වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයකු වන අනුර රෝහණ පසුගිය සෙනසුරාදා සිය දෙවැනි වෘත්තීය ගොල්ෆ් තරගාවලිය ජයගැනීමට සමත් විය. ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේදී පැවැති ‘එයර්සෙල්’ වෘත්තීය ගොල්ෆ් තරගාවලියට අයත් ‘ගලෝබල් ගී‍්‍රන් බැන්ගලෝර් 2011’ තරගාවලිය ජයගැනීමට අනුර රෝහණ සමත් වූයේ නියමිත පහර සංඛ්‍යාවට වඩා පහර 12 ක් අඩුවෙන් තරගාවලිය නිම කරමිනි. බැංගලෝර්හිදී ලබාගත් ජයග‍්‍රහණය වෙනුවෙන් අනුර රෝහණ විසින් දිනාගන්නා ලද ත්‍යාග මුදල ඉන්දීය රුපියල් 646,600.00 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් මිලියන එකහමාරක් ඉක්මවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd