ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය නිමිතිකැරගෙන වසරක් පුරා පැවැත්වෙන දන්සැල අද (19)රුවන්මැලි සෑය අභියස දී අද විවෘත විය. සිව් හෙළේ බෞද්ධ පදනම ගොවිජන සේවා හා වනජිවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ මග පෙන්විම මත මෙය සංවධානය කැර ඇත. වසරක් තිස්සේ දිවා ආහාරය මේ දන්සැලෙන් සැපයේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd