ඉල්ලීම් 18ක් මුල්කරගෙන රජයේ හෙද සංගමය අද රටපුරා කෑම පැයේ උද්ඝෝෂණයක් කෙළේය. දඹුල්ල රෝහල ඉදිරිපිටදී ඊට එක්වූ හෙදියන් දෙස හිසේ අත තබාගෙන බලා සිටිනුයේ බෙහෙත් ගැනීමට ආ රෝගියෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒපාර මොනවද ඉල්ලන්නේ?
80 කලාවගේ කට්ටියක් ගෙදර යවන්න.
ප්‍රශ්නේ මොකක්ද කියල හොයන්නේවත් නැතිව ගෙදර යවන්න කියන අයත් ඉන්නවනේ. මේවගේ ජාතික පුවත්පතක comment පල කරන්න කලින් කවුරුවත් බලන්නේ නැතුව වත්ද ?
සුදු සපත්තු වෙනුවට කළු සපත්තු ඕනේ කියලද?
ඔය අයට මොනව දුන්නත් මදි. තව ටික දවසකින් ආයේ පටන් ගනී.