කොළඹ -මහනුවර ප්‍රධාන මාර්ගයේ වැලිවේරිය හීන්පන්විල දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය වරයකු මියගොස් වෛද්‍යවරියක වු බිරිය ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වගේ කාර්ය බහුල රටක මෙවෙනි සිද්දීන් සිදුවන එක වලක්වන්න ටිකක් අමාරුයි. එම නිසා වේද මහත්මාට නිවන් සුව පතන අතර එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නදී)
ගමගේ මෝඩ කතා කියන්ඩ එපා (නදී)
දිනුෂ, ඉස මුදුනින් ඔබට ආචාර කරමි. ඔබ වැනි අය සොයමිනුයි මම ඒ අදහස ලිව්වේ. මම මේ රැල්ලට ලියලා බැලුවේ. ඔබට ගොඩක් ස්තුතියි මට මෝඩයා කිව්වාට. මොකද ඔබත් මගේ පැත්තේ නිසා. නීති දැඩිකර නිසි දඬුවම් දුන්නොත් මේවා අඩු කරගන්න පුළුවන්. (නි)
ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
අනතුරුවලින් සිද්ද වෙන මරණ දැන් දැන් නිමක් නැහැනේ. (නදී)
මගේ දුව ගිය අවුරුද්දේ රිය අනතුරකින් මළා (අ)
හැම කෙනෙක්ම කල්පනාකාරීව රිය පදවනවා නම් අනතුරු අඩුකරගන්න පුලුවන් (නදී)
සියලු සත්වයෝ නිදුක්වෙත්වා .... නිරෝගි වෙත්වා .... සුවපත් වෙත්වා .... දුකින් මිදෙත්වා .... සියලු මිනිසුන් හට කුසල් සිත් පහළවෙත්වා ... කරුණා සිත් පහළ වෙත්වා .... දුසිරිතෙන් දුරුවෙත්වා .... තෙරුවන් සරණයි ...! (නි)