දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.
දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත.
තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි
එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මෙහෙම වුණොත්, උප්පැන්න සහතික ගොඩකට එක තාත්තෙක්ගේ නමනේ එන්නේ. (නි)
නියම වැඩක්. (නි)
මෙහෙම ප්‍රවෘත්ති වලට තමයි මිනිස්සු වැඩියෙන්ම කැමති. (නි)
ඇත්තටම දරුවන් නැති අම්මලට හොදයි. නමුත් මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ (දී)
මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට මගේ සේවයත් ප්‍රසිද්ධියේ කරන්න. ඉන්න තාත්තලාගේ නම් ඒ ළමයින්ට දාගත්තාවේ. (නි)
මටත් මේ සේවය අවශ්‍යයි. කීයක් ගියත් කමක් නැහැ. (නි)
ලංකාවේ අපි කොච්චර උදවු කරලා ඇද්ද? (නි)
මේ වගේ වැඩ නොමිලයේ කිරීමට ලංකාවේ අපි කොච්චර පරිත්‍යාගශීලීද? මෙය බුදුන්ගේ දේශය නේද? (නි)
හොද ක්‍රමයක්. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයටත් මේ දේ එක්කරගැනීම හොදයි. (නි)
අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක් (දී)
මටත් මේ සේවය අවශ්‍යයි. කොහොමද දන්නෙ නැහැ මොහු සමග දුරකතනයෙන් සම්බන්ධ වෙන්නේ? (නි)
මෙයාගේ පොටෝ එක දැක්කහම මට නම් නිකන් මොක්කද මොකක්ද වගෙයි. (නි)
රැකියාව හොදයි. නමුත් ලංකාවට ගැලපෙන්නේ නැහැ (දී)
මමත් කැමතියි මේ වගේ සේවයක් සළසා දෙන්න. (නි)
ඉතිං ලංකාවේ ඕවා ඕනෑතරම් නොමිලයේම සිදුවෙන්නේ. (නි)
මටත් යන්න හිතෙනවා ඕලන්දෙට. ලස්සන කොල්ලෙක්. (නි)
ශ්රී ලංකාව දෙස බැලීමේදී තම සෛවරීභාවය ආරක්ෂා කරමින් තම සෛවරී අදහස් ඉදිරිපත් කරමින් ස්වෝත්සාහයෙන් සාමයෙන් සමගියෙන් සදාචාරාත්මකව ක්‍රියාකළ සමයක් අපි දුටුවෙමු. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම උතුම් ශිෂ්ට ගුණාංග විනාශ මුඛයට ගෙන යමින් පවතී. එය ඇත්තෙන්ම ශෝචනීය කරුනකි. මන්දයත් එයට හේතුපාදක වී ඇත්තේ පහත් ක්‍රියාදමයන් අනුකරණය කිරීමයි. බටහිර චින්තනයන්ට අනුව පැමිණෙන ඕනෑම දෙයක් මල් යහනාවක් මත තබා බාරගැනීම අද බොහෝ දෙනෙකුගේ දින චර්යාවේ කොසක් වී ඇත. (නි)
ලංකාවේ නම් සල්ලි අයනොකරම මෙම සේවය සළසනවානේ. (නි)
අන්න කරනවානම් රස්සාව
මම නම් එකපයින් කැමතියි ආයුබොවන්ඩ. ඒත් හාමිනේ මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
ප්‍රියංගිකා, ඕලන්දෙට යන්නෙ මොකටද? ඇයි ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයිද? (නි)
අදහස් දාලා තියෙන අය හිතාගෙන ඇති එයාලා හොද වැඩකාරයෝ ටිකක් කියලා. (නි)
නියමයි...අයියෝ සල්ලි
අපේ ප්‍රාදේශීය සභා වල සමහර කට්ටිය ඕලන්දයට යවන්න කියලා මම යෝජනා කරනවා. (නි)
ශාගරිකා ට ඕනි මොන වගේ සේවයක්ද? (අ)
හිතා ගන්නාත් බැ මාර වැඩකාරයෙක් නේ. (අ)
මුතුකුඩ කියන කතාව හරි. (නි)
මේක හරිම මානුෂීය ප්‍රශ්නයක් ලෙසට කට්ටිය හිතුවානම් තමයි හොද. (නි)
සාගරිකා , ඔයාගේ විද්‍යුත් ඊමේල් ලිපිනය දෙනවද (ස)
කාන්තාවන් සමග ලිංගිකව එක්වෙන්නේ නෑ. විද්‍යාගාරයක සිදුවන්නේ (ස)
රැකියාව නම් අපුඋරුයි හබැයි අපේ රටට ගැලපෙන්නේ නැහැ (දී)
අත්දැකීමෙන්ද කියන්නේ? (ස)
ජයවේවා නියමයි
ලංකාවෙත් මේක වෙනවා.. හැබැයි මුදලට නෙමෙයි... පරිත්‍යාග විදියට..!(නු)
හොද ගානක් දෙනවානම් මමත් සූදානම් කාන්තාවන්ට ළමයි ලබා දෙන්න.. (නු)
ඔය අපේ අය ඉන්නේ සල්ලි නැතිව නිකම්ම කිරිමට කැමති, ටිකෙට් එක විතරයි ඉල්ලන්නේ. සමහර අයට එකත් ඕනෑ නැහැ.(නු)
අපටත් පුළුවං මේ සේවය කරන්න.. කෝ රජයෙන් නැහැනෙ කිසිම අනුග්‍රහයක්..!(නු)
මෙහෙත් දේවාලවල කපුමහත්තරු එහෙම දරුවන් ලබා දෙනවා..!(නු)
නියම වැඩක් තමයි.. ලංකාවෙත් මෙහෙම වෙයිද? කොහෙන්ද ආරම්භ කරන්නේ..?(නු)
අනේ වාසනාවන්..!(නු)
ලංකාවෙත් මේ වගේ අය ඉන්නවා.. හැබැයි බලෙන් බබාලා දෙන අය..!(නු)
තාම පුළුවං පේනවා නේද ජවය පෙන්වන විලාසය.. මීළගට උපදින්න පතන්න ඕන ඕලන්දයේම තමා..!(නු)
මට කිසිම ගානක් එපා.. නිකං මේ සේවය කරන්න කැමතියි... (නු)
පනින්න බැරි රිලවුන්ට ඉනිමං බැන්දා වගේ.. (නු)
හිල්මි ඔයාවත් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නෙ..!(නු)
ආර්ථික ඇමතිතුමාටත් හොද අවස්ථාවක්..!(නු)
ඇත්තටම් එහෙමයි
මම නම් සල්ලි ගන්නෙ නැතිව සේවය කරනවා..!(නු)
මට සල්ලි එපා.. ජාතිය වෙනුවෙන් දරුවො නැති කාන්තාවන්ට දරුවන් ලබා දෙමි.. (නු)
අර ප්‍රාදේශීය සභාපතිට හොද අවස්ථාවක් තියෙනවා..!(නු)
හිතන් ඇති වීරයෙක් කියලා.. ඒඩ්ස් හැදුනාම තේරෙයි..!(නු)
හිල්මි සෑම දෙයකින්ම තෘප්තිමත් වෙන්න එයයි ජීවිතයේ සාර්ථකත්වය..!(නු)
නියම ඡායාරූපයක් (නු)
මෙවැනි පුවත් පළ කරන්න එපා.!(නු)
ඌරු පැටියා වගේනෙ..!(නු)
හිල්මි තව ටිකක් කල් යනකොට ඒක වෙන්නේ ඔයාලාට... (නු)
අපේ නාරි වෛද්‍ය වරුත් මේ ක්‍රමය ඉදිරියේදී යොදා ගනීද?(නු)
නියම රැකියාවනේ.. මමත් පටන් ගන්න ඕන.. බිරිදගෙන් අහලා බලන්න ඕන... පිටරට රැකියා කරලා එපා වෙලා ඉන්නේ.. ඒකටත් නීති එයිද දන්නේ නැහැ.. (නු)
ප්‍රාදේශීය සභාපතිට ඔය තරම් දෙයක් කරන්න බැරිව ඇති..!(නු)
මටත් බැරිද මේ වගේ රැකියාවක් හොයලා දෙන්න..!(නු)
නියම වැඩක්
මෙහෙම රැකියාවක් කරලා කෝටිපතියෙක් වුණත් මට වැඩක් නැහැ. (නි)
ලංකාවෙත් ඕක වෙනවා. (නි)
නියම කොල්ලෙක් නේද? (නි)
බලන්නකෝ මේ අදහස් දිහා. මෙහෙවු රටකනේ අපි ජීවත් වෙන්නේ. (නි)