අනුරාධපුර ප‍්‍රීමන් මාවතේ මත්පැන් හලක් විවෘත කිරීමට යතියි මහා සංඝයා ද මහ ජනයා ද අද ඞී.ඇස්. සේනානායක වටරවුම අසල විරෝධය පෑහ.
අනුරාධපුර ධර්මපාල මධ්‍යස්ථානයේ කිතුල්හිටියාවේ ධම්මරතන හිමියන් පැවසුවේ, අටමස්ථානයට වැඩි සංඛ්‍යාවක් සුරාසල් අනුරාධපුරයේ ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ විරෝධය නවත්වන්න. අපි අවශ්‍ය පහසුකම් දෙන්නම්. (නි)
අමද්‍යප සටන් වල තිබෙන දුර්වලතා මේවාට හේතුවක්. මේ පොඩි පැටව් ටික නොවෙන්න ඇයි රුවන්වැලි සෑය, අටමස්ථානේ ඇත්තන්ට ඇස් නැද්ද? දැන් හැමතැනම බාර් අරිනවා. පූජනීය නගර වන මෙවැනි තැන් ගැන වගකිවයුත්තන්ට කිසිම තැකීමක් නැහැ. බෞද්ධ සංවිධාන,ජාතික ව්‍යාපාර අමද්‍යප සංවිදාන නිදි පැදුරේ. කෝ මතට තිත? (නි)
කෝ මේ අටමස්ථානේ පන්සල්වල ලොකු ස්වාමින් වහන්සේලා කවුරුවත් මෙතන නැහැනේ. පොඩි සාදුලා විතරයිනේ. (නි)
මතට තිත නෙමෙයි, තිතට මතයි. දැන් නිදිත්මතයි මට. (නි)
අලුතින් කිසි කෙනෙක්ට සුරාසල් බලපත්‍ර දෙන්නේ නැහැ. තියෙන බලපත්‍රයක් මෙතනට ට්‍රාන්සර් කරනවා එහෙම නෙමෙයි නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇයි මේ විරෝධතා? සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න එපැයි. (නි)
මෙන්න මේවට තමයි උද්ඝෝෂණ කරන්න ඕනෑ? (නි)
මෙම විරෝධයට අපගේ සම්පුර්ණ සහයෝගය. (නි)
මතට තිතද ? තිතට වැඩද? (නි)
මතට තිත කොහේද? (නි)
මතට තිත නියමෙටම ක්‍රියාත්මක වෙනවා. බුදු සරණයි ලංකාවට. (නි)
ඕකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
සුරා වලින් ලෝක වාර්තාවක් තියයිද මන්දා? (නි)
ධර්ම රාජ්‍යයක් කරා යන කට්ටිය ඉන්න රටක පූජා නගරයකට ගිය කලක්? (නි)
ධර්මදීප... ජන්ම භූමි... (නි)
මතට තති නම් මේ මොකෝ ආයෙම (ස)
අපගේද විරෝධය (ස)
මේවා අරින තරමට දේශපාලකයන්ට වාසියිනේ. (නි)
සාධු... සාධු... සාධු...! ඒත් බාර් වහන්න් එපා. මස්කඩ විතරක් වහමුකෝ. (නි)
බොදු බල සේනාව විරෝධය දක්වලා මේක වහලා දාන්න...!(නු)