පොතුවිල් පානමදී සිදු වු රිය අනතුරක් පිළිබඳව සොයා බලන්නට ගිය පානම පොලිසියේ සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට එහි සිටි පිරිසක් පහර දී ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබු දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කරනු ලැබ සිටිති
පොතුවිල් පානමදී සිදු වු රිය අනතුරක් පිළිබඳව සොයා බලන්නට ගිය පානම පොලිසියේ සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට එහි සිටි පිරිසක් පහර දී ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබු දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කරනු ලැබ සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇදුමට දැන් දැන් කිසිම ගරුත්වයක් නැහැ වගේ. (නදී)
සමන්, ඔයා කියන්නෙ පොලිසියට බලය තියෙනවා කියලද සාමාන්‍ය මිනිසුන්ට ගහන්න? (නි)
සේනක, ඔයා කොහොමද පොලිස් නිලධාරියා වැරද්දක් කළා කියලා හරියටම කියන්නේ? වැරැද්දක් කළත් පොලිස් නිලධාරියෙකුට තියා රාජකාරියේ යෙදීසිටින රජයේ වෙනත් නිලධාරියෙකුටවත් පහරදීමේ කිසිම නීතිමය බලයක් කාටවත් නැහැ. වරදක් තියනවා නම් එය නිවැරදි කිරීමේ නීතිමය ක්‍රම තියනවා. මෙතන වෙලා තියෙන්නේ කිහිපදෙනෙක් ලංකාවට පුරුදු චණ්ඩිකම් පෙන්වලා තියනවා. මොවුන්ට ජාති ජන්ම, දේශපාලන හිතවත්කම් නොබලා වහාම දඩුවම් දිය යුතුයි. (නි)
දේශපාලන බලපෑම් නිසා නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීන්ට පසුබසින්න වෙලා (නි)
මෙහෙම මිනිසුන්ට ඕනෑ විදියට නටන්න දෙන්න හොඳද? (නි)
රටේ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය රකින්න මේ ගැසූ අයව නීතියේ රැහැනට හසුකර දැඩි දඩුවම් දෙන්න. මෙහෙම ගියොත් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්න බැරිවෙයි. (නි)
සමන්, ගමේ අය පොලිසිය නිසා බොහෝ පීඩාවට පත්වෙන වෙලාවල් තිබෙනවා. සිද්ධිය මොකක් වුණත් පොලිස් නිලධාරියා මේ මිනිසුන්ට ලොකු වැරැද්දක් කර තිබෙනවා. (නි)
බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් තිබෙනවා. හොයලා බලන්න ඒ රටවල පොලීසියට ගැහුවොත් කොහොමද ලැබෙන සැළකිලි කියලා. බලන්න තිබුනා මේවා පාලනය කරන්න වැරදිලා හරි වෙඩි තිබ්බා නම් මානව හිමිකම් කියාගෙන හෙලන කිඹුල් කදුළු. (නි)
සමන් පොත්තුවිල් වල කව්රු හිටියත් ගහපු එක වැරදි වැඩක්. කරපු අයට දඬුවම් දිය යුතුමයි (නදී)
ඉස්සර පොලිස් පාලනයක් තිබෙන කාලයේ පොලිසිය මිනිසුන්ට ගැහුවා. දැන් තියෙන්නේ ජනතා පාලනයක් හින්දාද මේ මිනිස්සු පොලිසියට ගහන්නේ? (නි)
සහජිවනේ වෙන්න ඇති. කතා කරන්න එපා. ජාතිවාදය ඇවිස්සෙයි (නදී)
දැන් පොතුවිල් වල වැඩිපුර ඉන්නේ කවුද? පොලිසියට ගැහුවේ කවුද? දැන් හකීම්, බදුර්දීන් කොහෙද ඉන්නේ ? මොනවද කියන්නේ? (නදී)
කාගෙවත් පැත්තක් අරන් ලකුණු දාගන්ට ගියාද. (නදී)
අපේ පොලිස්යේ සමහර මහත්වරු පුදුම සාධාරනයි. කවදාවත් කාගේවත් පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව රාජකාරිය කරනවා. මේකත් එහෙම එකක් වගේ (නි)
පහුගිය දවස්වල වුණ මොකක්හරි එකකට සංග්‍රහයක් කළාද දන්නේ නැහැ (නි)
කවුද දන්නෙ නැහැ ගැහුවේ.....? (නි)
සමහරුන්ට ඕනෑ තමන් ඉන්න ප්‍රදේශය තමන්ට ඕනෑ විදිහට පාලනය කරන්න. (නි)
මේක පුදුම වැඩක්නේ.... (නි)