හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුපයක් ඇතැයි අනෝමා පොන්සේකා මහත්මිය පවසන්නීය. තම සැමියා හෝ තමා හෝ පවුලේ වෙනත් අයකු හෝ කිසිදු ලෙසකින් සමාව නොඉල්ලන බව අවධාරණය කළ ඇය සාකච්ඡා සඳහා දෙපාර්ශවයෙන්ම කොන්දේසි මාලාවක් පවතින බව කීවාය. කෙසේ වෙතත් මීට වඩා යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බවත් අද පිටකෝට්ටේ සෝලීස් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය කීවාය. මෙ මස 8 වැනි දාට සරත් පොන්සේකා සිරගත කොට දෙවසක් පිරෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි ඔබතුමාට
ජනරාල්තුමාට නිදහස ලැබේවා
ඉක්මණින්ම සාධාරණය ඉටුවේවා
ඔබ තුමාගේ නම අමරණීයයි. අපි සැමදා ඔබ සමගයි සෙන්පතියාණෙනි.
සෙන්පතියාණෙනි ඔබට ඉක්මණින් නිදහස ලැබේවා
එතුමට නිදහස ලැබෙන්න ඕනා. ඒත් රට පාවාදීම ගැන ඔහු සිතන්න වුවමනයි. එතුමා දේශපාලනයට සුදුසු නැහැ
පෙබරවාරි 4 වැනිදා සිරකරුවන් නිදහස් කරන්නෙ සමාව ඉල්ලලාද? සරත් ෆොන්සේකා මහතාට විතරක් ඇයි වෙන නීතියක්
විරුවාණෙනි, ඒකාධිපති වියරුවේ ප්‍රතිඵලයක් ලෙස ඔබට අද සිරකුටියක කල් ගෙවන්නට සිදුවී ඇත. එය ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප ලජ්ජාවට පත්වියයුතු කරුනකි. ඔබ නිදහස්ව ඉක්මණින් අප අතරට පැමිණේවා. ඔබ එදින නිදහස් වේ යයි තිබූ රාවය නිසා නිදහස සැමරීමට අප සැදී පැහැදී සිටියෙමු. ජය ඝෝෂානැගීමට ගෙනා රතින්ඤා සහ මල් වෙඩි තවමත් නිහඬව බලා සිටී.
තුන්සිංහලයේ වීරෝධාර අපේ මහසෙනවියාට, වීරෝධාර රණවිරුවන් මෙහෙයවූ යුද නායකයාට ත්‍රිවිධ රත්නයේම පිහිට ලැබේවා
සෙන්පතියාණෙනි ඔබට ඉක්මණින් නිදහස ලැබේවා
ජනාධිපතිතුමා කවදාවත් කියන්නේ නැහැ කාටවත් දණින් වැටිලා සමාව ඉල්ලන්න කියලා. එතුමා කියන්නේ පවුලෙ කෙනෙක් ඉල්ලීමක් කරන්න කියලා විතරයි. ෆොන්සේකා මහත්තයාට වගේම අභිමාණයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් තියෙනවා. ඒක නිසා පවුලෙ කෙනෙක් ඉල්ලීමක් කෙරුවොත් මම හිතනවා ෆොන්සේකා මහත්තයාට නිදහස ලැබෙයි කියලා
චිරං ජයතු
සමාව ඉල්ලන්න ඕන නැහැ. නීතියට නිදහසේ වැඩ කරන්න දුන්න නම් එතුමා නිදහස්.
සමාව ඉල්ලන්නට තරම් බරපතළ වරදක් එතුමා කර නැත. තමන්ගෙ දේශපාලන නිරුවත වසාගැනීමට අනෙක් පක්ෂ වලින් කළ උසි ගැන්වීමක් නිසයි අද එතුමා මෙම දුක විදින්නේ
අපේ සරත් ෆොන්සේකා මැතිතුමාට බුදු සරණයි
ජනරාල්තුමාට නිදහස ලැබේවා
ජනරාල් ෆොන්සේකාගේ නම ඉතිහාසයට එකතු වී ඇත. ඔහු නියම වීරයෙක්. ලංකාවේ නෙල්සන් මැන්ඩලා ඔහුය. එතුමාට නිදහස ලැබේවා