අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව නීතීඥවරුන් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම නිසා බොහෝ උසාවි කටයුතු අදත් අඩාල විය.
උඩුගම අපොස සාමාන්‍ය පෙළ විභාග ශාලාවක් ආසන්නයේ පක්ෂ හා විපක්ෂ නීතීඥවරු දෙපිරිසක් පාර දෙපැත්තේ සිට කෑකෝ ගසන්නට වූහ. ඒ අසල පාසලේ ශාලාධිපතිවරුන් පැමිණ ඔවුනට කරුණු දැක්වූ පසු ඔවුහු එතැනින් ඉවත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් උසාවි එක එක වර්ගයේ ඒවා වෙලා. (නි)
මිනිස්සු තමයි අසරණ වෙන්නේ (දී)
නඩුත් බරක් වෙලා වගෙයි. (නි)
මේ අය රට ගැන හිතන හැටියක් නම් පෙනෙන්න නැහැ. (නි)
මේවා උගත් මිනිසුන්ව පහත් තත්ත්වයට පත්කරන වැඩ. (නි)
මේ දෙවැනි පින්තූරයේ සමහර අය එයලගේම අයට හිනාවෙනවා..!(නු)
මෙපමණ කාලයක් කවුරුත් විශ්වාස කළ උසාවියත් දැං ඉවරයි..!(නු)
"මේක පකිස්ථානේ නෙමේ හරිද" එහෙනම් පලස්තීනෙ ද?. (නු)
මාතර-වවුනියා කෝච්චිය අතරමග. අපිත් අතරමග. ඒවට කවුද වගකියන්නේ? (නි)
දැන්නම් මේක විහිලුවක් වෙලා......(නු)
කාට කියන්නද ඉතින් (දී)
අර හත්දෙනා දාලා නඩු අහමු..!(නු)
ජනතා සේවය අකුරටම (දී)
මෙයාලට ඉතින් නඩු පරක්කු වෙන තරමට මෙයාලගේ පොකට්ට් එකට හොදයි.. මේ මහත්හොරු මිනිස්සුන්ට කතාකරන්නේ හරියට ඉස්සර කොටුවේ පේමන්ට් එකේ බඩු විකුනනවා වගේ. කරු මොනවා කිවුවත් හැමදේකින්ම තැලෙන්නේ සාමාන්‍ය දුගී ජනතාව.(නු)
කවුද හරි කවුද වැරදි (දී)
හතර දෙනෙක් බැනර් අල්ලාගෙන සිටිති එක්කෙනෙක් මුහුණ සඟවාගෙන පොලව හාරයි
අනුන්ගේ නඩු ඇහුවට මෙයාලා ගේ හැටි පේනවා නේද?(නු)
එතකොට මිනිස්සු මොකද කරන්න ඕනේ (දී)
පවු. දුප්පත් නීතිඥ මහත්තුරුන්ට පාඩු ඇති. (නි)