“නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා.ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා.සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන්න ඕනැ නැහැ.හැබැයි යහපාලන ආණ්ඩුව කරන වැඩ වලින් ඒ දවස ඉක්මන් කරනවා“ යැයි නිවිතිගල කරවිට රැස්විමකදි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් විහිළුවක් වෙලා. (නි)
අනේ අපිට බයේ බැහැ (නි)
ඇදගෙන නාලා හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඉන්න ඔබතුමාලා බැහැලාම නාගන්න වගේ හදන්නේ. මේකෙනුත් පැරදුනාම කොහෙද දන්නෙ නැහැ යන්නේ. (නි)
මේ අලුත් පක්ෂයට බාලගිරි දෝෂයවද්ද? (නි)
අනේ! හදලා ඕකත් එක්කම ඔය සෙට් එකම අපේ රටෙන් දේශපාලනයෙන් සමුගන්නකො. (නි)
අප්පච්චි කියනදේ අයියලා අහනවද? දිනය දන්නේ නැති වුණාට නම නම් කිව්වා (නි)
අපිට නම් මේවට හිනායනවා (නි)
අයියා එකක් කියනවා. මල්ලි තව එකක් කියනවා. අලුත් පක්ෂයක් හදනවලු. අලුත් පක්ෂයක් ඕනෑ නැතිලු. මෙතුමාට දිනය කියන්න බැරි හේතුවකුත් තියනවා වගෙයි. (නි)
මහජනයා පක්ෂ හදන්න උත්සාහ කරන්නේ නැහැ.හොරු ටික එකතුවෙලා කළ වැරදි වලින් ගැළවෙන්න උත්සාහ කරනවා. කලින් කිව්වා කෝ හොරු ඇල්ලුවද කියලා. අද කියනවා අපිව හිරේ දානවා කියලා. ඔය කරපු වැරදි වලට තමා අද හිරේ තපින්නේ. ඔය එක් කෙනෙක්වත් අහිංසකයෝ නොවන බව කව්රුත් දන්නවා. (නි)
සරත්, යහපාලනේ ඉන්නෙත් හොරු නෙමෙයිද? ආ දවසේ ඉඳලාම හොරාකනවා. රටට මොනවද කළේ? මහජනයා වෙනසකට දුන්නේ. තාම ඒ අයගේ පුරප්පාඩු පුරවනවා. (නි)
ඔය කට්ටිය එකට එළියට ගියාම අපිට හිතේ සතුටෙන් ශ්‍රී.ල.නි.ප. ට ඡන්දෙ දෙන්න පුළුවන්. (නි)
ඉතින් අපට මොකද? (නි)
තමනේගේ අවසානය තමන් අතින්ම සිදුකර ගැනීම හරිම අගේ ඔහොම කීදෙනෙක් පක්ෂ හැදුවද ,අද හදපු අයත් නැහැ ,ඒ පක්ෂත් නැහැ , පටන් ගන්නකොට ඔහොම තමා,අවසානයේ ඉතිරි වන්නේ දියවෙන ලුණු කැටය පමණි ,(ම)
මාර ප්‍රශන්යක් තමයි.(හේ)
පුළුවන්නම් තවත් පක්ෂයක් හදලා රටේ සල්ලි ටික ඉවර කරන්න.(හේ)
මොන ජනතාව අලුත් පක්ෂයක් ඕන කිව්වත් අන්තිමට ඡන්දේ දෙන්නේ ලංකාවේ ජනතාව. (හේ)