රජයේ ඉහළම නායකයකු අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයට යෑමට නියමිතය. මෙම වැටලීමට විරෝධය පළකරමින් කාදිනල්තුමා නත්තල් මාසයේ රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට තීරණය කළේය. ළාමාරක්ෂක අධිකාරිය කළ එම වැටලීම අත් වැරැද්දකියි රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පිළිගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අත් වැරදි
කවුද වරද කළේ?
ඔය වගේ අත් වැරදි වලට අහු වුණු අහිංසක අය තව කොච්චර ඇති ද? ඒ අය පොඩි අය නිසා මුකුත් කරගන්න බැරුව ඇති.
වරදි නොකර හිටියනම් වැරදි පිළිගන්න ඕන නෑ නේද?
අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා නිසා ළමා නිවසේ බේරුනා. තව කියක් ඔය විදියට අමාරුවේ දමන්න ඇතිද?
වැරැද්ද පිළිගැනීමත් උතුම් ගුණයක් කියල අහල තියෙනවනෙ.
දෑත් ශක්තිමත් කර කර දැන් ඔක්කොමලාට අත් වැරදි සිද්ද වෙනව වැඩීයි වගේ....
අගරදගුරුතුමා නිසා ළමා කොල්ලයක් යටපත් වුනා..
වරදක් වෙලා තියනව නම් කවුරු වුණත් දඩුවම් දිය යුතුයි
වැරදීම මනුෂ්‍ය ගතියකි. අපි කාටත් වරදී. වැරැද්ද පිළිගැණීම උතුම් මනුෂ්‍ය ගතියකි.
දැන් ඔය ළමා නිවාසය ගැන කියපු ඔක්කොම දේ වැරැදිද? ඉදිරියටත් මෙහෙම වුණොත් හරි දේ හොයාගන්නේ කොහොමද?