උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.
කොටි සංවිධානය හා සතුරු පිරිස් විසින් අතුරුදන් කළැයි කියන හමුදා සාමාජිකයින් ගැන එම පැමිණිලි වලින් කියැවෙන බව කොමිසම පවසයි.
එම පැමිණිලිකරුවන්ගේ සාක්කි සටහන් කැර ගැනීමට ද නියමිතය.
හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම කමිටුවේ සභාපතිවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෙන්ට් ෆාම්,ඩොලර් ෆාම්,ගම්මානවලට ගහලා අහිංසකයෝ මරාපුවා ගැන පැමිණිලි කරන්නේ කවුද?කොළඹට ඇවිත් පහර දීපුවා. ජයශ්‍රී මහා බෝධිය ගාව මරාපුවා දළදා මාලිගාවට පහර දීපුවා ගැන කවුරුත් නැද්ද පැමිණිලි කරන්නේ??? (ස)
අර එතකොට යටත් උනාට පස්සේ මරාදාපු අය ගැන??? (ස)
එ්ක තමා නියම ක්‍රමය (නදී)
යටත් උනා කියපු උගුලට හසු වී උන්ව ඉවර කලේ නැත්නම් අද ඔයත් නෑ මමත් නෑ. (නදී)
ඇමරිකාව සහ දෙමල කොටි ලංකාව යටත්කර ගන්නා තුරු මානව හිමිකම් උල්ලංගන චෝදනා ගේනවා. ඔය මොනවා කලත්, කීවත් වැඩක් නැහැ. (නදී)
මෙහෙම හරි විදියට පිළිවෙළට කටයුතු කිරීම හොඳයි (නි)
එතකොට මඩකලපුවේදී අම්පාරේදී යටත් උණු පොලිස් නිලදාරීන් 650 ක් ගැන පැමිණිලි නැතිද ? මේ අය ආයුද බිම තියලා යටත් උනේ එදා තිබුණු රජයේ නියෝගයකට අනුව. ඇයි එදා රජයේ හිටපු අය මේ ගැන පැමිණිලි කරලා ඒ මැරුණු අයගේ පවුල් වලට සාදාරණයක් ඉටුනොකරන්නේ. (නදී)
සෙනරත්, එදා හිටපු රජය දැන් වසර 10 ක් තිස්සෙම ඉන්නේ විරුද්ධ පක්ෂයේ නේ. 2025 දී ඒ ගොල්ල බලයට ආවම එ්ක කරයි. (නදී)