දකුණු අප‍්‍රිකාවේ සිය වසක් පැරැණි අප‍්‍රිකා ජාතික කොන්ග‍්‍රසයේ වාර්ෂික සමුළුවට දෙමළ ජාතික සන්ධානය හා ජගත් දෙමළ සම්මේලනය සහභාගි වූ බව ආරංචිවෙයි. දෙමළ ජාතික ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, එම්.ඒ. සුමන්දිරන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහත්වරුද, ජගත් දෙමළ සම්මේලනයේ එස්.ජේ.එමැනුවෙල් පියතුමාද ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, මලයාසියාව හා ජර්මනියේ නියෝජිතයෝද ඇරියුම් ලැබ එහි ගියහ. ජගත් දෙමළ සම්මේලනයට ඇරයුම් කිරීම නිසා ශ්‍රී ලංකාව එහි නොගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා රජයෙන් ගත් හොද පියවරක්