(ඉන්දිකා රාමනායක)
15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවකු පොලිසිය තුළ හැට්ට කටු දෙකක් ගිල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොතුපිටිය පොලීසිය පවසයි.
මෙම සැකකරු අනියම් බිරිඳගේ දියණියට ලිංගික අතවර කළ බව කියන පැමිණිල්ලකට අනුව ඊයේ (6) දෙපාර්ශවය පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කළ බව පොලිසිය කියයි.
පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සැකකරු චෝදනාගාරය අසල රඳවා සිටියදී ඔහු සිත් තැවුලට පත්ව මෙලෙස හැට්ට කටු දෙකක් ගිල දමා ඇති බව පොලිසිය පවසයි.
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා
පිටිගල මිලානෝ Thursday, 07 September 2023 12:44 PM
දූවරුන් ඉන්න ගෑණු හොර මිනිස්සු ගෙවල් අස්සේ දාගන්නකොට මීට වඩා කල්පනාකාරී වියයුතුයි. ඔය රුදාව ඇරගන්න හදිස්සිම නම් ටවුමේ රූම් එකකට රිංගන්න තිබුණානේ…!
ravin Thursday, 07 September 2023 02:19 PM
අනියම් බිරිඳගේ හැට්ට /සාය කටු වෙන්න ඇති
Mohan Mapa Thursday, 07 September 2023 04:04 PM
ගැහැණු හොර මිනිස්සු හොයාගන්න එක අපේ රටේ තියෙන ප්‍රධාන සමාජ ප්‍රශ්නයක්. ඕවා අධ්‍යාපනයේදී, සන්නිවේදනයේදී සහ සමාජ දෙපාර්තමේන්තුවෙන් කියලා දෙන්න ඕනෑ බැරෑරුම්කම...
sweneFriday, 08 September 2023 10:24 AM
ඇයි ගැහැනුන්ට පමණක් බනින්නේ. මිනිහා ඇයි දැන දැනත් ඒ ගෙදරට රිංගුවේ. තමාගේ අනාචාරය නිසා දැරිවියගේ අනාගතයම නැතිවන බව නොසැලකුවේ ඇයි ?
Sarasi Thursday, 07 September 2023 10:30 PM
කටු දෙකක් නෙවෙයි , කටු කැරලි දෙකක් ගිලපන් අමනයා
lankasri Friday, 08 September 2023 05:14 AM
මේවා ගිලින්න ඇත්තේ පස්සේ මාංචු ගලවා ගන්න ට්‍රයි කරන්න වෙන්න ඇති...
සුන්දරසේන Friday, 08 September 2023 07:48 AM
ඕවා කියලා දෙන්න ඉන්න එවුන් ඊට එහා. දැක්කනේ ටියුෂන් ගුරෙක් කරපු හරියක්. ඔය ඔක්කෝටම මුල ආර්ථික ප්‍රශ්න.