(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කළුතර නිවසක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ පදිංචි 35 සහ 31 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය .
කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක කඩු තොගයක් සගවා තිබෙන බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන ඇතුළු නිළධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇදක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපරාදයකට ගෙනා කඩු කළුතරින් අල්ලයි
Panditha Saturday, 14 September 2024 05:53 PM
ඔය පිරිස දේශපාලන පක්ෂයක ගම් මට්ටමේ සාමාජිකයින්ද කියලා විධිමත් පරීක්ෂණයක් ජනාධිපතිවරණයට පෙර කරන්න ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන කියමනක් තියෙනවා නේද?
Jeewandara Sunday, 15 September 2024 06:31 AM
ඩිස්ලයික් දැමීමෙන් හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනීමෙන් කවුද කඩු ගෙනාවේ කියලා පේනවා නේද?