට්ටිය තමයි ඔතන ඉන්නේ.. (ස)
ගයනි නෝනෝ..ඔල්මාද කාරයින්ට පිළිතුරු දෙන්න යන්නේ ඔල්මාද කාරයෝම තමයි. මම ඔල්මාද කාරයෙක්නම් මට පිළිතුරු දෙන ඔයාලත් ඔල්මාද කාරයෝ..ඔයාල මාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අදාළ පුවතට අදහස් දාන්නකෝ.. එතකොට වැඩේ ඉවරයිනේ..මම උත්තර දුන්නේ චාන්දනී නෝනට..මම එයත් එක්ක කඩේ බැරිනම් සුපර් මාර්කට් හරි යන්නම්..ඔයාල කලබල නොවී ඉන්න. (ස)
ළඟදීම ලංකා තිලක්ට හයි බ්රිඩ් එකේ යන්නව නෙවෙයි වෙන්නේ. මෙතන ලියන බවලත්තු ටික එකතු වෙලා නගුලක බැඳලා සී සාන්න ගනීවි. අනේ ඇත්තටම මේ මනුස්සයාට තමන්ගේ පාඩුවේ මෙතන ලියන දෙයක් ලියාගෙන ඉන්න බැරි හැටි. (ස)
සදුනි ඔයා හරි. එදා ඔයවගේ කාලකන්නි ටිකක් නිසා ...කීදෙනෙක් අසරණ උනාද. වැදගත් දෙයක්නම් අපිත් ඔබල සමග. එදා ගොන්නු අදත් මහපාරේ.. එයාලගේ අම්මල තාමත් දුක්විඳිනව. රැවටෙන්න එපා .. අර කුමාර් මහත්තයත් එදා වීරයෙක්. එත් අද එය කොහෙද අපි කොහෙද. (ස)
මම මේ මෙතන ලියන කාන්තාවන්ට කියන්නේ. ඔය ලංකා තිලක් කියන කෙනාට තිබෙන ප්‍රශ්නය මොකද්ද කියල මෙතන ලියන මානසික සෞඛ්‍ය ගැන දන්නා උගත් පාඨකයන් දන්නවා ඇති. කුඩා කාලයේ හෝ පසු කලක කාන්තා පක්ෂයේ කෙනෙකු නිසා මානසික අවුල් සහගත බවක් ඇති කරගත් උදවිය බවලතුන්ට දුටු තැන පීඩා උපහාස කොට තෘප්තිමත් වෙන ගති තිබෙනවා. ඒ නිසා සියලුම පාඨක මහත්මීන් මොහු ලියන නොහොබිනා දේවල් ගණන් නොගෙන තමන් ගේ ප්‍රතිචාර කටයුතු කරගෙන යන්න. (ස)
කරුණාකර මේ ලංකා තිලක් කියන ඔල්මාදකාර පාඨකයා ට වෙනම පිටුවක් හදල දෙන මෙන් මම ඉල්ලනවා. හැමදාම මෙතන පුවතක් දැම්මොත් ඒකට අදාලව නොලියා ලියන අනෙත් අයට බාධා කරනවා. එකෙන් පුවතට අදාලව ලියන්න ඉන්න අනෙකුත් අයත් කලබල වෙනවා. දැන් එපාර මෙතන තවත් ප්‍රශ්නයක් ඇති කළා. මේ මනුස්සයාට නම් මොලේ අමාරුවක් තියනව. (ස)
මේ ලංකා තිලක්ට හින්දා පිරිමි අපිටත් මෙතන ලැජ්ජයි. හොඳට ලුණු ඇඹුල් ඇතිව අහගෙන තවත් කියවනවා. (ස)
ලංකා තිලක් තරම් විලි ලජ්ජා නැති කෙනෙක් මෙතන තවත් නැහැ. කවුරු හරි බවලතෙක් පස්සේ ඇඹරි ඇඹරි යනවා. (ස)
මේ අය ඉගෙන ගන්නේ නැතිව අන්තිමට උපාධිය ගන්නේ කෙසේද?උපාධිය නොදී ගෙදර යවන්න .අලුතෙන් එන ළමයි වත් පාඩමක් ඉගෙන ගනීවි. (ස)
චාන්දනී මහත්මිය . ඔබ මේ දේවල් වලට ආයෙත් ප්‍රති අදහස් ලියන්න එපා. ඔබ යම් කිසි උගත් කමක් ඇති ශීලාචාර කෙනෙක් කියල මෙච්චර කල් ලියපු දේවල් වලින් අපි දන්නවා. (ස)
තමනගේ උපාධි සහතිකය ගැන නොහිතා අනුන්ගේ යහපත උදේසා වැඩ කරන අය ගොඩක් අඩුයි. මැර බලයට, අසාධාරණයට එරහිව රටේ හෙට දවස සරුකරන්න එඩිතරව ඉදිරයට එන අතලොස්සෙන් කිහිප දෙනෙක්. අවාසනවකට මොවුන්ගේ ඒ හැකියාව නිවරදි දිසාවකට ගන්න නායකයෙක් රටෙ නැතිහැටි. (ස)
චාන්දනී නෝනා යන්නේ සුපර් මාර්කට් වෙන්න ඇති..සුපිරි නෝනා කෙනෙක්..හ්ය්බ්රිඩ් එකෙන් වෙන්න ඇති ගිහින් බහින්නේ..අනේ හොදයි..අපි ඔක්කොම කඩේ යනකොට ඒවාට යන්නත් කවුරු හරි ඉන්න එපැයි.. (ස)
මේච්චර කාලයක් කරපු උද්ඝෝෂණ හින්ද තමයි තවමත් රජයේ විශ්ව විද්‍යාල පවතින්නේ... නැත්තන් මෙලහකටත් ඔක්කොම පෞද්ගලික ඒවා කරලා.. දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ වෙනුවෙන් ඉදිරියටත් උද්ඝෝෂණ තියේවි. විශ්ව විද්‍යාල පද්ධතිය ගැන හරියටම දන්නේ නැති මිනිස්සු නොදන්නා දේවල් ගැන කතා නොකරනවානම් හොඳය කියල තමයි කියන්ඩ තියෙන්නේ. (ස)
ලලිත් මහත්තයෝ..චාන්දනී නෝනෝ..ඔයාලගේ ඔය ගොනා හැරෙන කොට අපිට තේරෙනවා පොල් පැලේ කන්න තමයි කියල.. ඒ වුනාට ඔය කඹේ එකට දිගමදී.. කට්ටිය එකතු වෙලා දිග කඹයක් හොයල ගොනා ගැට ගහල බලන්න..නැත්නම් පොල් පැලේ කොහොම උනත් ඌ බෙල්ල කඩා ගනීවි....මගේ ඔලුවේ කෙස් ගස් දෙක තුනක් ඉදිලා තියෙන්නේ පිනසට නෙමෙයි..අපි ඕවට කියන්නේ මහා මංගල තියරිය කියල. (ස)
මේ ලංකා තිලක් ට නම් ලැජ්ජාවක් කියල දෙයක් නැහැ වගේ. හැමදාම බවලතුන්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගෙන අපිටත් ලජ්ජා කරනවා. අපි කාටවත් නැති අමාරුවක්නේ මේ මනුස්සයාට තියෙන්නේ. ශිකේ වස ලැජ්ජාවයි.! (ස)
හොඳම වැඩේ ! චාන්දනී කියන්න තියන ටික කියලා. එයා කවදාවත් මෙතන අනිත් අයට අපහසුතා ඇති වෙන විදියට ලියන කෙනෙක් නෙවෙයි. සාධාරණයි ලංකා තිලකෙට කියපු ටික. ! (ස)
ඇත්තට ලංකා තිලක්ගේ ලජ්ජා නහරය කපලාද කොහෙද ? අනුන්ගේ නමක් ගැන කෝචෝක් කරන්න ගිහින් මදැයි අහගත්තු ටික. (ස)
ලංකා තිලක් අහගත්තා නේද ? පිරිමි අපිටත් ලැජ්ජයි තමුන්නැහේ බවලතුන්ගේ ප්‍රශ්න වලට හොට දාන්නා ගිහින් කරගන්න දේවල් වලට. (ස)
හරි ෂෝක් කතාව තමයි. ලංකා තිලක් කියනවා බවලතුන්ට එයාව ප්‍රශ්නයක් කර ගන්න එපා ඒගොල්ලන් ලියන දෙයක් ලියන්න කියල . හැබැයි තිලකේ යනවා වෙනත් බවලතුන් ගේ නම් වල හුට පට විසඳන්න. (ස)
කවුරු කවුරුත් තමන්ගේ පක්‍ෂ වලට තමන් කැමති දේශපාලන දර්ශනවලට සහ බලයට ආවොත් තමන්ට වැඩි වාසි තියන පැත්තට කඩේ යන ගමන් අන්න අරයා කඩේ යනවා කියලා අනිකට ඇඟිල්ල දික් කරනවා.ඒ මදිවට තමන්ගේ පැත්තට කඩේ යන අයගේ පැත්තටත් පෙනී සිටින ගමන් තමයි අනුන්ට චොදනා කරන්නෙ.ඒකත් කඩේ යාමක් තමයි.එක පැත්තකට සාර්ථක අදහස් වැඩි හරියක් වැටුනොත් මේ එකම එක්කෙනා තමයි වෙන වෙන නම් වලින් ලියන්නෙ කියලා හිතන අයත් මෙතන ඉන්නවා.අන්තිමටම වෙන්නෙ ලිපියේ මාතෘකාව පැත්තක තියලා කට්ටිය නම් වලට පක්‍ෂ වලට වාද කරගන්නවා.හරියට පාර්ලිමේන්තුව වගේ. (ස)
මම මෙතන ලියන නමින් වෙනත් කෙනෙකුට ලියන්න පුළුවන් නම් ඒ ලිව්වේ මම නෙවෙයි කියල කියන්නත් මටත් අයිතියක් තියනවා. අපි පිරිමි විදියට අපේ සීමාවේ ඉඳගෙන මෙතන බවලතුන්ගේ අදහස් වලට ප්‍රතිචාර දානවා නම් කාගෙන්වත් කතාවල් අහගන්න අවශ්‍ය නැහැ. (අ)
සරසවි සිසුන්ට උපදෙස් දෙන්නේ කොහොමද මෙතැන් ඉන්න ඉස කෙස් සුදු වුන කට්ටිය ප්‍රතිචාර ලියන්න ගිහින් මරා ගන්නවා. (අ)
අනේ වෙන්න යන දෙයක්.(හේ)
මේ ප්‍රශ්නය තව දුර දිග යනවා මිසක් නවතින පාටක් නෑ.(හේ)
කට්ටිය හොඳට බලන්න. දැන් මෙතන චමිලත් ප්‍රතිචාර ලියල තියනව එයාගේ නමින් කවුද ලියලා කියල. හැබැයි ලංකා තිලක් එයාට වචනයක් දෙසා බැවේ නැහැ. චාන්දනී ලිව්වා විතරයි මෙන්න තිලකේ කුලප්පු වුනා. මෙතන හරිම පැහැදිලියි මේ මනුස්සයාට බවලතුන් එක්ක මොකද්ද පුද්ගලික තරහක් තිබෙනවා කියලා. (අ)
දයාන් උප කුලපති වරුන් සහ ශිෂ්‍යයෝ සමාන කරන්න බැහැ මට පෙන්නේ ඔයා මහා නිවටයෙක්. (ස)
ශලිනිගේ අදහස මගේ හිත් ගත්තා. හරි වැදගත් කාලෝචිත අදහසක්. (ස)
අඩුම වශයෙන් මීට කලින් සරසවි වල ඉගෙන ගෙන පිට වූ අයටවත් ඇහුම්කන් දෙන්න මේ ළමයින් ලැස්ති නැහැ. (හේ)
මෙි ළමයි කැගහන්නේ එයාල වෙනුවෙන් නෙවෙයි.ඉස්සරහට එන දහසක් ළමයි වෙනුවෙන්.කැම්පස් යන්න්‍ෙ නිකන් ඔලමොටිටලයෝ නෙවෙයි ඔලුවක් තියන අය. මේ වගේ අය නිසයි තාමත් නිදහස් අධ්‍යාපනයක් කියලා එකක් තියෙන්නේ නැත්නම් ඒක මෙලහකටත් නැතිවෙලා ඉවරයි. ඔයාලගේ ළමයින්ට අනාගතේ ඉගනගන්න ලැබුනොත් ලැබෙන්නේ මෙයාල නිසා.ඒක නිසා එයාලව රැකපල්ලා නැත්නමි ඔයාලටයි, ඔයාලගේ ළමයිටයි සිද්ධ වෙන්නේ හැමදාම පාළකයන්ට කඹුර කඹුර ඉන්න.මොලේ තියනවනම් හිතලා බලන්ඩලා......(අ)
මෙතන කෑ ගහන කිහිප දෙනාට ලගදීම නින්ජා ප්‍රහාරයක් ලැබේවි සුමානයක් රෝහල් ගත වෙන්න. එවිට සරසවිය පටන් අරගෙන බහුතර සිසුන්ට ඉගෙන ගන්න පුළුවන්. (නදී)
ළමයි කැම්පස් එන්නේ නිදහස් අධ්‍යාපනය රකින්න වත් ආණ්ඩු පෙරලන්න වත් නොවෙයි (නදී)
ළමයි,පාලකයෝ,මිනිස්සු යනු රාමුවක් පමනි. සාධාරනය, අසාධාරනය, යුක්තිය, අයුක්තිය යනු හඩ නැගිය යුතු දේවල්ය. අවශය මොහොතක අවශ්‍ය දේ සිදුවිය යුතුයි. ඔතන කැගහන්න ඔින හැගීමි තියන මිනිස්සු එ් මිනිස්සු ළමයි වෙලා තියන එකද දැන් ප්‍රශ්ණය (නදී)
අපේ දරුවන්ට යන්න සරසවියක් මේ ළමයි ඉතුරු කරන්නේ නැහැ.(හේ)
සිසුන්ගේ අනාගතය කඩාකප්පල් කරන්න මේ සුළු පිරිසක් දඟලනවා. අන්තරේ සම්බන්ධ වුනොත් ඉවරයි සරසවි සිසු ප්‍රජාවම කනවා (නදී)
අනේ පව් අහිංසක පොලිස් (නදී)
රටේ සහ අනිත් දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔය ළමයින්ගේ පන්ති තහනම් කරන්න (නදී)
මේ ළමයින්ට දෙමව්පියන් ඉන්නවද , ඉන්නවා නම් ඒ උදවිය ට ළමයින්ගේ වගකීමක් නැද්ද කියල අපි දැන ගන්න කැමතියි. (නදී)
මෙතන ඉන්න කට්ටියගෙන් කී දෙනෙක් ඉගෙනගන්ඩ අාසාවෙන් ඉන්න අයද. නමුත් එහෙම අයට මෙතන ඉන්න අය ඉගෙනගන්ඩ දෙන්නේ නැහැ. ළමයි බයට ඔතෙන්ඩ ඇවිල්ල ඉන්නේ. දෙමව්පියෝ එන්නේ නැහැ මෙතන්ඩ. (නදී)
මල්ලි නංගී මට ඔයාලා ගැන කනගාටුයි. අපේ කාලෙත් ඔහොම බ්‍රේන් වොෂ් කරගත්තු කට්ටිය හිටියා. එයාලා තාමත් එතනමයි. සමහරුන්ට උපාධිය සම්පූර්ණ කරගන්නවත් බැරිවුනා. (නදී)
හැබැවටම මේ ප්‍රශ්නය විසදලා දෙන්න ආණ්ඩුවට බැරි මොකද..?දන්නා කෙනෙක් පහැදිලි කරන්න. (නදී)
ගමේ මිනිස්සුන්ට තියෙන්නේ අඩු කඩන්න. අනික් අහිංසක ළමයින්ට උපාදිය අරගන්න ඉඩ දෙන්නේ නැහැ (නදී)
මේවායේ පසු පස සිටින්නේ බංකොලොත් කවදාවත් උසස් අධ්‍යාපනයක් නොලැබු දේශපාලකයන්. ඔවුන්ටත් උවමනා දුප්පත් අහිංසක සිසුන් කරපිටින් රට සහ ඕනෙම රජයක් අස්ථාවර කිරීම පමණකි. පෙරටුගාමින් හෝ කුරුටුගාමින් වන්නට පුළුවන් (නදී)
උප කුලපතිවරුන්ට හොඳයි දේශපාලුවන්ට කඩේ යන්ඩ. ශිෂ්‍යයො කරන දේවල් තමයි හැමෝටම පේන්නෙ. මෙහෙමත් නිවට ජාතියක්. (නදී)
අද දේශපාලනයෙන් ඉදිරියට ඇවිත් ඉන්නේ ඔවැනි උද්ඝෝෂණ කරපු අය තමා. (නදී)
අනේ රටකට ගිය කලක්. නිදහස් අධ්‍යාපනය හරියට දිස්පෙන්සරියෙන් දෙන බෙහෙත් බෝතලේ වගේ. මේ ළමයින්ට කිසිම අගයක් නෑ. මේ නිරපරාදේ ගෙවෙන කාලය මොනතරම් වටිනවද කියල ඔය සිසුන්ට දැනෙන්නේ තව වසර ගානකට පස්සේ. අතින් සල්ලි ගෙවල ඉගෙන ගන්න උන්නා නම් කවදාවත් ඔහොම කරන්නේ නෑ (නදී)
ඇත්තටම මෙයාලගේ දෙමව් පියෝ කොහෙද ? වදපු දෙමව්පියන්ටත් පව් දෙනවා. (නදී)
රටේ අවශ්‍යතාවය, ශිෂ්‍යන්ගේ වගකීම සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳව කිසිම අවබෝධයක් නැති ඉතා සුළු පිරිසක් සිසුන් දහස් ගණනකගේ අනාගතය විනාශ කරනවා. දේශපාලන අන්තවාදීන්ගේ සහ ජාත්‍යන්තර අවශතාවය මත. මේ ශාපය කවදා අවසන් වේවිද? (නදී)
මේ ශිෂ්‍යයින්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව , පඹහින්නේ කඩ සාප්පු හිමියන්, ත්‍රීරෝද රථ රියදුරන් හා ප්‍රදේශවාසීන් අද හවස බදුලු - කොළඹ පාර වහලා කරපු උද්ඝෝශණය ගැන ප්‍රවෘත්තිය කෝ ? (නදී)
ඔයාලගේ උත්සාහය අගය කරනවා. අධ්‍යාපනය නිකන් අරගෙන, එය බුක්ති විඳලා, අනික් අයට ඕනෑදෙයක් වුණාදෙන් මම යනවා කියලා යන ආත්මාර්ථකාමී අයට වඩා තමන් ගැන වගේම අනෙක් අය ගැන හිතන නුඹලා වගේ අයට හරියනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ. (නි)
ඔය ඉන්න 50 හෝ 60 එලවලා දැම්ම නම් අනිත් ඉන්න 3000 කට වැඩි ළමයි ටික ඉගෙනීම හොදින් කරගෙන යයි. (නදී)
කව්ද මගේ නමින් මෝඩ කතා කියන්නේ. ඔයා 8 වත් පාස් ද? (නදී)
මේ ළමයි තව මොනවද ඉල්ලන්නේ? (නි)
අතීතයේ රට ලේ විලක් කළ, වර්තමානයේ රටේ අනාගතය බාරගන්න ඉන්න අනෙකුත් ළමයින්ගේ ඉගෙනීමට බාධාකරන රතු මොළ වලට සාමය උදා වී රට ඉදිරියට එන මොහොතක රටේ දියුණුවට දායක වෙන්න නුවණ සහ බුද්ධිය පහළ වේවා! (නි)
රැකියා නිර්මාණය කරන පරීක්ෂණ වැනි දේ කරන්න. අට්ටාලය අමතක කරන්න. (නි)
සරසවියේ හිටි මගේ අක්කාගේ වටිනා කාලයම එතන සිටි මේ වගේම කට්ටියක් නිසා නාස්ති වුණා. අවුරුදු ගණන් සරසවියට නාස්ති වුණා. අක්කා දැන් කියන්නේ තියෙන දෙයක් විකුණලා හරි ළමයාව පිටරට සරසවියකට යවනවා මිසක් ලංකාවේ සරසවියකට නම් යවන්නේ නැහැ කියලා. (නි)
පාලනාධිකාරියෙන් දෙන විසඳුම පිළිගන්නෙත් නැහැ, ආචාර්යවරුන් දුන් විසඳුම පිළිගන්නෙත් නැහැ, රජයෙන් ගෙනෙන විසඳුම් පිළිගන්නෙත් නැහැ, උසාවි නියෝග පිළිගන්නෙත් නැහැ....? එහෙනම් තව ටිකක්කල් පාරටම වෙලා ඉන්න වෙයි වගේ. (නි)
සිසුන්ට පහරදුන් මැරයින් තවම අත්අඩංගුවට නොගත් පොලිසිය අට්ටාලය ඉවත් කරන්න කාලයක් ප්‍රමාද කළේ නැහැ නේද? (නි)
මේ ළමයින් ගේ වැඩ නිසා අන්තිමේ ඔක්කොම විශ්ව විද්‍යාල ටික පෞද්ගලිකරණය කරාවි. ඊට පස්සේ අනාගත පරම්පරාවට කල උදව්ව කියල සතුටු වෙන්න. මෙච්චර දෙයක් වෙලා උසස් අධ්‍යාපනයට භාර ලොක්කන්වත් වෙනස් නොකර ඉන්න එකේ බලා ගෙන ඉන්න ඔයාලට ඕන විදියටම කට්ටිය වැඩ කරාවි. (නදී)
මගේ නමිනුත් කවුදෝ ලියනවා. මම දේශපාලන පුවත් වලට ලියන්නේ නැති කෙනෙක්. (නදී)
අපි දන්නා කියන ගෑනු ළමයෙක් මේ සරසවියේ පලවෙනි වසරේ ඉන්නවා. අපේ අක්කගේ දුව ඈත් සමගම උසස් පෙළ කලේ. ලකුණු 2 ක් මදි වුන නිසා පිටරට සරසවියක. දුව දැන් එහෙ දෙවන වසර අවසාන වෙන්න ලඟයි. අර්ධ කාලින රැකියාවක් කර ඇගේ සමහර වියදම් පුළුවන් හැටියට බලාගන්නවා. සතියකට පැයක් සමාජ සේවයේ යෙදෙනවා. නොයෙක් රටවල ළමයින් එක්ක අත්දැකීම් බෙදා හදා ගන්නවා. අපේ අක්කටත් ළමයා ගේ අනාගතය ගැන බයක් නැහැ. අනේ අර ගැහැණු ළමයාගේ අම්ම හැමදාම පපුවේ බිත්තර තම්බාගෙන ඉන්නේ. සරසවි ශිෂ්‍ය ජීවිත දෙකක වෙනස. (නදී)
චාන්දනී යන්න මානව හිමිකම් කොමිසමට. ගිහින් පැමිණිල්ලක් දාන්න චාන්දනිල තව මේ රටේ හිදිම මගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වීමක්. ඒ හින්දා අනෙක් අයගේ නම් වෙනස් කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මේකේ ඉන්නේ මොන්ටිසෝරි ළමයි ටිකක්නේ බැලුවම. (නදී)
වැස්සකටවත් සරසවී ගියේ නැහැ කියල උගතුන්ගේ සරදමට ලක්වෙන මාත් ඇත්තටම බැලුවොත් කොලඹ සරසවියේ ලියාපදිංචි සරසවි ශිෂයෙක්. තොරතුරු සන්නිවේදන උපාධි අපේක්ෂකයෙක්. වෙනසකට තියෙන්නේ අපි ඉගෙන ගන්නේ මුදල් ගෙවලා. මුදල් ගෙවා ඉගෙනුම ලබන ශිෂ්‍යයා කවදාවත් ඔහොම පිස්සු නටන්නේ නැහැ. ඔවුන්ගේ පරමාර්ථය ගෙවන මුදලට වටිනාකම ලබා ගැනීම. (නදී)
චාන්දනී ඔයා ලිව්වේ ඔයාගේ නමින් ලියවෙන දේශපාලන පුවත් වලට ඔයාගේ සම්බන්ධයක් නැහැ කියල නේද. පස්ස රත් වෙලා තියෙන්නේ ලංකා තිලක් ගේ. දැන් හිතා ගන්න පුළුවන් නේද වෙලා තියන දේ ? (නදී)
ලංකා තිලක් , මට අවශ්‍ය දේ මම මෙතන ලියනවා. මම කාගේවත් දේශපාලන ගැත්තියක් නෙවෙයි නම් මට ඒ බව බය නැතිව කියන්න පුළුවන්. තවද මම කාන්තාවක් වුනත් කඩේ යමින් පින් බත් ගිලින්න තත්වයකට වැටිලා නැහැ. මට මොන්ටිසෝරි යන්න කියන්න කලින් ඔබේ උගත්කම ගැන ඇස්තමේතු කරගන්න. බොහොම කණගාටුයි. (නදී)
මෙතන අනුන්ගේ නම් වලින් ලියන්න කාගෙන්වත් අවසර ඕන නැහැ කියල අපි දන්නවා. හැබැයි හිතා ගන්න බැරි ලංකා තිලක් ට මේ සම්බන්ධයෙන් අර්ශස් අමාරුව තද වෙන්නේ ඇයි කියල. (නදී)