6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
හම්බන්තොට වරායේ ගාල් කර තිබූ වාහන 11කට අකුණකින් හානි හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය... 48 minutes ago
Y ඉසුරන්දි · 1 hour ago පක්ෂ අපක්ෂ කෙසේවෙතත් පළාතෙන් පළාතට නීතිය ක්‍රියාකරන ආකාරය දැන්නම් හොඳටම පැහැදිලියි (නි) Reply 0
Y හේවා කුමාර · 1 hour ago මේකට නම් ජනාධිපතිට අැස් ඇරිලා කෝ අපේ කොල්ලට යාපනයේ විශ්ව විද්‍යාලයේ දී ගහපු එකා එළියේ (බ) Reply 0
Y අබේරත්න · 1 hour ago මේකට විතරද අපක්ෂපාතී පරීක්ෂණ ? මෙවැනි ප්‍රකාශන නිසා අනෙකුත් සිද්ධීන් ගැන කරනා පරීක්ෂණ වලදී පක්ෂපාතිත්වයක් ඇතිදැයි සැකයක් මතුවෙනවා.....(බ) Reply 0
Y නිල්මිණි-ජපානය · 1 hour ago ඇඹිලිපිටියේ මරණය ගැනත් ඔහොමම නැවත සොයන්න පටන් ගන්න කියා ඉල්ලනවා මැතිතුමනි. (අ) Reply 0
Y ජනහිත · 1 hour ago කවුරුත් කලබල වෙන්න එපා. විනාශ වුණත් ඉන්නේ සංහිඳියාවෙන්නේ. ඔය ඔක්කොටම වඩා ඉතින් ඒක වටිනවනේ. (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago හිටපු ඇමැතිවරුන් වැරදි කළද රජය සමඟ සිටීනම් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ආරක්ෂක ලේකම් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු හමුදාපතිවරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු රාජ්‍ය නිලධාරීන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ලොකු හොරුන් මිස පොඩි හොරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හමුදා භටයන් සියළු දෙනා “රණවිරුවන්“ නිසා අධිකරණයට ගෙන ආ යුතු නැත. Reply 0
Y නන්ද · 1 hour ago පැය විසිහතර පුරාම බණ කියන, බණ අහන ජනතාවක් සිටින, තම සුකවිහරණය ගැන කිසිම උනන්දුවක් නොදක්වන පරෝපකාරය සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරන දේශපාලකයන් සිටින මේ සදහම් දිවයිනේ ඔය කියන විදිහේ \"පක්ෂපාතී පරීක්ෂණ\" කවර දාකවත් පවත්වන්නේ නැති එකේ ජනපතිතුමා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් \"අපක්ෂපාත පරීක්ෂණයක්\" පවත්වන්න කියා නියෝග දුන්නේ ඇයි කියා අපට නම් තේරෙන්නේ නැහැ. (ම) Reply 0
Y දසුන් · 1 hour ago ඒ වගේම අර ක්ලබ් කුඩු කරපු එකත් යට ගහන්නේ නැතුව අපක්ෂපාතී පරික්ෂණයක් ඉක්මනටම කරවන්න, (අ) Reply 0
Y සුසන්ත · 1 hour ago මේකනම් සැහෙන්න ඉක්මනට දැකල. මන්නාරමේ නාවික සෙබළුන්ට ගහපු එකත් මේ වගේම ඉක්මනට දැනගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා! ඒවගේම සෙබළුන්ට බලපෑම් නොකර (අර නැගෙනහිර මහා ඇමතිගේ සිද්දියේදී වගේ) එතනදිත් අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න කියන්න හිතේවා! (අ) Reply 0
Y ධම්ම · 1 hour ago පක්ෂපාතී පරීක්ෂණ යහපාලනයේ තියෙන්න බැහැ. ඒ නිසා සාම්ප්‍රදායික \'අපක්ෂපාතී පරීක්ෂණ ' යන යෙදුම දැන් ඉවත්කරමු. (අ) Reply 0
Y කුමාර මෙන්ඩිස් · 1 hour ago දැන් නීතියේ උසාවියේ කිසි දෙයකට ජනාධිපති ඇගිලි ගහන්න යන්නේ නැ කීව නේද ඇයි මේ.අපක්ෂපාතී කතා (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලානේ දෝර ගලනවා ආයුබෝවන්ඩ! (බ)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
අපක්ෂපාති? අපොයි දෙවියනේ එතකොට කරන අනිත් පරීක්ෂණ...? (නි)
ඕකට තමයි කියන්නේ ගොඩින් ඇඟ බේරා ගැනීම කියලා (බ)
මෙතනත් සිසීටීවී සටහන් අපහැදිලිද? (නි)
එතකොට සිලාවතුර සිද්ධිය? ඒ ගැනත් අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න (නි)
මේවා ඉතා ඉක්මණින් විසඳා ගතයුතු ප්‍රශ්න (නි)
පක්ෂ අපක්ෂ කෙසේවෙතත් පළාතෙන් පළාතට නීතිය ක්‍රියාකරන ආකාරය දැන්නම් හොඳටම පැහැදිලියි (නි)
මේකට නම් ජනාධිපතිට අැස් ඇරිලා කෝ අපේ කොල්ලට යාපනයේ විශ්ව විද්‍යාලයේ දී ගහපු එකා එළියේ (බ)
මේකට විතරද අපක්ෂපාතී පරීක්ෂණ ? මෙවැනි ප්‍රකාශන නිසා අනෙකුත් සිද්ධීන් ගැන කරනා පරීක්ෂණ වලදී පක්ෂපාතිත්වයක් ඇතිදැයි සැකයක් මතුවෙනවා.....(බ)
ඇඹිලිපිටියේ මරණය ගැනත් ඔහොමම නැවත සොයන්න පටන් ගන්න කියා ඉල්ලනවා මැතිතුමනි. (අ)
හරියට හිත උණු වෙලා ,,,,,,,දිනුවේ ඒ කට්ටිය නිසානේ නේද ? (ම)
අපි නිශ්ශබ්දව බලාසිටිමු (නි)
කවුරුත් කලබල වෙන්න එපා. විනාශ වුණත් ඉන්නේ සංහිඳියාවෙන්නේ. ඔය ඔක්කොටම වඩා ඉතින් ඒක වටිනවනේ. (නි)
හිටපු ඇමැතිවරුන් වැරදි කළද රජය සමඟ සිටීනම් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ආරක්ෂක ලේකම් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු හමුදාපතිවරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු රාජ්‍ය නිලධාරීන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හිටපු ලොකු හොරුන් මිස පොඩි හොරුන් වැරදි කළද නීතිය ඉදිරියට ගෙන ආ යුතු නැත. හමුදා භටයන් සියළු දෙනා “රණවිරුවන්“ නිසා අධිකරණයට ගෙන ආ යුතු නැත.
පැය විසිහතර පුරාම බණ කියන, බණ අහන ජනතාවක් සිටින, තම සුකවිහරණය ගැන කිසිම උනන්දුවක් නොදක්වන පරෝපකාරය සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරන දේශපාලකයන් සිටින මේ සදහම් දිවයිනේ ඔය කියන විදිහේ \"පක්ෂපාතී පරීක්ෂණ\" කවර දාකවත් පවත්වන්නේ නැති එකේ ජනපතිතුමා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් \"අපක්ෂපාත පරීක්ෂණයක්\" පවත්වන්න කියා නියෝග දුන්නේ ඇයි කියා අපට නම් තේරෙන්නේ නැහැ. (ම)
ඒ වගේම අර ක්ලබ් කුඩු කරපු එකත් යට ගහන්නේ නැතුව අපක්ෂපාතී පරික්ෂණයක් ඉක්මනටම කරවන්න, (අ)
මේකනම් සැහෙන්න ඉක්මනට දැකල. මන්නාරමේ නාවික සෙබළුන්ට ගහපු එකත් මේ වගේම ඉක්මනට දැනගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා! ඒවගේම සෙබළුන්ට බලපෑම් නොකර (අර නැගෙනහිර මහා ඇමතිගේ සිද්දියේදී වගේ) එතනදිත් අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න කියන්න හිතේවා! (අ)
පක්ෂපාතී පරීක්ෂණ යහපාලනයේ තියෙන්න බැහැ. ඒ නිසා සාම්ප්‍රදායික \'අපක්ෂපාතී පරීක්ෂණ ' යන යෙදුම දැන් ඉවත්කරමු. (අ)
දැන් නීතියේ උසාවියේ කිසි දෙයකට ජනාධිපති ඇගිලි ගහන්න යන්නේ නැ කීව නේද ඇයි මේ.අපක්ෂපාතී කතා (අ)